අද දවසේ කාලගුණ තත්ත්වය
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි නිවේදනයේ දැක්වෙන්නේ. සබරගමුව, මධ්‍යඹ සහ උතුරු මැද පළාත්වලත් බදුල්ල සහ…

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. 2026 මුදල් වර්ෂයට අදාළව ජනාධිපතිවරයා විසින්…
අරුගම්බේදී විදෙස් කතකට හදි කළ බවට සැකපිට තරුණයෙක් අත්අඩංගුවට
අරුගම්බේ ප්‍රදේශයේදී විදේශීය ජාතික කාන්තාවකට ලිංගික අතරවර සිදු කළ සැකකරුවෙක් තිරුක්කෝවිල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ විදේශ ජාතික කාන්තාවකට යම් පුද්ගලයෙකු විසින්…
හිටපු සභාපතිවරයෙක් අත්අඩංගුවට
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අජිත් රාජපක්ෂ අල්ලස් කොමිසමට
හිටපු නියෝජ්‍ය කතානායකවරයෙකු වූ අජිත් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත අද(17) පෙරවරු 9.00ට පමණ පැමිණි තිබෙනවා. මෙලෙස ඔහු අල්ලස් හෝ…
වාහන තුනක් එකිනෙක ගැටෙයි
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ වාහන තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබෙනවා. බස් රථයක්, වෑන් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද(17) පෙරවරුවේ මෙම…
ගංජා විකුණු සජබ මන්ත්‍රී ගලඋඩදී මාට්ටු
ගංජා ග්‍රෑම් 86ක් අලෙවිය සඳහා සූදානම් කළ බව කියන පුද්ගලයෙකු පොලිසිය විසින් අද(16) ගලඋඩ, දික්කුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා සමගි ජන බලවේගය…
දොළවත්තගෙන් NPPය ගැන අනාවරණයක්
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා කරුණු රැසක්…
ගොඩ ගැසී තිබූ රියදුරු බලපත් මුද්‍රණය ඇරඹෙයි
මුද්‍රණ කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත් මුද්‍රණය කිරීමේ කටයුතු පසුගිය සතියේ සිට එම කටයුතු යලි ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව…
නිදන් සෙවූ දෙදෙනක් මාට්ටු
පුරා වස්තු සෙවීමේ අරමුණින් කැනීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් බෝයවලාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් දෙදෙනා කැණීම් උපකරණද සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය…
අයවැයට පක්ෂව ඡන්දය දුන් වතුකරයේ වෘත්තීය සමිති නායකයන් ගැන අනාවරනයක්
වතුකරයේ සමහර වෘත්තීය සමිති නායකයන් අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන්නේ එයට විරුද්ධවුවහොත් වතු කම්කරුවන් ඔවුන්ට වතුවලට එන්න නොදී පහර දෙයි කියන බවට බව හැටන් දික්ඔය නගර…
නුගේගොඩ රැළියට අපි නෑ – දිගම්බරම් තීරණයක් ගනියි
ඒකාබද්ධ විපක්ෂය මේ මස 21 වන දින කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති රැළියට දමිල ප්‍රගතිශීලි සන්ධානය සහය නොදැක්වීමට තීරණය කළ බව දමිළ ප්‍රගිතිශීලි සන්ධානයේ නියෝජ්‍ය…
සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට රතු එළියක්
සමගි ජන බලවේගය 21 වැනිදා පොදු විපක්ෂයේ කණ්ඩායමක් වන පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් සංවිධානය කර ඇති නුගේගොඩ රැලියට සහභාගි නොවන බවත් නමුත් මෙරට ආරම්භ වන…
වැටුප් වැඩිවීමට එරෙහිවූවන්ට එරෙහිව වතු කම්කරුවන් පාරට බසියි
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් 200ක මුදලක් වෙන් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වත්මන් රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ…
T20 World Cup 2026
තව කියවන්නවිස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(09) පැවැත්වෙනවා. සී, බී සහ ඩී…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන් ලකුණු 20 ජයක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට නවසීලන්තය සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය එංගලන්තය සහ නේපාලය අතර මේ වන විට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(09) පැවැත්වෙනවා. සී, බී සහ ඩී කාණ්ඩ යටතේ මෙම තරග තුන පැවැත්වෙනවා. මින් තරග දෙකක්…
තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර…
ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන්…
කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්තය අතර තරගයේ…
පාකිස්තානය සහ බංග්ලාදේශය චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට
දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
කෝලි යළි වාර්තා අතරට
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කලා. පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා…
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
ඉන්දියාවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 16 ක් ජීවිතක්ෂයට
එංගලන්ත දුම්රියක පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…














































