සමස්ත ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙසින්ද හැඳින්වෙනවා. වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ දෙව් ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම…

තව කියවන්​න

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දේශමාන්‍ය කුසුම් චන්ද්‍ර ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1946 පෙබරවාරි මස 4 වනදා උපන් ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 79 වන වියේ…

හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. වර්තමානයේ යෞවන සමාජ සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුධකාරී…

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර…

ශිශ්‍යත්ව විභාගය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් භව විභාග දෙපාර්තුමේන්තුව පවසනවා. ඒ අනුව විභාගය පෙරවරු 9.30 ආරම්භ වනු ඇති. පස්වරු 12.15 වන තුරු ශිශ්‍යත්ව විභාගය…

ජපානය, දකුණු කොරියාව සහ ඊශ්‍රායලය යන රටවල්වලින් ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථාවන් ලබාගැනීමට අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසනවා. විදේශ…

විදේශ කටයුතු අමාත්‍යාංශය, ඉන්දියානු රජය සහ ඉන්දියානු සංස්කෘතික සබඳතා පිළිබඳ කවුන්සිලය විසින් මෙරට දේශපාලන පක්ෂ 14ක තරුණ දේශපාලනඥයන් 24 දෙනකුට ඉන්දියාවේ ආර්ථිකය, අධ්‍යාපනය, තාක්ෂණය, සංස්කෘතික…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමිවරුන් වහන්සේලා බැහැ දැක තිබෙනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරෙහැර මංගල්‍යයේ කටයුතු සඳහා…

ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ලබාගැනීම සම්බන්ධයෙන් තම වරප්‍රසාද කඩවීමක් සිදුව ඇති බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා. මාධ්‍ය වෙත මේ…

බස් රථයක් තුළ සිටි කාන්තාවකට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා. මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ව ඇත්තේ බණ්ඩාරවෙල සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව බණ්ඩාරවෙල…

දඹුල්ල, පහළවැව ග්‍රාම සේවා වසමේ කණ්ඩලම පාර ප්‍රදේශයේ කිසිදු බලපත්‍රයක් නොමැතිව නිකිණි පුන් පොහෝදා ආරම්භ කළ ස්පා ආයතනයකට ජනතා විරෝධය එල්ලවීමත් සමඟ එහි සේවයේ යෙදී…

පොලිස් අණ නොතකා පලාගිය සැකකරුවෙකු වටවල පොලිසිය විසින් මාර්ගය හරස් කර සැකකරු ඊයේ(08) පස්වරුවේ අත්අඩංගුවට ගැනුණු බව වටවල පොලිසිය පවසනවා. වටවල පොලිසියේ පොලිස් පරීක්ෂක චන්දන…

වැන් රථයක් දුම්රියක ගැටීමෙන් අලුත්ගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී අනතුරක් සිදුව තිබෙනවා. අලුත්ගම දුම්රිය ස්ථානය ආසන්නයේ සීලානන්ද පාර දුම්රිය හරස් මාර්ගයේදී අද(09) උදෑසන මෙම අනතුරව…

බස්නාහිර, සබරගමු සහ උතුරු පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…

කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…

ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…

කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…


2025 කාන්තා එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකානු සහ නවසිලනත් කාන්තා කණ්ඩායම් අතරයි. ඉනදි් යාවේ ඉනf් දාර්්…

තව කියවන්​න

2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…

එවරස්ට් කන්දේ හිම කුණාටුවකට හසුවූ කඳු නගින්නන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් සිරවී තිබෙනවා. ඉන් කඳු නගින්නන් 350 ක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හිම කුණාටුවට හසුවී පුද්ගලයන් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් සිරවී සිට ඇති අතර, තවත් 200 කට වැඩි පිරිසක් සමඟ සබඳතා තහවුරු කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.…

තව කියවන්​න

ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…