සමස්ත ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙසින්ද හැඳින්වෙනවා. වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ දෙව් ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම…

තව කියවන්​න

වීදි ගණිකා සේවයේ යොදුණු සැකකාරියන් 9 දෙනෙක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ(10) රාත්‍රී කාලයේ දෙහිවල පොලිස් බලප්‍රදේශයේ දෙහිවල ප්‍රදේශයේදී…

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද(11) පෙරවරුව් සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස…

මහ­නු­වර ඇසළ පෙර­හර සම­යේදී පෙර­හර ගමන් කළ වීථි හා දේවාල ආශ්‍රි­තව කසළ ටොන් 300ක් පමණ එකතු වූ බව මහ­නු­වර මහ නගර සභාව පවසනවා. කොස් අතු…

මධ්‍යම කඳුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුළ පවතින මද වැසි හා විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් මත මෙම ප්‍රදේශයේ මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇතිවීමේ…

තල්මසුන්ගේ අම්බර් සන්තකව සිටි පුද්ගලයෙකු දිවුලපිටිය, බෝමුගම්මන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවුලපිටිය පොලීසියට ලද තොරතුරක් මත දිවුලපිටිය – මීගමුව මාර්ගයේ බෝමුගම්මන ප්‍රදේශයේ ඊයේ උදෑසන සිදුකළ…

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ වැඩකටයුතු ඉදිරි  මාස 03 තුළ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය…

පිලිපීනයේ පැවති ”මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025” (Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත, එහිදී ”ජාත්‍යන්තර සංචාරක රූ රැජින”…

ප්‍රදේශ දෙකකදී සිදු වූ මාරාන්තික අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා. අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ රුවන්වැල්ල, කන්නන්තොට ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය කියා…

පාර්ලිමේන්තුව තුළ අගමැතිනිය සහ මැති ඇමැතිවරුන් සිදුකරන ප්‍රකාශ පරස්පර බවත් මෙ දෙගොල්ලන්ගෙන් හරි දේ කියන්නේ කවුරුන්ද යන්න රටේ ජනතාවට ගැටලුවක් වී ඇති බවත් දමිල ප්‍රගතිශීලි…

මියගිය වන අලි සිරුරු දෙකක් හමුව තිබෙනවා. කහටගස්දිගිලිය, පැරකුම්පුර, වහගහපු වැව පිහිටි හේන් ඉඩමක තිබී මෙම වන අලි සිරුරු දෙක හමුව ඇති බවයි වාර්තා වන්නේ.…

දිවයිනේ ප්‍රසිද්ධ මත්පැන් සමාගමක් විසින් වෙළෙඳ පොළට නිකුත්කරනු ලබන මත්පැන් බෝතල්වලට ජලය කලවම් කර විකිණීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලදාරීන්…

සජිත් ප්‍රේමදාස මහතා බොරු නොකියන නිසා හැමදාම මැතිවරණවලින් පරදින බව දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පවසනවා. දිගම්බරම් මහතා…

බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් 8 හැවිරිදි දරුවෙකු පිළිස්සී මියයෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දරුවාගේ මව, පියා සහ මවගේ අනියම් පෙම්වතා එළැඹෙන 18වනදා…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…

කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…

ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…

කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…


2025 කාන්තා එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකානු සහ නවසිලනත් කාන්තා කණ්ඩායම් අතරයි. ඉනදි් යාවේ ඉනf් දාර්්…

තව කියවන්​න

2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…

ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු ඉල්ලා අස්වී තිබෙනවා. ෆ්‍රැන්කොයිස් බයිරූගේ පෙර රජය බිඳ වැටීමෙන් පසු ලෙකෝර්නු අගමැති ධුරයට පත් වී දින 26 ක් ඇතුළත මෙම තීරණ ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අද උදෑසන ලෙකෝර්නු, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැයක කාලයක් මුණගැසීමෙන් පසු එලිසී මාළිගයෙදී අගමැතිවරයා මෙලෙස ඉල්ලා අස්වූ බව මෙලෙස නිවේදනය කළා.

තව කියවන්​න

ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…