ගංගාරාම විහාරස්ථානය ආශ්‍රීතව විශේෂ රථවාහන සැලසුමක්
ඉන්දියාවේ සිට වඩමවන ලද සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන දිනයන්හි ඒ ආශ්‍රීත ප්‍රදේශයන්හි සිදු කරනු ලබන රථ වාහන ධාවනය සම්බන්ධයෙන් සැලසුම පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා. සර්වඥ ධාතූන් වහන්සේ මහජනතවට වන්දනාමාන කිරීම සඳහා පෙබරවාරි මස 05 වනදා උදෑසන හයේ සිට 11 වනදා පෙවරු හත දක්වා…
ඉඩම් සහ නිවාස අයිතිය ඉල්ලා හැටන් නගරයේ අත්පත්‍රිකා බෙදයි
වතුකරයේ ජනතාවට ඉඩම් සහ නිවාස අයිතිය ලබාදෙන ලෙස රජයට බලකරමින් ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සාමාජිකයන් හැටන් නගරයේ අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් දියත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර…
හෙරොයින් ඇසුරුම් මුද්‍රණය කළ අයෙක් අත්අඩංගුවට
හෙරොයින් මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට භාවිතා කරන කොළ මුද්‍රණය කරනු ලබන ස්ථානයක් වටලා සැකකරුවෙකු පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 9 වැනිදා…
ගිනි අවියක් සමග පුද්ගලෙයක් අත්අඩංගුවට
විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මීගමුව, කුරණ ප්‍රදේශයේදී සිදු…
මත් ජාවාරමෙන් උපයාගත් දේපළ ක්‍රියාවිරහිත කරයි
නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් දේපල ක්‍රියා විරහිත කිරීමක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදු කර තිබෙනවා. පොලිසිය කියා සිටියේ නීති විරෝධී මත්ද්‍රව්‍ය…
ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බවයි එම දෙපාර්තුමේන්තුව සදහන් කළේ. දකුණු…
ඖෂධ වර්ග රැසක මිල අඩු කෙරේ
රෝග රැසකට භාවිත කරන ඖෂධ වර්ග 350ක පමණ මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වාර්තා පෙන්වා දෙනවා. ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධි රුධිර…
ඉල්ලීම් මුල් කර ගනිමින් හෙට සත්‍යග්‍රහයක්
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට විරෝධතාවයක් සහ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව පාසල් ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමය සදහන් කලේ පසු ගිය කොවිඩ්…
පාතාල කණ්ඩායම් සිය ප්‍රතිවාදීන් බන්ධනාගාර තුළදී ඝාතනය කිරීමට සැලසුම්
පාතාල කණ්ඩායම් සිය ප්‍රතිවාදීන් බන්ධනාගාර තුළදී ඝාතනය කිරීමට මේ වන විට උත්සාහ දරමින් සිටින බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබෙනවා. අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරය තුළදී රැඳවියන් දෙදෙනෙකු…
”රටම එකට” මෙහෙයුම යටතේ සැකකරුවන් පුද්ගලයින් 16,738ක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම අරමුණු කරගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ”රටම එකට” ජාතික මෙහෙයුම යටතේ සැකකරුවන් රැසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ…
සේවා නියුක්ති කාර්යාංශට වසර 40ක් සපිරෙයි
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ස්ථාපිත කර වසර 40ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර ඇති විශේෂ සැමරුම් උත්සවයක් අද අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.…
ආසියානු ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ අනු ශූරතාවය ශ්‍රී ලංකාවට
23 වන ආසියානූ ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමස්ථ තරගාවලියේ අනු ශූරතාවය දිනා තිබෙනවා. ඒ පදක්කම් 139 ක්…
නව ජ්‍යේෂට පොලිස්පතිවරුන් දෙනෙනෙක්
ජාතික පොලිස් කොමිෂන් සභාව ජ්‍යේෂට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුගේ පත්වීම් සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා. ඒ…
පළාත් සභා මැතිවරණයේ නීති සමාලෝචනයට තේරීම් කාරක සභාවක්
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කර කඩිනමින් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට
ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ(01) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.…
ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත T20 තරගාවලිය…
එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට්…
එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6…
අසලංකගෙන් ශතකයක්
නායක චරිත්ගෙන් සටන්කාමී ශතකයක්
ලක් මව රනින් සැරසූ සමිත දුලාන්
රසාරා විජේසූරියගෙන් නව වාර්තාවක්
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේනයේ 12 ක් ජිවිතක්ෂයට
යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ යුක්‍රේනයේ ඩිනි+ප්‍රොපෙ+ට්‍රොව්ස්ක් කලාපයේ පතල් කම්කරුවන් රැගත් බස් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. එම සේවකයින් සිය සේවා මුරය නිමකර ආපසු යමින් සිටියදී මෙම ප්‍රහාරයට ගොදුරුව ඇති අතර ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකුද තුවාල ලබා රෝහල්…
අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්
යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
එංගලන්ත දුම්රියක පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…













































