2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා…

කල්පිටිය ගුවන් හමුදා කඳවුරේ පිපිරීමකින් නායක ගුවන් සෙබලෙක් මරුට
කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ ඊයේ පස්වරුවේ සිදුවූ පිපිරීමකින් ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පිපිරීම එම කඳවුරේ පිහිටි බෝම්බ නිෂ්ක්‍රීය කරන ස්ථානයේදී සිදුව…
කොළඹ වරාය නගරයේ නම වෙනස් වෙයි
අධිකරණයේදී හෝ වෙනත් ස්ථානවලදී ගැටුම් නිරාකරණය සම්බන්ධයෙන් අසමත්භාවයක් පෙන්නුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ 2023 වාණිජ සමථ සම්මන්ත්‍රණයට…
සිනොපෙක් ඉන්ධන පිරවුම් හල් 50 ක් ළඟදීම
සිනොපෙක් සමාගම ශ්‍රී ලංකාව තුළ නව ඉන්ධන පිරවුම් හල් 50 ක් ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිතයි. එමෙන්ම මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සමාගම සහ…
තිලීපන් සැමරුම තහනම් කරමින් ත්‍රිකුණාමලය අධිකරණයෙන් නියෝගයක්
තිලීපන් සැමරුම් උත්සවය තහනම් කරමින් ත්‍රිකුණාමලය අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ සහ ත්‍රිකුණාමලය පොලිස් වසම තුළ අද තිලීපන්…
හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ගුණ සමරුව අද
අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ, හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදීයි. මෙයට සමගාමිව හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 23…
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ලබන වසරේදී 1.3 %ක අගයක් ගන්නා ලකුණු
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ලබන වසරේදී සියයට 1.3 ක අගයක් ගනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. ඔවුන්ගේ නවතම වාර්තාවට අනුව මෙම වසරේ ආසියානු කලාපයේ…
දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අනුව වාහන ආදයම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය හදුන්වාදීමේ කටයුතු හෙට දිනයේ සිට ඔක්තෝම්බර්…
බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පනයක්
බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පනයක් සිදුව තිබෙනවා. භූ විද්‍යා, සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පැවසුවේ එහි ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 2.4 ක් ලෙස සටහන්ව ඇති බවයි.…
මුද්‍රිත ජල බිල්පත් වෙනුවට මාර්ගගත ඉලෙක්ට්‍රොනික බිල්පත් ක්‍රමයකට සැලසුමක්
ලබන මස පළමු වන දා සිට මුද්‍රිත ජල බිල්පත් ලබා දීම වෙනුවට මාර්ගගත ඉලෙක්ට්‍රොනික බිල්පත් ක්‍රමය ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බව ජාතික ජලසම්පාදන හා…
ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට මැතිවරණය පැවැත්වීම රජයේ ප්‍රධාන වගකීමයි
ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සදහා මැතිවරණය පැවැත්වීම රජයේ ප්‍රධාන වගකීම බව උත්තර ලංකා සභාගය පවසනවා. මේ පිළිබදව එම පක්ෂයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්…
පාරිසරික බලවතුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සමුළුව මෙරටදී පැවැත්වීමට තීරණයක්
පාරිසරික බලවතුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ සමුළුව මෙරටදී ඔක්තෝම්බර් මස 03 වනදා සිට 05 වන දා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල්…
සංවිධානාත්මක අපරාධ මඩින්න කළ යුතු දේ
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර සිදු වන ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස තැනින් තැන මනුෂ්‍ය ඝාතන සිදුවීම් දක්නට ලැබිය හැකි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.…
සශ්‍රීක යැයි පවසන රටක පුරවැසියන් දුප්පත් වී පාලකයන් පොහොසත් වීමට හේතුව සෙවිය යුතුයි
සශ්‍රීක යැයි පවසන රටක පුරවැසියන් දුප්පත් වී පාලකයන් පොහොසත් වීමට හේතුව සෙවිය යුතු බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. රට ගොඩනැගීම සඳහා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුළු හතක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරයි
මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරනු ලැබුවා. මැලේසියානු දේශපාලනයේ දැවැන්ත චරිතයක් වන මහතීර් මොහොමඩ් ඔහුගේ පරිවර්තනීය සහ ඇතැම් විට මතභේදාත්මක නායකත්වය වෙනුවෙන් ප්‍රකට පුද්ගලයෙකු ලෙසයි සැලකෙන්නේ. 1981 වසරේ සිට 2003 වසර දක්වා මැලේසියාවේ සිව්වන අගමැති ලෙසත්, පසුව 2018 වසරේ සිට 2020 දක්වා එරට හත්වැනි අගමැති ලෙසත්, කටයුතු කළ මහතීර්…
යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
අමරිකාවේ තවත් ප්‍රාන්තයකට ගංවතුරෙන් දැඩි බලපෑම්
උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි
ජපාන වෙරළාරක්ෂක බලකායෙන් ප්‍රකාශයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…