UPDATE: කඳානේ වෙඩි තැබීම – අයෙක් මරුට – හිටපු ඇමැති මංගලගේ ලේකම්ටත් තුවාල
කඳාන ප්‍රදේශයේදී අද(03) උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් එක් අයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ එක් තැනැත්තෙකු වන්නේ හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වූ සමීර මනහර මහතා බවයි. එසේම වෙඩි ප්‍රහාරයෙන්…

වික්ටෝරියා රක්ෂිතයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ
මහනුවර හඟුරන්කෙත වික්ටෝරියා රක්ෂිතයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කලේ සොයාගත් පුපුරන ද්‍රව්‍ය අතර 40mm බෝම්බ විදිනයක් ආධාරයෙන් පිපිරිමි වීමට යොදා…
දුම්රියක ගැටීමෙන් පුද්ගලයකු මියයයි
අනුරාධපුරයේ සිට කොලොන්නාව බලා ධාවනය වෙමින් තිබූ ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක ගැටීමෙන් පුද්ගලයකු මිය ගොස් තිබෙනවා. මහව මඩපොකුණ ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව…
ග්‍රාම නිලධාරින්ගේ දීමනා වැඩිකිරීමට විශේෂ කමිටුවක්
ග්‍රාම නිලධාරින්ගේ දීමනා වැඩිකිරීම පිළිබද සොයා බැලීමට විශේෂ කමිටුවක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කරන්නේ ග්‍රාම නිලධාරින්ගේ රාජකාරියට ඇති බාධාවන්…
2027 වන විට කොළඹ වරාය නගරයේ අවන්හල් ඉවත් කරනවා
2027 වසරේ මාර්තු වන විට කොළඹ වරාය නගරයේ අවන්හල් ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට පවසා තිබේනවා…
ප්‍රංශ රජයෙන් ශ්‍රී ලංකාවට කෝටි 17ක මුදල් පරිත්‍යාගයක්
ශ්‍රී ලංකාවේ ළමයින් අතර මන්දපෝෂණය වැළැක්වීමට සහ ඒ සඳහා ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීම වෙනුවෙන් රු. කෝටි 17ක මුදලක් පරිත්‍යාග කිරීමට ප්‍රංශ…
තරුණ පිරිස කෘෂිකර්මයට යොමු කිරීමට නව වැඩපිළිවෙලක් සදහා රජයේ අවධානය
තරුණ පිරිස කෘෂිකර්මය සදහා යොමු කිරීම සදහා නව වැඩපිළිවෙලක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා . විරැකියාව…
ඉතිහාසයේ වැඩිම සිසුන් පිරිසක් විෂයන් තුනම අසමත් විභාගය මෙයයි
මෙවර උසස් පෙළ විභාග ප්‍රතිපල මත රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැවැත්ම කෙබඳුද යන්න මනා ලෙස දක්වා ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු…
අධිකරණය විසින් ලබා දෙන ඕනෑම තීන්දුවකට යටත්වනවා
අධිකරණය විසින් ලබා දෙන ඕනෑම තීන්දුවකට යටත් වන බව හිටපු ජනාධිපති මෛත්රිපලා සිරිසේන මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව සදහන්…
මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට අදහස් හා යෝජනා යොමු කරන්න
මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා අදහස් හා යෝජනා යොමු කරන ලෙස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනතාවගෙන් ඉල්ලා සිටීනවා. රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය…
නල්ලූර් කෝවිලට පැමිණි දැරියක් අතුරුදහන් දැක්කොත් පොලිසියට කියන්න
යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික උත්සවය වෙනුවෙන් පැමිණ සිටි වයස අවුරුදු 2 යි මාස 6 ක දැරියක, එහි සිටි යාචක කාන්තාවක පැහැරගෙන ගොස් ඇති බව…
රියැදුරු හා කොන්දොස්තරවරුන් බඳවා ගැනීමට පියවර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රියැදුරු හා කොන්දොස්තරවරුන් එක්දහස් තුන්සියයකට ආසන්න පිරිසක් බඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා. මණ්ඩලයේ ඩිපෝ 107 ම ආවරණය වන පරිදි මෙම පත්කිරීම්…
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු මෝටර් රථ දෙපාර්තමේන්තුවට
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ඇතුළු මාර්ගගත ක්‍රමය ඔස්සේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු යළි මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු…
රත්මලානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සඳහා තැත් කිරීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් 10 වැනදා රත්මලාන ප්‍රදේශයේ දී සිදු කළ වෙඩි තැබීමකට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා. තරගාවලිය ජූලි 3 වන දින සිට 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
වසර දෙකකින් ආපස්සට ගිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
ඇමරිකාව පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මේ වන විට වසර දෙකකින් ආපස්සට ගොස් ඇති බවයි. ඇමරිකාව එල්ල කළ ප්‍රහාර අනුව මෙය නිගමනය කළ හැකි බව පෙන්ටගනයේ ප්‍රකාශකයකු වන ෂෝන් පානේල් මේ බව සඳහන් කළා. පසුගිය මස 22 වනදා ඇමරිකානු හමුදා ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට රාත්තල් 30 000 බර බංකර් බාස්ටර් බොම්බ 12ක් එල්ල කර තිබුණු…
වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළඹී බව ට්‍රම්ප් කියයි
තවත් යානයක් මිනිත්තු 10කදී අඩි 26,000ක් පහළට වැටෙයි.
භූ කම්පනයෙන් දෙරටේ ම මිය ගිය සංඛ්‍යාව 27300 ඉක්මවයි
සූර්යයාගේ කොටසක් වෙන්ව යයි – විද්‍යාඥයින්ගේ දැඩි අවධානය
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…