තමිල්නාඩු කන්කසන්තුරේ බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි
ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා. ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඊයේ සිට එළඹෙන 18 වනදා දක්වා එම මගී යාත්‍රා සේවය තාවකාලිකව නතර කර ඇති බවයි.

දුම්රියේ ගැටි තරුණියක් ජිවිතක්ෂයට
ජංගම දුරකථනයෙන් කතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණියක් දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසනවා. දුම්රියේ ගැටි මෙසේ ජිවිතක්ෂයට…
තායිවානයෙන් චීනයට චෝදනා
චීනය විසින් සිදුකළ යුද අභ්‍යාසය අතරතුර චීන යුද ගුවන් යානා 40කට වැඩි සංඛ්‍යාවක් සිය ගුවන් ආරක්ෂක කලාපය හරහා ගමන් කළ බවට තායිවානය චෝදනා කරනවා. මෙම…
නාදුනන පුද්ගලයන්ගේ ගිණුම්වලට මුදල් තැන්පත් නොකරන්න
රේගුව හා සම්බන්ධ තොරතුරු භාවිත කරමින් සිදුකරන මූල්‍ය වංචාවල වර්ධනයන් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුදත්ත…
වැටුප් රහිත විදේශ නිවාඩු ඉල්ලීම් සලකා නොබැලීමට තීරණයක්
අධිකරණ නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන වැටුප් රහිත විදේශ නිවාඩු ඉල්ලීම් සලකා නොබැලීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. අධිකරණ සේවයේ දැනට පවතින පුරප්පාඩු…
උසස් පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේදී
උසස් පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර මහතා කියා සිටියේ පිළිතුරු පත් පරීක්ෂා කිරීමේ…
රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍යයි
රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසනවා. සාලිය පීරිස් මහතා කියා…
තීරු බදු රහිත වාහන ගෙන්වීමට පියවර ගන්නැයි ඉල්ලීමක්
තීරු බදු රහිත වාහන ගෙන්වීමට පියවර ගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔවුන් ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රිවරුන්ට එම අවස්ථාව ලබා…
ආර්ථික ශක්තිමත් පිරිසක් රටේ පාලනයට එක්විය යුතුයි
ආර්ථික ශක්තිමත් පිරිසක් රටේ පාලනයට එක්විය යුතු බව අමාත්‍ය රොශාන් රණසිංහ මහතා පවසනවා. පොලොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ප්‍රායෝගික…
සත්ත්ව මාංශ අනුභවයේ දී දැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි
වියළි කාලගුණ තත්ත්වයත් සමඟ සත්ත්ව මාංශ අනුභවයේ දී දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේ…
වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 61,036 ක්
වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 61,036 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින්…
විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජිවිතක්ෂයට
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ රන්දෝලි පෙරහැර නැරඹීමට පැමිණි කාන්තාවක් විදුලි සැර වැදී මියගොස් තිබෙනවා. දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි හැට එක් හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති…
ඇසල පෙරහැරට සමගාමීව විශේෂ බස් රථ සේවාවක්
මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ බස් සේවාවක් ආරම්භ කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා. එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ පෙරහැර කාල…
දෙහිවල ඔබර්න් ප්‍රදේශයේ වෙඩි තැබීමක්
දෙහිවල ඕබර්න් ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසිනුයි මෙම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
ලෝක ශුර ඩෙන්මාර්ක් විරේන් හමුවේ පසුබසි
ශ්‍රි ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ශූරයා වන විරේන් නෙත්තසිංහ හමුවේ ලොව අංක දෙකේ බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන ඩෙන්මාර්ක් ජාතික ඇන්ඩර්ස් ඇන්ටොන්සන් පරාජයට පත්වුණා. ඒ වට…
දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්
ආසියානු රග්බි ශූරතා තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු…
T20 ලෝක වාර්තාවක් අලුත් කළ ෆින් ඇලන්
අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන මේජර් ලීග් (MLC)…
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන නිකලස් පූරන්
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර…
ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයින් 7 දෙනෙකු මරුට
ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩි හී ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් තිබූ මෙම හෙලිකොප්ටරය ඉන්දියාවේ වනාන්තරයකට කඩා වැටී මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. අනතුරින් මිය ගිය පිරිස අතරට ගුවන් නියමුවාද ඇතුළත් ව ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා…
ජෝර්දානයේ සහ සිරියාවේ ගුවන් කලාපය වැසෙයි.
ඉන්දියාවේදී හෙලිකෝප්ටර් යානයක් කඩා වැටෙයි
ලොව වයස්ගතම පුද්ගලයා මියයයි
හෙලිකොප්ටර් අනතුරකින් අමාත්‍යවරයෙකු ජීවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…