BREAKING NEWS : හිටපු ඇමැති එස්.එම්. අත්අඩංගුවට
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අද(04) පෙරවරුවේයි. ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේදී රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ තොගයක් හිතවත් පිරිසකට බෙදාදීමේ…

වසරක කාලසීමාව තුළ නවක වද සිද්ධීන් 36 ක්
වසරක කාලසීමාව තුළ නවක වද සිද්ධීන් 36 ක් වාර්තා වී ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද…
කුරුණෑගල හිටපු නගරාධිපති ඇතුළු 5 දෙනෙකුට නිකුත් කළ නියෝගයට අතුරු තහනමක්
කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු 5 දෙනෙකුට අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගය අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක් නිකුත් කර තිබෙනවා. අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ…
බඹර ප්‍රහාර වැඩිවීමෙන් වතු කම්කරුවන් දැඩි අසීරුතාවයක
මධ්‍යම කඳුකරයේ තේ වතු කම්කරුවන්ට මේ දිනවල නිරන්තරව එල්ලවන බඹර ප්‍රහාර හේතුවෙන් එම කම්කරු ප්‍රජාව දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටිනවා. මෙම වතු කම්කරුවන් තම දෛනික…
මහින්ද ගෝඨා ධූරවලින් පහ කිරීමට ගහපු ගේම් එක ගැන හෙළිදරව්ව
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ධූරවලින් පහ කිරීමට විරුද්ධ පාර්ශවයන් කටයුතු කළ ආකාරය පිළිබද රහස් ඉදිරි ජනාධිපතිවරණයේදී සිදු කරන…
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලදී ශ්‍රී ලංකාව යළි පහල යාමක් අපේක්ෂා කරන්නේ නෑ
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලදී ශ්‍රී ලංකාව යළි පහල යාමක් අපේක්ෂා නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියබලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ මාධ්‍ය…
ප්‍රදේශ රැසකට අද දිනයේදී මිලිමීටර 50 ඉක්ම වූ තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව ඇතු`ඵ ප්‍රදේශ රැසකට අද දිනයේදී මිලිමීටර 50 ඉක්ම වූ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම නැගෙනහිර, ඌව,…
ටිකිරි ජයතිලකගේ ධුරයට චමින්ද කුලරත්න පත් කරයි
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ධුරය සඳහා නීතිඥ චමින්ද කුලරත්න මහතා පත් කර තිබෙනවා. මේ වන තෙක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා…
සිමෙන්ති මිල අඩු කර නෑ
සිමෙන්ති මිල අඩු කරන බවට රජය ප්‍රකාශ කලද එය අඩු කිරීමට මෙතෙක් ක්‍රියා කර නොමැති බව ජාතික ඉදිකිරිම සේවක සංගමය පවසනවා . එහි ලේකම් සුපුන්…
පිස්තෝලයක් සමග විශ්‍රාමික නාවික හමුදා සෙබළකු අත්අඩංගුවට
බ්‍රව්නින් වර්ගයේ පිස්තෝල ගිනි අවියක් සමග විශ්‍රාමික නාවික හමුදා සෙබළකු තෙලිජ්ජවිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලිසිය පවසනවා මාලිම්බඩ පොලිස් ස්ථානයේ නිලධාරින් ලද තොරතුරකට…
දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව ශ්‍රී ලංකාවේදී
දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව ලබන 24,25 සහ 26 දිනයන්හි දී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. දකුණු චීන මුහුදු කලාපයේ…
දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේත් වැසි
දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි…
ආර්ථික අර්බුද හමුවේ ධීවර කර්මාන්තයේ බිඳවැටීමක්
ආර්ථික අර්බුද හමුවේ දැඩි පිරිවැයක් දැරීමට සිදු වීම නිසා ධීවරයින් විශාල පිරිසක් කර්මාන්තයෙන් ඉවත් වෙමින් සිටින බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය පවසනවා. ඒ අනුව…
එක්සත් ජාතීන්ගේ 78 වැනි සැසිවාරය අදින් ඇරඹේ – ජනපතිගේ විශේෂ දේශනය ලබන 21 වැනිදා
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අද දිනයේ සිට ලබන 21 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 21 වැනිදා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
අන්තර් පාසල් රග්බි තරගාවලිය යටතේ හෙට දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය අතර පළමු තරගය පැවැත්වෙනවා. ත්‍රිත්ව…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය…
රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන යානා 550ක් සහ මිසයිල ප්‍රහාර 11ක් එල්ල කර ඇති බවයි. රුසියානු – යුක්‍රේන යුද්ධය නැවැත්වීම සඳහා ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සිදුවූ දුරකථන ඇමතුමින් පැය කිහිපයකට පසු මෙම ප්‍රහාරය සිදුව තිබෙනවා. යුද්ධය නැවැත්වීම…
ට්‍රම්ප්ගේ බදු පනතට අමෙරිකානු කොංග්‍රසයේ එකඟත්වය
ජැකලින්ගේ ඉල්ලීමක් දිල්ලි මහාධිකරණයෙන් ඉවතට
තුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 34000 ඉක්මවයි
නරේන්ද්‍ර මෝදි සහ බෙන්ජමින් අතර සාකච්ඡාවක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…