2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා…

ප්ලාස්ටික් සම්බන්ධ ගැසට් නිවේදනය හෙට සිට ක්‍රියාත්මකයි
තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට සිට ක්‍රියාත්මකයි. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්.පතිරගේ මහතා සඳහන් කළේ, ඒ අනුව…
පොහොර මිල ඉදිරියේදී සීඝ්‍රයෙන් වැඩි වීමේ අවදානමක්
පොහොර මිල ඉදිරියේදී සීඝ්‍රයෙන් වැඩි වීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධානයක නාමල් කරුණාරත්න මහතා පැවසුවේ පුද්ගලික අංශයට පොහොර ගෙන…
සීතා ඇතින්නට වෙඩි ප්‍රහාරයක්
මහියංගණ පෙරහරට සහභාගී වීමට පැමිණ සිටි සීතා ඇතින්නට වනජීවී නිලධාරියකු විසින් වෙඩි තබා තිබෙනවා අද අලුයම 03.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව…
සුරාබදු නිලධාරියෙකුට පහරදුන් දෙදෙනෙකු අත්අඩංගුවට
මතුගම ප්‍රදේශයේදි සුරාබදු නිලධාරියෙකුට පහරදී මුදල් කොල්ලකෑමේ සිද්ධියකට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය වැටලීමක් සදහා උපායදුතයෙකු ලෙස යෙදවු සුරාබදු නිලධාරියෙකුයි පහරකෑමට ලක්ව ඇත්තේ.…
අයහපත් කාලගුණයෙන් පවුල් 164කට පීඩා
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පවුල් 164ක පුද්ගලයින් 644 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ මේ දක්වා අර්ධ නිවාස හානි 36ක් වාර්තා…
විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් ලබා ගැනීම ආරම්භ කරයි
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම සදහන් කළේ ඔක්තෝබර් 18 වනදා දක්වා ඊට අදාළ මහජන අදහස් හා…
තරුණ නායකත්වයකට පොදුජන පෙරමුණ භාර දීමට සුදානම්
තරුණ නායකත්වයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ භාර දීමට සුදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කැළණිය රජමහා විහාරය වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින්…
ජනපති සහ චාර්ල්ස් මිචෙල් අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් මහතා අතර හමුවක් බර්ලින් නුවරදී සිදුව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය…
බංග්ලාදේශ කණ්ඩායමට කඩුලු 07ක විශිෂ්ට ජයක්
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති පෙරහුරු තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඉන්දියාවේ ගුවහාටි…
ගුවන් යානා කිහිපයක් ප්‍රමාද වීම ගැන කනගාටුව පළ කරනවා
කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් තමන් කනගාටුව පළ කරන බව වරාය සහ සිවිල් ගුවන් අමාත්‍ය නිමල් සිරිපාල ද…
බන්ධනාගාරගත වු රැඳවියන්ගෙන් 2340 දෙනෙකු උපාධිධාරින්
ශ්‍රි ලංකා මහ බැංකුව විසින් මෙරට ආර්ථික හා සමාජ සංඛ්‍යා දත්ත සම්බන්දයෙන් නිකුත්කොට ඇති වාර්තාවට අනුව 2022 වර්ශයේ බන්ධනාගාරගත වු රැඳවියන්ගෙන් 2340 දෙනෙකු උපාධිධාරින් බව…
විසර්ජන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට
2024 වසර සදහා වන රජයේ ඇස්තමේන්තුගත වියදම් ඇතුලත් විසර්ජන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ලබන වසරේ රජයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 3860ක්…
දිස්ත්‍රික් කිහිපයකට නායයාමේ අනතුරු ඇගවීම්
දිස්ත්‍රික් කිහිපයක් සදහා නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. පවතින අධික වර්ෂාපතනය හමුවේ ගාල්ල කළුතර මහනුවර මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා දෙවන මට්ටමේ නායාමේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුළු හතක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
බ්‍රසීලයෙන් අමෙරිකාවට දැවැන්ත බද්දක්
අමෙරිකාව සිය රටට පනවා ඇති ඕනෑම තීරුබදුවලට සමාන ප්‍රමාණයකින් අමෙරිකාවට ද බදු පැනවීමට සූදානම් බව බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ පවසනවා. අගෝස්තු පළමු වැනි දින සිට බ්‍රසීල භාණ්ඩ සඳහා සියයට 50 ක ආනයන බද්දක් පැනවීමට අමෙරිකාව ගත් පියවරට ප්‍රතිචාර ලෙසයි බ්‍රසීල ජනාධිපති මේ බව සඳහන් කර ඇත්තේ. සිය X ගිණුමෙහි සටහනක් තබමින් බ්‍රසීල ජනාධිපතිවරයා අවධාරණය…
අමෙරිකාව සහ ඉන්දියාව අතර තවත් සාකච්ඡා වටයක්
බ්‍රසීලයෙන් අමරිකාවට බදු පැනවීමට තීරණයක්
ටජකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්
ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 10ක් මරුට -100 ට තුවාල
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…