බස් ගාස්තු පහළට
ජුලි මස පළමු වැනිදා සිට බස් ගාස්තුව 2.5%කින් පහත දමන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව සහ දෙවන ගාස්තුවෙහි වෙනසක් නොවනු ඇති බවටයි වාර්තා වන්නේ. ප්‍රවාහන අමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරීන් සහ බස් සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරු මේ බව දන්වා…

ප්‍රදේශ රැසකට අදත් වැසි
පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වනවා. කළුතර, රත්නපුර, ගාල්ල, මහනුවර සහ කෑගල්ල…
චැනල් 4 වාර්තාව ගැන ජනපතිගෙන් කමිටුවක්
පාස්කු ප්‍රහාරයට අදාළව බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව මගින් විකාශය කළ වැඩසටහන පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වා ඉදිරි කටයුතු සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා…
කුකුළු මස් කිලෝග්රමයක් ඉදිරියේදී රුපියල් 1100කට
කුකුළු මස් කිලෝග්රමයක් ඉදිරියේදී රුපියල් 1100ක් වැනි මුදලකට අලෙවි කල හැකි බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී කුකුළු මස් මිල සම්බන්ධයෙන්…
සති දෙකකට කළින් වළදාපු සිඟිත්තියගේ මළසිරුර වලෙන් අතුරුදන්
වව්නියාව නෙලුක්කුලම් ප්‍රදේශයේදී ජල ටැංකියකට වැටී මිය ගිය අවුරුදු දෙකේ දැරියගේ මළ සිරුරු මිහිදන් කිරීමෙන් සති දෙකකට පමණ පසුව සිරුර මිහිදන්කල ස්ථානයේ නොමැති බව පවසා…
උසස් පෙළ නැවත සමීක්ෂණ සඳහා එළඹෙන 16 දා තෙක් අයැදුම්පත් ඉදිරිපත් කළ හැක
2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණය සඳහා එළඹෙන 16 දා තෙක් අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.…
මොරොක්කෝ රාජ්‍යයේ රික්ටර් මාපක 6.8ක ප්‍රබල භූමිකම්පාවක්
මොරොක්කෝ රාජ්‍යයේ රික්ටර් මාපක 6.8ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා . ඊයේ රාත්‍රියේ මෙම භූ කම්පනය හට ගෙන ඇති බව සදහන්…
ඉතාලිය වෙත යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට
කූඨ ලෙස සකස් කළ පෝලන්ත නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ජෝ බයිඩ්න් – නරේන්ද්‍ර මෝදි හමුවෙයි
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් ඊයේ සිදුව තිබෙනවා. ඒ, ජී විස්ස සමුළුවට සමගාමීවයි. ජී විස්ස සමුළුව අද සහ හෙට…
ධීවර යාත්‍රා 190 කට පැන වූ ගමන් තහනම ඉවත් කෙරේ
මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 190 කට පැන වූ මාස තුනක ගමන් තහනම ඉවත් කර තිබෙනවා. බහුදින ධීවර යාත්‍රාවන්හි සවි කළ වී එම් එස්…
අදත් ප්‍රදේශ රැසකට තද වැසි
නියඟය හේතුවෙන් අවදානමට ලක් වූ ජල සම්පාදන මුලාශ්‍ර 48න් 39ක් මේ වනවිට වැස්සත් සමඟ යථා තත්ත්වයට පත්ව ඇතැයි ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. කාලගුණ විද්‍යා…
තමන් වෙනත් කිසිදු පක්ෂයකට සම්බන්ධ වී නොමැත
තමන් වෙනත් කිසිදු පක්ෂයකට සම්බන්ධ වී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. තවදුරටත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු…
කෙහෙළියට එරෙහි විස්වාභංගය ජයගත් නිසා රජය තවත් ශත්කිමත්
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙනආ විස්වාභංග යෝජනාව ජයග්‍රහණය කිරීමත් සමග රජය තවත් ශත්කිමත් වු බව ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් පවසනවා. ඊයේ පාර්ලිමේන්තුවේ පැවති…
ශ්‍රී ලංකා නිල සංචිත වත්කම් ප්‍රමාණය පහළට
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ නිල සංචිතවල සුළු අඩු වීමක් දක්නට ලැබෙන බවයි. ඒ අනුව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. තරගය මේ වනවිට තාවකාලිකව නතරකර තිබෙනවා. ඒ අයහපත් කාලගුණික තත්ත්වය…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී…
ජපානයේ මිසයිල අත්හදාබැලීමක්
ජපානය පළමු වරට සිය භූමියේ මිසයිල අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සදහා එක්සත් ජනපදයේ සහ ඕස්ටේ්‍රලියාවේද සහාය ලැබී ඇති බවයි. ජපානයේ හොක්කයිඩෝ දූපතේ මෙම අත්හදා බැලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සදහා සොල්දාදුවන් 300කට අදික පිරිසක් සහභාගී වී තිබෙනවා.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු කොරියාවේ සුනඛ මස් අලෙවිය තහනම් කරයි
ගෞතම් අදානි බ්ලූම්බර්ග් ධනපති ලැයිස්තුවෙන් ඉවතට
බොල්සනාරෝ ඇමෙරිකා සංචාරක වීසා බලපත්‍රයක් සදහා අයදුම්කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…