ලංකා විදුලිබල මණ්ඩලය අලාභයක් වාර්තා කරයි
ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා පෙන්වා දෙනවා. විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඊට සාපේක්ෂව මෙය 121.8% ක ලාභදායීත්වයේ…

ලිට්රෝ සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමට සේවකයින් විරුද්ධයි
ලිට්රෝ සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව එහි සියලුම සේවකයින් විරුද්ධ බව ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසනවා. එම ප්‍රතිව්‍යූහගතකරණයට එරෙහිව ඉදිරියේදී පෙළ ගැසෙන බවයි ජාතික එකමුතුව පැවසුවේ.…
බලපත්‍ර නැති නිසා පෞද්ගලික සමාගම් දෙකක් අධික ලාභ ලබයි
පාන් පිටි මිල ඉහළ දැමීමට සිදුව ඇත්තේ පිටි ආනයන සමාගම් 2 ක් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මුදල් රැස් කිරීම හේතුවෙන් බව ජාතික ජනබලවේගය පවසනවා. එහි නායක…
නුවරඑළියේ දිස්ත්‍රික්කයේ විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට කටයුතු
නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ විශ්ව විද්‍යාලයක් පිහිටුවීම සදහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. ඔහු මේ…
දළදා මාලිගාවේ සහ සිව් මහා දේවාලවල විදුලිබිල සම්බන්ධයෙන් සාකච්ඡාවක්
ශ්‍රී දළදා මාලිගාවේ සහ සිව් මහා දේවාලවල විදුලිබිල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදියි. මහනුවර ඇසළ පෙරහර…
අතරමංව සිටි කඳුකර කොටි පැටවුන් දෙදෙනෙක් වනජිවි නිලධාරීන් භාරයට
මස්කෙලිය ප්‍රදේශයේ තේ වත්තක සිටි කඳුකර කොටි පැටවුන් දෙදෙනෙක් අල්ලා නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වෙත භාරදීමට එම වතුයායේ වතු කම්කරුවන් 17 වනදා පියවර ගෙන තිබුණා.…
ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරේ
රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසනවා. වෛද්‍යවරුන් සමග සිදු කරනු…
වෑන් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි-Video
වෑන් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් අද අලුයම අනතුරක් සිදු වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසුවා. මස්කෙලිය සිට නානුඔය දක්වා ධාවනය වු ඩොල්ෆින් වර්ගයේ…
නිදන් වස්තු සෙවූ පුද්ගලයින් කොටු
වගා ලිදක් හාරන මුවාවෙන් නිදන් වස්තු සෙවූ පුද්ගලයින් දෙදෙනෙකු අරලගංවිල ගල්එළිය රුහුණු ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අර ගම්වල පොලිසිය පවසනවා. ඊයේ සවස් වරුවේ අරලගංවිල…
තිරිඟු පිටි අඩු වුනත් බේකරි නිෂ්පාදන මිල අඩු කරන්න බැහැ
තිරිඟු පිටි මිල පහළ ගිය ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඊයේ සිට…
කොග්ගල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක්
අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද අලුයම සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම වෙඩි තැබීම සඳහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ .…
ජෙරම්ට අයත් බැංකු ගිණුම් 09ක් පරීක්ෂාවට
දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අයත් රජයේ සහ පුද්ගලික බැංකු ගිණුම් 09ක් පරීක්ෂා කිරීමට අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබෙනවා . කොටුව මහේස්ත්‍රාත් තිළිණ…
පාර්ලිමේන්තුවේදී අද කාරක සභා 4ක් රැස්වේ
පාර්ලිමේන්තුවේදී අද කාරක සභා 4ක් රැස් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ආගමික කටයුතු හා සහජීවනය…
ජල ගාස්තුවද ඉහළ දැමීමට තීරණයක්
විදුලි ගාස්තුව සියයට 66න් ඉහළ දැමීම හේතුවෙන් ජල ගාස්තුවද ඉහළ දැමීමට සිදුව ඇති බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
මිචෙල් ස්ටාක් IPL තරගාවලියෙන් ඉවත් වීමට තීරණයක්
මෙවර ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරඟ සදහා සහභාගී නොවීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් ස්ටාක් තීරණය කර තිබෙනවා. ඒ අනුව…
පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් කුසල් මෙන්ඩිස් ඉවත්වීමේ සුදානමක
පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් එම තරගාවලියෙන්…
ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් සංචිත නම් කෙරේ
ICC ටෙස්ට් ලෝක ශූරතාවලියේ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් මහා…
දකුණු අප්‍රිකාව IPL ගිය ක්‍රීඩකයින් අට දෙනෙකු යළි කැඳවයි
IPL තරගාවලියට එක්ව සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් අට දෙනෙකු යළි සිය රට…
න්‍යෂ්ටික අවි දැරීමේ හැකියාවක් පාකිස්තානයට නැති බව ඉන්දියාව කියයි.
පාකිස්තානය වැනි ත්‍රස්තවාදය ඔඩුදුවා ඇති රටකට න්‍යෂ්ටික අවි දැරීමේ හැකියාවක් නැතැයි ඉන්දියාව පවසනවා. ඒ හේතුවෙන් එම අවි ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය වෙත පැවරිය යුතු යැයි ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං වැඩිදුරටත් පවසා තිබෙනවා. පෙහෙල්ගාම් සංචාරක කලාපයේ සංචාරකයින් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය මුල් කරගෙන පසුගියදා පාකිස්තානය සහ ඉන්දියාව අතර යුදමය වාතාවරණයක් නිර්මාණය වුනා.…
චීනයේ කාබන් විමෝචනයේ පහළ යාමක්
ගාසා තීරයේ උග්‍ර ආහාර හිගයක් සම්බන්ධයෙන් අණාවරනයක්
පාකිස්තානයේත් ඉන්ධන මිල පහල යයි
කොන්ගෝ රාජ්‍යයේ ගංවතුර හේතුවෙන් වූ විනාශය
ලුණු ආනයනය කිරීම සඳහා අවසර
ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම අවසරය ලබා දී ඇත්තේ ජූනි…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…