7 හැවිරිදි දැරියක් අබිරහස් ලෙස මියයයි
පස්සර උඩගම ප්‍රදේශයේ දැරියක් අසනීප තත්ත්වයක් හේතුවෙන් පස්සර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.. අදාළ දැරියය ඊයේ රාත්‍රියේ රෝහල්ගත කර තිබූ අතර දැරියව පරීක්ෂා කළ පස්සර රෝහලේ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම මරණය සැකසහිත මරණයකවන බවයි. ඒ හේතුවෙන් සිද්ධිය…

යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීයෙක්
අද සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් සංජය වනසිංහ පත් කර තිබෙනවා. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු…
අද සිට බණ්ඩි පොහොර මිල පහළට
අද සිට බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1,000කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඊයේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කිසිදු අර්බුදයක් නොමැත
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කිසිදු අර්බුදයක් මතුව නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේන මධ්‍යම කාරක සභාව ඊයේ රැස්වු අතර…
කොළඹට ජල කප්පාදුවක්
අද (15) කොළඹ ප්‍රදේශ රැසකට පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 14ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. මාලිගාකන්ද…
ප්‍රමිතයෙන් තොර ඖෂධ ගෙන්වීමේ ජාවාරමක් රට තුළ ක්‍රියාත්මකයි
ප්‍රමිතයෙන් තොර ඖෂධ ගෙන්වීමේ ජාවාරමක් රට තුළ ක්‍රියාත්මක බව ජාතික ජන බලවේගය පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ අමාත්‍යවරයාගේ අවශ්‍යතාව මත ටෙන්ඩර්…
ජනපතිගෙන් ගිවිසුම් පහකට අත්සන්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුරදී ලංකාවට සහ ඉන්දියාවට බලපාන ගිවිසුම් පහක් අත්සන් කිරීමට නියමිතව තිබෙනවා. අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙි ඉන්දීය මහ…
චීනයේ සිනොපෙක් ලංකාවේ වැඩ අරඹයි
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ චීනයේ සිනොපෙක් සමාගම අද (15) සිට මෙරට ඉන්ධන ආනයනය සහ බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බවයි. එමෙන්ම…
අද කාලගුණය
අද (15) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම…
රන් කල්‍යාණිය වනසන මත්ලෝලී සොරුන්
නව කැලණි පාලමේ ඇණ මුරිච්චි හා තඹ කම්බි මත්ලෝලීන් විසින් කපා දැමීම හේතුවෙන් එහි ආලෝකකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් මේ වන විට උදාවී ඇති…
දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත් මෙරටට
දකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත් මෙරටට පැමිණ තිබෙනවා. ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් ඔහු අද දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිනි බවයි…
සියලු කොටස් මිල දර්ශක අද වාර්තාගත ලෙස ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශක අද වාර්තාගත ලෙස ඉහළ ගියා. ඒ අනුව අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශක සඳහන්…
පළාත් පාලන මැතිවරණ වලට අදාළ නඩුවෙන් තම පක්ෂය ජය ගන්නවා
පළාත් පාලන මැතිවරණ වලට අදාළ නඩුවෙන් තම පක්ෂය ජයගනු ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ…
සියලු පෙත්සම් 27 වන දා යළි කැඳවන ලෙස නියෝගයක්
රජය විසින් සිදු කිරීමට යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලින් ලබා ගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වුනා. මෙම…
යුපුන් අද තරග බිමට
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකොන් ඩුබායිහී පැවත්වෙන ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරගාවලියේ මීටර් 100 ශ්‍රී ලංකා සහය දිවීමේ ඉසව්වට අද…
ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය අත් හිටුවීමට තීරණයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.…
පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ තරග 8 ක් එක්සත් අරාබී එමීර් රාජ්‍යයට
පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග 8, එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ…
රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමට තීරණය කරයි
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන්…
පාප් වහන්සේ මෙහෙයවන මංගල දිව්‍ය පූජාව අද
අභිනවයෙන් තේරී පත් වූ 14 වන ලියෝ පාප් වහන්සේ මෙහෙයවන මංගල දිව්‍ය පූජාව අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙරට වේලාවෙන් අද රාත්‍රි 11 ට වතිකානයේ සිස්ටීන් දේවස්ථානයේ එම දිව්‍ය පූජාව පැවැත්වෙනු ඇති. මේ අතර, අභිනව පාප් වහන්සේ ලෙස තේරී පත්වූ 14 වන ලියෝ පාප් වහන්සේ වෙත සුබපැතුම් එක් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක…
ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය අත් හිටුවීමට තීරණයක්
දේවස්ථානයේ දුම් කවුළුවෙන් යළිත් කළු දුමාරයක්
නියම කරන මිලට බොරතෙල් මිලදී නොගන්නේ නම් ඉන්ධන සැපයුම අත්හිටුවීමට පියවර
ඉන්ධන මිල සම්බන්ධයෙන් නිල සීමාවක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…