උතුරේ පොලිස් ස්ථානවලට ප්‍රහාරයක් ?
උතුරු පළාතේ පොලිස් ස්ථාන කිහිපයකට ප්‍රහාරයක් එල්ල කරන බවට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබී ඇති බව වාර්තා වනවා. කන්කසන්තුරේ පොලිස් ස්ථානයට පසුගිය 11 වනදා දහවල් 1.15ත් 1.20ත් අතර කාලයේදී මෙම ඇමතුම ලැබී ඇති බවත් උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ල කරන බවත් ඉන් කියැවී තිබෙනවා.…

පරිපූරක වෛද්‍ය වැඩ වර්ජනය අද උදෑසන 8 ට අවසන් වෙයි
ඉදිරි කටයුතුවලදී වෛද්‍ය ජී.විජේසූරිය මහතා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පිළිනොගැනීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා. මෙම තීරණය…
හෙට්ටිපොල වෙඩි තැබීමක්
කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ කුරුඳුකුඹුර හන්දිය ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ…
ආණමඩුව , පරමාකන්ද මංසන්දිය ආසන්නයේදී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු රෝහල්ගත කරයි
ආණමඩුව , පරමාකන්ද මංසන්දිය ආසන්නයේදී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එම රථවල රියදුරන් මෙලෙස බරපතළ…
ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිතගෙන් මෙරට ජාතික ආරක්ෂාව ගැන විශේෂ ප්‍රකාශයක්
මෙරට ජාතික ආරක්ෂාව ගැන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා. එහිදී ඔහු සඳහන් කළේ මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් රිජ්වේ ආර්යා ළමා රෝහලට
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් ඊයේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායෙම් නායක දසුන් ශානක ඇතුළු ක්‍රිඩකයින් , පුහුණුකරුවන්…
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි 2,019ක්
වසරේ මේ දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි 2,019ක් ලැබී තිබෙනවා. ඒ අතරින් විමර්ශන කටයුතු සිදුකර පැමිණිලිකරුවන් 669 දෙනෙකු සදහා…
වී මිලදී ගැනීමට තවත් රුපියල් මිලියන 250ක්
වී මිලදී ගැනීම සඳහා තවත් රුපියල් මිලියන 250 ක් ලැබුණු බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එම මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක 11…
පිරිවෙන් ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් ගැටළුවට විසදුමක් ලබා දෙනවා
පිරිවෙන් ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් ගැටළුවට කඩිනමින් විසදුමක් ලබා දෙන බව පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පවසනවා. ඒ සදහා විශ්‍රාම වැටුප් පනත සහ පිරිවෙන්…
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක යෝජනා අනුව විවාදය පැවැත්වීමට වෙන් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ…
ඉන්දීය රජයේ සහය ඇතිව ත්‍රිකුණාමලය ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනයට අවධානය
ඉන්දීය රජයේ සහාය ඇතිව ත්‍රිකුණාමලය ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘතිය කඩිනම් කර රටේ ආර්ථිකයට…
ජනපතිගෙන් ඉන්දියාවට සුබපැතුම්
චන්ද්‍රයාන් 03 යානය සාර්ථකව සඳ මත ගොඩබැස්සවීමත් සමග ඉන්දියාව ලැබු ඉතිහාසගත ජයග්‍රහණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක්කර තිබෙනවා. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත…
සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් මතුව නැහැ
සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් මතුව නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පවතින සහල් තොග එළඹෙන මහ කන්නය සදහා ප්‍රමාණවත් බවයි අමාත්‍යවරයා පෙන්වා…
මුහුදු ජලය පිරිපහදු කිරීමේ නව ව්‍යාපෘතියක්
යාපනයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් මුහුදු ජලය පිරිපහදු කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. යාපනයේ වඩමාරච්චි තාලයඩි ප්‍රදේශයේදීයි මෙම නව ව්‍යාපෘතිය ආරම්භ කර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
ලෝක ශුර ඩෙන්මාර්ක් විරේන් හමුවේ පසුබසි
ශ්‍රි ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ශූරයා වන විරේන් නෙත්තසිංහ හමුවේ ලොව අංක දෙකේ බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන ඩෙන්මාර්ක් ජාතික ඇන්ඩර්ස් ඇන්ටොන්සන් පරාජයට පත්වුණා. ඒ වට…
දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්
ආසියානු රග්බි ශූරතා තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු…
T20 ලෝක වාර්තාවක් අලුත් කළ ෆින් ඇලන්
අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන මේජර් ලීග් (MLC)…
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන නිකලස් පූරන්
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර…
කුලීර් දූපත් අසළ භූ කම්පනයක්
කුලීර් දූපත් අසළ අද පෙරවරුවේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. රුසියානු ජාතික භූ විද්‍යා ආයතනය නිවේචදනය කළේ ප්‍රබල පසු කම්පන ඇති වීමේ අවධානමක් මේ වන විට මතු වී පවතින බවයි. භූ කම්පනය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් සිදු වී ඇති බවද එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා…
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක්
ඊශ්‍රායල ප්‍රහාර සදහා ඉරාණ ප්‍රතිචාර
රාහුල් ගාන්ධිගේ පාද යාත්‍රාවට බෝම්බ ප්‍රහාරයක්
ජපානයේ ජීවන වියදම ඉහළට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…