සජබෙ දෙදරයි – ආසන සංවිධායකවරු රැසක් ඉල්ලා අස්වෙයි – VIDEO
සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් රැසක් සිය සංවිධායක ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තාවනවා. මේ වන විට බණ්ඩාරවෙල ආසන සංවිධායක පා.ම. චමින්ද විජේසිරි, දඹුල්ල ආසන සංවිධායක නීතිඥ චම්පක විජේරත්න, රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිදායක රංජිත් අලුවිහාර්. නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක අනගිපුර…

බැංකු ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්
බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය බරිත ප්රමුඛ ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවදුරටත් පදනම් අංක 58 කින් සියයට 17.18 දක්වා අඩු වී ඇති බව වාර්තා වනවා.…
ජපන් විදේශ ඇමති සහ විපක්ෂ නායක අතර හමුවක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජපන් විදේශීය අමාත්‍ය හයෂින් යෝෂිමාසා මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ කොළඹ දී පැවැත්වුණා. මෙම හමුවේ දී ජපානය හා ශ්‍රී ලංකාව…
රිය අනතුරකින් විදේශිකයෙක් මරුට
හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ දී මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරෙන් දෙදෙනෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවල ලබා මැදමහනුවර රෝහලට ඇතුළත්…
ගම්පහ සිසුවියන් දෙදෙනෙකු අතුරුදහන්
ගම්පහ නගරය ආශ්‍රිතව සහ නගරයට නුදුරු ප්‍රදේශයක පාසල් දෙකක සිසුවියන් දෙදෙනකු ඊයේ (28) සිට අතුරුදහන්ව තිබෙනවා. වැලිවේරිය සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16 සහ 18…
ශ්‍රී ලංකාවට සහායදීමට ජපානය සුදානම්
අනාගතයේදීත් ශ්‍රී ලංකාවට සහායදීමට ජපානය ඉතා උනන්දුවෙන් පසුවන බව මෙරටට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ මෙරට බලධාරීන්…
ශ්‍රී ලංකා කරාතේ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවයි
ශ්‍රී ලංකා කරාතේ සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ඒ අනුව එහි කටයුතු තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා 9 දෙනෙකුගෙන් යුත් අතුරු කමිටුවක් පත්…
මාළු සහ එළවළු මිල ගණන් පහතට
වෙළෙඳපොළේ මාළු සහ එළවළු මිල ගණන් පහත බැස ඇති බව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ ව්‍යාපාරිකයන් පවසනවා. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ද එළවළු මිල ගණන් සැළකිය යුතු ප්‍රමාණයකින්…
ජනපති උතුරේ ජනතාව රවටනවා
ජනාධිපතිවරයා මැතිවරණය ඉලක්ක කරමින් උතුරේ ජනතාව රවටමින් සිටින බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා. එහි දේශපාලන සභික නලින්ද ජයතිස්ස මේ බව සදහන් කලේ ජන හමුවකට…
රුපියල යථා පරිදි ශක්තිමත් වනවා
රුපියල යථා පරිදි ශක්තිමත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියබලපිටිය මහතා පවසනවා . එමෙන්ම බැංකු පොලි අනුපාත අඩු වීම සමබන්ධයෙන්ද ඔහු අදහස් පල කලා…
සුබසාධන ප්රතිලාභ ගෙවීමේදී කිසිඳු වෙනසක් සිදු වන්නේ නෑ
අඩු ආදායම්ලාභී, ජ්‍යෙෂ්ඨ පුරවැසි, වකුගඩු රෝගී සහ ආබාධ සහිත පුද්ගලයින් සඳහා දැනට පවතින සුබසාධන ප්රතිලාභ ගෙවීමේදී කිසිඳු වෙනසක් සිදු නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්…
අලි – මිනිස් ගැටුමට විසදුම් සොයා දුමින්ද කළ වැඩේ
ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත සකස් කර ඇති අලි මිනිස් ගැටුම පිළිබඳ ජාතික ප්‍රථිපත්තිය මේ වන විට පවතින අලි -මිනිස් ගැටුමට 80% ක පමණ විසඳුම් ලබා ගත…
සෞඛ්‍ය වෘත්තිකයන් සහ සිවිල් හා බහුජන සංවිධාන විශේෂවිශේෂ සාකච්චාවක්
සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය හකුලා නොගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වේනවා. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව…
ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේ දී ශ්‍රී ලංකාවට ප්‍රංශයේ සහාය
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ඊයේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත වුණා. ඒ ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නනවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට…
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
ඉන්දීය ටෙස්ට් නායකත්වය ශුබ්මන් ගිල්ට
එංගලන්තයේ පැවැත්වෙන ආරම්භවන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස ශුබ්මන් ගිල් පත් කර තිබෙනවා. ඒ අනුව ඔහු ඉන්දීය…
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක්
ඉදිරියේදී පැවැත්වෙන ආසියානු රග්බි තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින්…
ජෝ රූට් ටෙස්ට් ලකුණු 13000 පසුකරයි
සිම්බාබ්වේට එරෙහිව නොටින්හැම්හිදී පැවැත්වෙන එකම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ…
මැතිව්ස් ටෙස්ට් පිටියෙන් සමු ගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේ්‍යෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට්…
ඉන්දියාවේ ගුවන් ගමන්වලට බාධා
ඉන්දියාවේ දිල්ලි අගනුවරට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් මෙහෙයුම්වලට බාධා සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දිල්ලි අගනුවරට ගිගුරුම් සහිත වැසි සහ තද සුළං ඇතිවීම හේතුවෙන් දිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ මෙහෙයුම් කටයුතුවලට දැඩි බලපෑම් සිදුවුණා. ඒ හේතුවෙන් ගුවන් ගමන් රැසක් ප්‍රමාධ වී ඇති බවයි වාර්තා වන්නේ. නගරයේ මාර්ගවලට ගස් කඩා වැටී ඇති…
චීන අගමැති සහ ඉන්දුනීසියානු ජනපති අතර හමුවක්
නයිජීරියාවේදී අපරාධ කල්ලි සාමාජිකයින් 21 දෙනෙකු මරුට
රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්
රුපියල් 1000 සහ 500 යේ මුදල් නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමේ තීරණයක්
අස්වැසුම ලබා දීම නිසි සැලැස්මක් යටතේ සිදු කළ යුතු බව ආර්ථික විශේෂඥයින් කියයි
අස්වැසුම ලබා දීම නිසි සැලැස්මක් යටතේ සිදු කළ යුතු බව ආර්ථික විශේෂඥයින් පවසනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබදව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වී නිව්ස් අප…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…