බස් ගාස්තු පහළට
ජුලි මස පළමු වැනිදා සිට බස් ගාස්තුව 2.5%කින් පහත දමන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව සහ දෙවන ගාස්තුවෙහි වෙනසක් නොවනු ඇති බවටයි වාර්තා වන්නේ. ප්‍රවාහන අමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරීන් සහ බස් සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරු මේ බව දන්වා…

පනත් දෙකක් අද සිට බලාත්මක කෙරේ
නව දුෂණ විරෝධී පනතේ විධි විධාන අද සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබෙනවා. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
දකුණු පළාතේත් කළුතර දිස්ත්‍රික්කයේත් අද දිනයේ විටින්විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව සහ වයඹ පළාත්වලත් කොළඹ, ගම්පහ, මහනුවර සහ නුවරඑළිය…
දරුවන් අතර විශේෂ චර්ම රෝගයක් පැතිර යන්නෙ නෑ
සමාජ මාධ්‍යයේ සැරිසරන හඬ පටවල සඳහන් පරිදි දරුවන් අතර විශේෂ චර්ම රෝගයක් පැතිර නොයන බව සෞඛ්‍ය අංශ පවසනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ චර්ම රෝග පිළිබඳ…
විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට
විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය පියවීම සදහා එම තීරණයට එළැඹි බවයි සෞඛ්‍ය…
විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සහ ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡාවක්
විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සහ ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වුණා. ඒ කැනේඩියානු තානාපති එරික් වෝල්ෂ් මහතා සමගයි. ක්‍රියාත්මක වන විදුලිබල…
ප්‍රවීණ ගායන ශිල්පිනියක් රිය අනතුරකට
ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජිනී මහත්මිය රිය අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වනවා. නුගේගොඩ උඩහමුල්ල ප්‍රදේශයේදී ඇය මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්. ඇය ගමන් කරමින්…
අද දින දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කළුතර , රත්නපුර, ගාල්ල…
ලෝක එග්සිමා දිනය නොහොත් චර්ම ප්‍රදාහය දිනය අද
ලෝක එග්සිමා දිනය නොහොත් චර්ම ප්‍රදාහය දිනය අදට යෙදී තිබෙනවා. ඒ පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ කොළඹදී පැවැත් වුනා. එහිදී අදහස් දැක්වූ චර්ම රෝග…
මිනුවන්ගොඩ නොනිදන නගරයක් කරන බවට ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්
මිනුවන්ගොඩ නගරය වාණිජමය වටිනාකමක් ඇති නොනිදන නගරයක් ලෙස සංවර්ධනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ දියුණු තාක්ෂණය…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රක්ෂිත බන්ධනාගාරගත කරයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නීතිවිරෝධීව ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි මන්ත්‍රීවරයා බන්ධනාගාරගත කර ඇත්තේ. නිශාන්ත මුතුහෙට්ටිගම මහතාව ලබන…
කසල තේ තොගයක් සමග සැකකරුවන් හත්දෙනෙක් අත්අඩංගුවට
තලවකැලේ ආගරපතන ප්‍රදේශයේ පෞද්ගලික තේ නිෂ්පාදන ආයතනයක ගබඩාවේ ගබඩා කර තිබු කසල තේ තොගයක් සොරකම් කල සැකකරුවන් හත්දෙනෙකු ආගරපතන පොලිසිය විසින් අද දින අත්අඩංගුවට ගෙන…
නවක වදය ගැන දැනුම් දෙන්න නම්බරයක්
විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල සිදුවන නවක වද සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පොලිසිය විසින් විශේෂ දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ…
වසර 3 ක් ඇතුලත අස්වැසුම සුභසාධන දීමනාව ලබා දීම නැවැත්වීමට කටයුතු
වසර 3 ක් ඇතුලත අස්වැසුම සුභසාධන දීමනාව ලබා දීම නැවැත්වීමට කටයුතු කරන බව වැඩබලන කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා පවසනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. තරගය මේ වනවිට තාවකාලිකව නතරකර තිබෙනවා. ඒ අයහපත් කාලගුණික තත්ත්වය…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී…
ජපානයේ මිසයිල අත්හදාබැලීමක්
ජපානය පළමු වරට සිය භූමියේ මිසයිල අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සදහා එක්සත් ජනපදයේ සහ ඕස්ටේ්‍රලියාවේද සහාය ලැබී ඇති බවයි. ජපානයේ හොක්කයිඩෝ දූපතේ මෙම අත්හදා බැලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සදහා සොල්දාදුවන් 300කට අදික පිරිසක් සහභාගී වී තිබෙනවා.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු කොරියාවේ සුනඛ මස් අලෙවිය තහනම් කරයි
ඉන්දියාවෙන් දකුණු කොරියාවට ආරාධනයක් .
අප්‍රිකාවේ මිලියන 249ක් කුසගින්නේ
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…