බණ්ඩා මුහුදේ ප්‍රබල භූ කම්පනයක්
ඉන්දුනිසියාවේ මලුකු දූපත ආසන්න බණ්ඩා මුහුදේ රික්ටර්මාපකයේ ඒකක 5.8 ක ප්‍රභල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ එරට වේලාවෙන් අද පෙරවරු 7.45 ට මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන්ප සුනාමි අවධානමක් තවමත්…

එසැණ පුවත්
තලවතුගොඩ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
තලවතුගොඩ වැලිපාර ප්‍රදේශයේදී ඊයේ සිදුවු වෙඩි තැබිමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තලවතුගොඩ ප්‍රදේශයේ නිවසක සිටි මෙම පුද්ගලයාට යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම…
ලංකා සතොසේ කිරිපිටි මිල පහළට
කිරිපිටි මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දිවයිනපුරා සතොස අලෙවිසැල්වලින් අඩු මිලට කිරිපිටි මිලදී ගැනීමට අවස්ථාව පවතින බවයි එම ආයතනය…
ථෙරවාදි බුදු දහම ව්‍යාප්ත කිරීමට නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවනවා
ථෙරවාදි බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයට ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ වෙනුවෙන් කෘතිම බුද්ධිය යොදා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට…
පාර්ලිමේන්තුව අදත් රැස්වේ
පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කිරීමටයි කටයුතු…
වැඩ බලන ජනාධිපති ලේකම් ලෙස චාන්දනි විජේවර්ධන පත් කරයි
වැඩ බලන ජනාධිපති ලේකම් ධුරය සඳහා චාන්දනි විජේවර්ධන මහත්මිය පත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉන්දියාවේ නිල සංචාරයක…
ලිට්‍රෝ සමාගම තම ලාභය අද භාණ්ඩාගාරයට ලබාදෙයි
ලිට්‍රෝ සමාගම ලාභය ලෙස ඉපයූ රුපියල් බිලියන 1.5 ක් අද භාණ්ඩාගාරයට ලබාදෙන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළා. එම සමාගම් මූලස්ථානයේදී අද විශේෂ…
අන්සතු පෙමක් රත්තරන් වලින් කෙළවර වෙයි
අනියම් සබඳතාවය පැවැත්වූ කාන්තාවගේ ඡායාරූප පෙන්වන බව පවසමින් බිය ගන්වා රන් භාණ්ඩ බලෙන් ලබාගත් තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාන්තාව සමඟ අනියම් සම්බන්ධතාවයක්…
ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ඨතා සම්මාන උළෙල 16 වැනිදා
ව්‍යාපෘති කළමනාකරණ ආයතනය 6 වැනි වරටත් පවත්වනු ලබන ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ඨතා සම්මාන උළෙල අගෝස්තු මස 16 වැනිදා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වෙනවා. මේ පිළිබඳ දැනුවත්…
ඩිල්මා තේ නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි
ලෝක ප්‍රකට ශ්‍රී ලාංකේය තේ සන්නාමයක් වන ඩිල්මා තේ හි නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු අද (ජූලි 20) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතාගේ…
ජනතාවගේ වරප්‍රසාද කඩ කරලා
මහජන නියෝජිතයින් විසින් මේ වන විට ජනතාවගේ වරප්‍රසාද කඩකර ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන ඡන්ද අයිතිය…
ගෙන එන විශ්වාසභංගයට මුහුණ දීමට සූදානම්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කළ චෝදනාවලට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිළිතුරු ලබා දුන්නා. එහිදි ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ විපක්ෂය විසින්…
විරෝධතා පාගමන් වළක්වමින් අධිකරණයෙන් නියෝගයක්
අද පෙරවරු 8.30 සිට හෙට පෙරවරු 8.30 දක්වා ඩීන්ස් පාර, කොළඹ රෝහල් චතුරශ්‍රය ඇතුළු අතුරු මාර්ගවල විරෝධතා පාගමන් වළක්වමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.…
බලංගොඩ ප්‍රදේශයේ අනතුරකින් පුද්ගලයින් හයකට තුවාල
බලංගොඩ – උඩවෙල ප්‍රදේශයේ සිදු වූ අනතුරක් හේතුවෙන් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා තිබෙනවා. යුද හමුදාවට අයත් ගිලන් රථයක් සහ මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් එකිනෙක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වුනා. මෙම…
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද
කි.ග්‍රෑ. 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන්කරමින් පැවැත්වෙන දෙවන හා අවසන් රග්බි තරගය අද කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙනවා.…
ටෙස්ට් පිටියෙන් සමුගැනීමට විරාත් කෝලි තීරණය කරයි
ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමට තමන් කැමති බව ඉන්දීය හිටපු නායක විරාත්…
යුපුන් අද තරග බිමට
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකොන් ඩුබායිහී…
ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය අත් හිටුවීමට තීරණයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.…
යුද ගැටුම් නැවැත්වීමට ඉන්දියාව සහ පාකිස්තානය එකඟ වෙයි
ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින යුද ගැටුම් නැවැත්වීමට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා. ‘Truth Social’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමිනුයි අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ. එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් සහ දිගු රාත්‍රියක සාකච්ඡාවලින් පසු, ඉන්දියාව සහ පාකිස්තානය පූර්ණ හා ක්ෂණික සටන් විරාමයකට එකඟ…
පාකිස්ථානයෙන් ඉන්දියාවට ප්‍රකාශ මාලාවක්
ඉන්දියාවට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය සැරසෙයි
ඉරානයේ රංගන ශිල්පිනියක් අත්අඩංගුවට
පාකිස්තානයේත් ඉන්ධන මිල පහල යයි
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…