කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

තරුෂිට ජනපතිගෙන් දුරකථන ඇමතුමක්
ආසියානු ක්‍රිඩා උළෙලේ කාන්තා මීටර් 800 ධාවන තරගයෙන් රන් පදක්කමක් දිනාගත් තරුෂි කරුණාරත්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. දුරකතන ඇමතුමක් ලබා දී…
දුම්රිය උපනියාමකයින් සිදුකළ වැඩ වර්ජනය අවසන්
උප දුම්රිය නියාමකවරුන් විසින් ආරම්භ කර තිබූ දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම වර්ජනය…
කොත්තු, රයිස් සහ ප්ලේන්ටි මිල ඉහළට
ගෑස් මිල ඉහළ දැමීමත් නිසා කොත්තු, රයිස් සහ ප්ලේන්ටි මිල ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ප්ලේන්ටියක…
පාසල් නිවාඩුවේ වෙනසක්
උසස් පෙළ විභාගය ජනවාරි දක්වා කල් යාම හේතුවෙන් මෙවර පාසල් නිවාඩු කාලය කල් දමන බවට වාර්තා වෙනවා. පාසල් නිවාඩු කාලය දෙසැම්බර් 22 වනදා දක්වා කල්…
පැය 48ක් තුළ 11 දෙනෙක් අතුරුදන්
ගත වූ පැය 48ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් බාල වයස්කරුවන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගල අතුරුදන්වීම් 11ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පවසනවා. මෙම…
බිල්පත් ගෙවාගන්න බැරුව ඇමතිට බිල්පත් යවයි
නියාගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ අමරගම ප්‍රදේශවාසීන් තම නිවාස වල ගෙවා ගැනීමට නොහැකි විදුලි බිල්පත් රැගෙන අමරගම පිහිටි උප තැපැල් කාර්යාලය වෙත පැමිණ ඔවුන්ගේ එම බිල්පත්…
අක්‍රමවත් ටෙන්ඩර් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක්
රජයට රුපියල් කෝටි 03ක ආදායම් අහිමි කිරීමක් සිදුව ඇතැයි කියන අක්‍රමවත් ටෙන්ඩර් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ධීවර අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ අයිස්…
ඉමා අත්අඩංගුවට
ගණේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන ඩුබායි හි සැඟව සිටින කළණ නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වු තරුණියක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ‘ඉමා’…
ශ්‍රී ලංකන් ගුවන් ප්‍රමාදය තවදුරටත්
ශ්‍රී ලංකන් ගුවන් ප්‍රමාදය තවදුරටත් පවතින බව වාර්තා වනවා. එමෙන්ම තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානය…
කාන්තාවන්ට අපහාස කිරීමට එරෙහිව වහාම පියවර ගන්න
පාර්ලිමේන්තුවේදී කාන්තාවන්ට අපහාස කිරීමට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා. සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා…
පාසල් සිසුවෙකු විදුලි පංකාවක ගැටීමෙන් ජීවිතක්ෂයට
පුස්සැල්ලෑව ප්‍රදේශයේ පාසල් සිසුවෙකු විදුලි පංකාවක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය ගිය පිරිමි දරුවා වයස අවුරුදු 14 ක් වූ පුපුරැස්ස ප්‍රදේශයේ පාසල් සිසුවෙක්. අදාළ සිසුවා…
ළමා ආරක්ෂණය පිළිබද කමිටු වාර්තාව ජනපතිට
ළමා ආරක්ෂණය පිළිබද කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබෙනවා. මෙරට දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ අරමුණින් ළමා ආරක්ෂාව පිළිබද අධ්‍යනය…
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කිරීමට තීරණයක්
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 10 ක් දක්වා අඩු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඊශ්‍රායලය යේමනයේ හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඊශ්‍රායලය පවසන්නේ බටහිර හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් ඇතුළු යේමනයේ වරායන් තුනක හූති ඉලක්ක වෙත ප්‍රහාර සිදු කළ බවයි. ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමින් එම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඉවත් කිරීමට නියෝග නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසුව මෙම ප්‍රහාර…
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්වෙයි
හිමාලය අඩවියේ භූචලනයක් සිදුවන බවට අනතුරු ඇඟවීමක්
තුර්කියේ තවත් භූ කම්පනයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…