කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

හරි පුදුම ඉස්කෝලේ – ලෝක ළමා දින සැමරුම 2023 හෙට
වී FM රේඩියෝව සංවිධාන කරන හරි පුදුම ඉස්කෝලේ – ලෝක ළමා දින සැමරුම 2023 හෙට දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි. දිවයිනේ විවිධ අධ්‍යාපන කලාප…
කොළඹට අද පැය 15ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ සිට පැය 15ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 11 , 12, 13 ,…
ප්‍රදේශ කිහිපයකට නායයාමේ රතු නිවේදන
ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇගවීමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, සහ නාගොඩ ප්‍රදේශවලට , කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය , වලල්ලාවිට සහ…
විදේශ ප්‍රේෂණවල කැපි පෙනෙන වර්ධනයක්
විදේශ ප්‍රේෂණ කැපි පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ සැප්තැම්බර් මාසයේ විදේශ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 482ක් වන බවයි. එමෙන්ම…
දේශපාලන ගමන ගැන මහින්දගෙන් ප්‍රකාශයක්
තමන් දේශපාලනයෙන් සමුගැනීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ පැවති ආගමික වැඩසටහනකින් පසු මාධ්‍යවේදියෙකු විමසු පැනයකට පිළිතුරු දෙමින් හිටපු…
ඔරුගොඩවත්තේ කර්මාන්ත ශාලාවක ගින්නක්
ඔරුගොඩවත්තේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනිනිවිම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 05ක් පිටත්කර හැර ඇති බවයි. අද…
මහජන ආරක්ෂක ඇමැතිගෙන් පැහැදිළි කිරීමක්
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාරය පිළිබද පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ වින්දිත භාවයට…
රන් දිනූ තරුෂිට තවත් රුපියල් ලක්ෂ 150ක්
ආසියානු ක්‍රිඩා මලල ක්‍රිඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකරදුන් තරුෂි කරුණාරත්නට රුපියල් ලක්ෂ 150ක මුදල් ත්‍යාගයක් ලබා දීමට ක්‍රිඩා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. එමෙන්ම…
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකාණු කණ්ඩායමට එරෙහිවයි. දිල්ලි හිදී පැවැත්වෙන තරගය අද පස්වරු…
ජනපති සහ කතෝලික රදගුරු සංගමය අතර සාකච්ඡාවක්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශන පිළිබද කතෝලික රදගුරු සභාව සමග සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුදානමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ජනාධිපති මාධ්‍ය…
පොල් තෙල් වෙළෙදසැල්වලට අනතුරු ඇඟවීමක්
මිල ප්‍රදර්ශනය නොකරන පොල් තෙල් වෙළෙදසැල්වලට මුද්‍රා තබන බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ මෙරට අලෙවි කරන සියලුම වර්ගයේ පොල්තෙල්වල අදාළ වර්ගය…
මිලියන 122ක කුෂ් සහ අයිස් අල්ලයි
රුපියල් දොලොස් කෝටි විසි ලක්ෂයක් වටිනා ” කුෂ් ” නැමැති ගංජා කිලෝ ග්‍රෑම් 18 බරැති තොගයක් කැනඩාවේ සිට ත්‍යාග ලෙස සදහන් කරමින් , ශ්‍රී ලංකාවේ…
තද වැසි ගැන අනතුරු ඇඟවීමක් – මිලිමීටර් 100ට තද වැසි
ඇම්බර් වර්ණයෙන් යුතු තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
නාසා ආයතනයේ නව ක්‍රියාන්විතය
ඉතාලියේදී බෝට්ටුවක් පෙරලි පුද්ගලයන් 59 දෙනෙකු මරුට – 30 ක් අතුරුදන්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…