ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය සැළකෙනවා. සිදුහත් මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි උතුම් පුර…

ත්‍රීරෝද රථය අඩි 30ක් පල්ලමේ – කතක් මරුට
දෙණියාය නාථගල මාර්ගයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා. ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 ක පමණ යට මාර්ගයටම වැටීම…
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින් නගා සිටුවීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහය
මෙරට කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාකයින් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකගවී තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පැවති…
කිමිදුම්කරුවන්ට ජීවිත රක්ෂණයක්
කිමිදුම්කරුවන් සඳහා ජීවිත රක්ෂණයක් ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. රජයේ ගිණුම් පිළිබද කාරක සභාවට හමුවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් කැඳවු අවස්ථාවේදි මේ බව අනාවරණ…
මිරියබැද්දේ පවුල් 244ක් ආරක්ෂිත ස්ථාන වෙත
නායයාමේ අවදානමක් හේතුවෙන් කොස්ලන්ද මිරියබැද්ද ප්‍රදේශයේ පවුල් 244ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිර්දේශ මත මෙම පියවර ගත් බවයි හල්දුම්මුල්ල ප්‍රාදේශිය…
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් කොළඹ වරායට
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් නිල සංචාරයක් සඳහා ඊයේ දිනයේදී කොළඹ වරායට සේන්දු වූණා . ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව…
චීන පර්යේෂණ නෞකාවක් ශ්‍රී ලංකාවේ වාණිජ මුහුදු කලාපයට
චීන පර්යේෂණ නෞකාවක් වන ෂි යෑන් සික්ස් නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවේ වාණිජ මුහුදු කලාපයට ඇතුළු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා .…
ගෝලීය එකමුතුවක ඇති අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි
ලෝකයේ මේ වන විට පවතින යුද ගැටුම් පිලිබදව ආමන්ත්‍රණය කිරිම සදහා ගෝලීය එකමුතුවක ඇති අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවධාරණය කර තිබෙනවා . පසුගිය…
වරද කරුවන්ට දඬුවම් දීම සඳහ නව පනතක්
විත්තිකරුවන්ට දඬුවම් නියම කරනු ලබන ක්‍රමවේදය වෙනස් කිරීම සඳහා නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර තිබෙනවා. අධිකරණවල සිදුවන නඩු පමාව අවම කිරීමේ කඩිනම් පියවරක්…
ජපාන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ කලාපයක් ඇති කිරීමට පියවර
ජපාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් මෙරට ඇති කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඒ…
අධිආරක්ෂක කලාප ඉවත් කල යුතුයි
රටතුල ඇති අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමට පියාවර ගත යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. ඇය සඳහන් කරන්නේ සංචාරකයින් බහුලව ගැවසෙන කොළඹ…
ලාංකික බව කියන කතුන් දෙදෙනෙක් ඊශ්‍රායල් අත්අඩංගුවට
ජෝර්දානයේ සිට නීති විරෝධීව ඊශ්‍රායලයට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික යැයි පැවසෙන කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් . මේ සම්බන්ධයෙන්…
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් ඩොලර් දස දහසක්
ඊශ්‍රායලයේ පවතින ගැටුම් හේතුවෙන් හදිසි තත්ත්වයට මුහුණදෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හට අවශ්‍ය කරනු ලබන පහසුකම් සැපයීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඇමරිකානු ඩොලර් 10,000ක මුදලක්…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මඟී යාත්‍රා සේවය අද සිට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මඟී යාත්‍රා සේවය අද සිට ආරම්භ වනවා. එහි පළමු මඟී යාත්‍රාව ඉන්දියවේ සිට අද පෙරවරුවේ මෙරටට ළඟා වු බව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහභාගී වීම අවිනිශ්චිත වී තිබෙනවා. ඒ ඔහුගේ පාදයේ කලවා…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
අමෙරිකාවෙන් බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රසීල ආනයන සඳහා සියයට 50 ක තීරු බද්දක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව නිවේදනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන පරිදි බ්‍රසීල ජනපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වෙත යොමු කරන ලද ට්‍රම්ප්ගේ ලිපියේ සඳහන්ව ඇත්තේ අදාළ තීරු බදු අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි.
නිව් මෙක්සිකෝ ප්‍රාන්තයටත් වර්ෂාවෙන් දැඩි බලපෑම්
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක්
ඊජිප්තු මහා පිරමීඩයේ සැගවුණු කොරිඩෝවක්
ග්‍රීසියේ ප්‍රවාහන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…