2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් කෙරුණා. මේ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා…

ඩයනා ගෙදර යයි
පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු වූ බව කියන පහර දීමේ සිද්ධියෙන් පසු ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රතිකාර ලබා ඉන්…
උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයේ වෙනසක්
උතුරු මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සංශෝධනය කර තිබෙනවා . ඒ අනුව යාල්දේවී දුම්රිය ඇතුළු තවත් දුම්රිය ආරම්භක ධාවන වේලාවන් වෙනස් ව ඇති බව දුම්රිය…
පලාලි ගුවන්තොටුපලේ පහසුකම් පුළුල් කෙරේ
පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්තයේ පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගෙන තිබෙනවා. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ ඊට අදාළ කටයුතු සිදුකිරීමට බලධාරීන්ට උපදෙස්…
ඇහැළියගොඩ OIC වෙඩි වැදී මරුට
වෙඩි වැදීමක් හේතුවෙන් ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ ස්ථානාධිපතිවරයා තම නිල නිවස තුළ මියගොස් සිටියදී සොයා ගත් බවයි මෙය…
ප්‍රකට ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වෙයි
මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කොතලාවල මහතා මියගොස් ඇති අතර මියයන විට ඔහු 84…
CIDය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඒ මතභේදයට තුඩු දී ඇති හදිසි ඖෂධ මිලදී ගැනීමක් සම්බන්ධයෙන්නුයි. එහිදී අදාළ…
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අද කොළඹදී පැවැත්වෙනවා. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ පැවැත්වෙන මෙම සමුළුව පස්වරු 02කට ආරම්භ වීමට නියමිතයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ…
බහුතරයක් බදු ගෙවීම පැහැර හැරලා
බදු අයකර ගැනීම පිළිබද නිවරදි තීන්දු තීරණ මගින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ජංගම සේවාවක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සංවිධාන කරන ඡංගම සේවාවක් අද මඩකලපුවේදී පැවැත්වෙනවා. නැගෙනහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුව හා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්වයි මෙය සංවිධාන…
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ අද පස්වරු 05 සිට හෙට පෙරවරු…
IMF දෙවන ණය වාරිකය ගැන ප්‍රකාශයක්
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය…
චීන නිල සංචාරය නිම කර ජනපති යළි දිවයිනට
චීන නිල සංචාරය නිමකර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා. අප ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස ඊයේ රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන්…
රාජ්‍ය අමාත්‍ය විජයකලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට
ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඒ, මෙම පැමිණිල්ල අද…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුළු හතක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරයි
මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරනු ලැබුවා. මැලේසියානු දේශපාලනයේ දැවැන්ත චරිතයක් වන මහතීර් මොහොමඩ් ඔහුගේ පරිවර්තනීය සහ ඇතැම් විට මතභේදාත්මක නායකත්වය වෙනුවෙන් ප්‍රකට පුද්ගලයෙකු ලෙසයි සැලකෙන්නේ. 1981 වසරේ සිට 2003 වසර දක්වා මැලේසියාවේ සිව්වන අගමැති ලෙසත්, පසුව 2018 වසරේ සිට 2020 දක්වා එරට හත්වැනි අගමැති ලෙසත්, කටයුතු කළ මහතීර්…
යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
අමරිකාවේ තවත් ප්‍රාන්තයකට ගංවතුරෙන් දැඩි බලපෑම්
ජොර්ජියාවේ විරෝධතා උග්‍ර වෙයි
තුර්කි භූ කම්පණයෙන් සිදු වූ හානිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ප්‍රකාශයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…