කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

ස්ථාවර රටකට- සැවොම එක මගකට
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සමාජ මාධ්‍ය නියාමන පනත මගින් මෙරට මාධ්‍ය තවත් ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර…
කුමන ජාතික වනෝද්‍යානය වසර 4කට පසු ඉහළ ආදායමක්
කුමන ජාතික වනෝද්‍යානය වසර 4කට පසුව ඉහළ ආදායමක් උපයාගෙන තිබෙනවා. උද්‍යාන භාරකාර ඩී.වී. සමරනායක මහතා කියා සිටියේ පසුගිය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ…
අනුරාධපුර රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අද සහ හෙට යන දින දෙක සඳහා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා . එම කාර්යාලයේ සිදුකරනු ලබන හදිසි…
යාපනයේ කෙසෙල් හා අඹ ව්‍යාපෘතිය ඉතාමත් සාර්ථකයි
නව කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ යාපනයේ ආරම්භ කර ඇති ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය සහ ටී.ඊ.ජේ.සී. අඹ ව්‍යාපෘතිය මේ වනවිට ඉතාමත් සාර්ථක බව කෘෂිකර්ම අමාත්‍යාංශය…
විදුලි බිල නැවත වැඩි කිරීම ගැන නව සලකාබැලීමක්
විදුලි බිල නැවත වැඩි කිරීම සම්බන්ධයෙන් ලබා දුන් පිරිවැය ගණනය කිරීම වත්මන් තත්ත්වය සමඟ නොගැළපෙන බව මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම් දි තිබෙනවා. වැසි…
ජනාධිපති රනිල් ප්‍රධානත්වයෙන් රැස්වීමක්
එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පවත්වා ඇති බවටයි වාර්තා වන්නේ. මෙහිදි ඉදිරියේදී පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් ද දීර්ඝ…
ජාතික ජනබලවේගයේ නායක අනුරගෙන් සැර ප්‍රකාෂයක්
රට තුළ පවතින ආර්ථික අර්බුදයත් සමග තමන් උපයන රැකියාවේ වැටුපෙන් තමන්ට නිසි පරිදි ජීවත් විය නොහැකි නම් එවැනි රටකින් ඵලක් ඇත්ද යන්න ජාතික ජනබලවේගයේ නායක…
අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර 50…
හල්දුම්මුල්ල ප්‍රදේශයට තවදුරටත් නායයෑමේ රතු නිවේදන
බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයට තවදුරටත් නායයෑමේ රතු නිවේදන දීර්ඝ කළ බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එමෙන්ම ගාල්ල, හම්බන්තොට, මහනුවර, මාතලේ, නුවරඑළිය, කළුතර, කෑගල්ල, මාතර සහ…
ලෝක ආහාර දිනය අද
ලෝක ආහාර දිනය අදට යෙදී තිබෙනවා. මෙම වසරේ ලෝක ආහාර දිනයේ තේමාව වන්නේ “ජලය ජීවය සැපයීම” යන්නයි. මේ පිළිබදව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය…
පොලිසිය සමග වෙඩි හුවමාරුවකදී සැකකරු ජීවිතක්ෂයට
කදාන, පොල්පිතිමූකලාන ප්‍රදේශයේදී ව්‍යාපාරිකයකුගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිසිය සමග අද අලුයම ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සපුගස්කන්ද ප්‍රදේශයේ වැටලීමකට ගිය අවස්ථාවේදී…
රත්රන් බුදු පිළිමයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
පෞරාණික බවට සැක කරනු ලබන රත්රන් බුදු පිළිමයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට පූනෑව, පරණ හල්මිල්ලෑව වැව ප්‍රදේශයේදී පෞරාණික බවට සැකකරනු ලබන රත්රන් බුදු පිළිමයක් සමඟ…
මහ නගර සභාවේ කළමණාකාර සහකාරවරියකගේ වැඩ තහනම්
මහනුවර මහ නගර සභාවට අයත් වෙළෙඳ සංකීර්ණවලින් මුදල් වංචා කල මහනුවර මහ නගර සභාවේ කළමණාකාර සහකාරවරියකගේ වැඩ තහනම් කර තිබෙනවා. ඇය මහනුවර මහ නගර සභාවට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ග්‍රීසියේ ප්‍රවාහන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
පැපුවා-නිව්ගිනියාවේ භූ කම්පනයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…