ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය සැළකෙනවා. සිදුහත් මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි උතුම් පුර…

මාකොළ කුඩු රැජින STF දැලේ පැටෙලයි – Video
රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුතු හෙරොයින් තොගයක් සමග කාන්තාවක් මාකොළ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසි විශේෂ කාර්ය බලකායේ…
ළමුන් අතර පැතිරෙන රෝග කිහිපයක් ගැන අනතුරු ඇඟවීමක්
මේ දිනවල ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. ඔහු කියා සිටියේ පවතින කාලගුණ…
විදෙස් ශ්‍රමිකයන්ට ලබාදී තිබූ අවස්ථාවක් අවභාවිත කරලා
විදෙස් ශ්‍රමිකයින් සදහා විදුලි වාහන ගෙන්වීමට ලබා දී තිබු අවස්ථාව අවභාවිත කර ඇති බව අනාවරණ වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබද කාරක සභාවේදීයි මේ…
නූතන දේශපාලන සංස්කෘතියක් ගොඩනඟනවා
නුතන දේශපාලන සංස්කෘතියක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත වෙලා
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතැම් පාර්ශව අවභාවිත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලි චම්පික රණවක මහතා පවසනවා. මන්ත්‍රිවරයා කියා සිටියේ සමාජ මාධ්‍ය මර්දනයට රජය කටයුතු කරමින්…
රජයේ වැඩ නිසා ජනතාව තවත් පීඩාවට පත්වෙලා
රජය ගෙනයන වැඩපිළිවෙල මගින් සාමාන්‍ය ජනතාව තවදුරටත් පීඩාවට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂනායකවරයා පැවසුවේ තුන්වන වරටත් විදුලි බිල වැඩි කිරීම…
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, දකුණ, උතුරු…
ඉන්ධන මිල දෛනිකව සංශෝධනය කිරීමේ තීරණයක්
දෛනිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. දැනට ක්‍රියාත්මක මාසික ඉන්ධන මිල සංශෝධනය වෙනුවට මෙම නව ක්‍රමවේදය හදුන්වාදෙන…
මිරියබැද්ද යළි අවදානම්
මීරියබැද්ද ප්‍රදේශය යළි නායයාමේ අවදානමක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් නිවාස කිහිපයක්, ළමා සුරකුම් මධ්‍යස්ථානයක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථිරවම භාවිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.…
අහුංගල්ලේ වෙඩි තැබීමෙන් මාස 4ක බිළිඳා මව සහ පියා රෝහලට
අහුංගල්ල, ඌරගස්මංහන්දිය මාර්ගයේ ගල්වෙහෙර කනිටු විද්‍යාලය ආසන්න ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයින් තිදෙනෙකු බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති…
ජනාධිපතිවරණය පැවැත්වෙන කාලය පිළිබද ජනපතිගෙන් ප්‍රකාශයක්
රට ගොඩනඟමින් ආර්ථිකය ඉහළට ඔසවා තැබීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා . ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ පස්වරුවේ කොළඹ සුගතදාස…
බිලියන 4000ක හෙරොයින් එක්ක 5ක් මාට්ටු
හෙරොයින් තොගයක් සමග සැකකරුවන් පස් දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙවුන්දර ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ. හොරොයින් කිලෝ…
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසියේ ඇති වු රෝගි තත්ත්වයක් හේතුවෙන් හෝමාගම මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි ඔහු මියගොස් ඇත්තේ. මියයන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහභාගී වීම අවිනිශ්චිත වී තිබෙනවා. ඒ ඔහුගේ පාදයේ කලවා…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
අමෙරිකාවෙන් බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රසීල ආනයන සඳහා සියයට 50 ක තීරු බද්දක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව නිවේදනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන පරිදි බ්‍රසීල ජනපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වෙත යොමු කරන ලද ට්‍රම්ප්ගේ ලිපියේ සඳහන්ව ඇත්තේ අදාළ තීරු බදු අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි.
නිව් මෙක්සිකෝ ප්‍රාන්තයටත් වර්ෂාවෙන් දැඩි බලපෑම්
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක්
සංචරන සීමා ලිහිල් කිරීමට අමෙරිකාව තීරණය කරයි
ආසියා පැසිෆික් කලාපයේ හොඳම ගුවන් තොටුපළ නම් කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…