උතුරු පළාත තුළ පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ල පස් අවුරුදු විශේෂ සැලැස්මක් යටතේ සංවර්ධනය කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවාග මන්නාරම දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක සිදුකළ සංචාරයකින් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළකළාග කිලිනොච්චි මුලතිව් යාපනය මන්නාරම වව්නියාව යන දිස්ත්‍රික්වල පිහිටි ප්‍රාදේශීය රෝහල් සියල්ලම උතුරු පළාත්…

තව කියවන්​න

විශ්‍රාමික යුද්ධ හමුදා සෙබෙලෙකු විසින් එල්ල කළ උදලු  පහරින් විශ්‍රාමික සිවිල් ආරක්ෂක භටයෙකු මියාගොස් ඇති බව කැබිතිගොල්ලෑව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි මහකටුවරගාල…

ගොඩකවෙල, ගලහිටිය ප්‍රදේශයේදී බස් රථයක් පෙරළි තිබෙනවා. කොළඹ සිට මොණරාගල දක්වා ධාවනය වෙමින් තිබු බස් රථයක් මෙලෙස අද උදෑසන අනතුරට ලක්ව තිබුණා. අනතුරෙන් බස් රථයේ…

අල්ලස් චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන පැමිණිලි ඉහළගොස් ඇති බව අල්ලස් හෝ දුෂණ විර්ශන කොමිසම පවසනවා. පසුගිය මාස 06 තුළදී පමණක් පැමිණිලි 1405ක් ලැබී ඇති බව අල්ලස්…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් ලබා දුන් පිරිස් පිලිබදව සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිරියාල ආසන…

සීතාවක ඔඩිසි සංචාරක දුම්රිය සෑම සෙනසුරාදා දිනකදීම ද ධාවනයට කරවීමට තීරණය කර තිබෙනවා. ඉරිදා දිනයන්හි පමණක් ධාවනය වු සීතාවක ඕඩිසි දුම්රිය අගෝස්තු මස 05 වනදා…

ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ගොඩනගා ගනු ලබන ජාත්‍යන්තර සම්බන්ධතා රටේ ඉදිරි ගමනට වැදගත් වන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ඔහු මේ බව…

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ ඇමරිකානු ඩොලර් 85 ක් ලෙසයි . බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල්…

පුනරුත්තාපන ක්‍රියාවලියකින් තොරව පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කිරීම සුදුසු නොවන බව ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර යුධ විශ්ලේෂක මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසනවා. පාස්කු…

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකු පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සෞඛ්‍ය කාර්ය සහායකයින් සිව්දෙනා ලබන මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර…

ජපාන විදේශ අමාත්‍යවරයා සහ මෙරට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්චාවක් ඊයේ පැවැත්වුණා . මෙම හමුව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි. ජපන රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා…

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය බරිත ප්‍රමුඛ ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවදුරටත් පදනම් අංක 58 කින් සියයට 17.18 දක්වා අඩු වී ඇති බව වාර්තා වනවා.…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජපන් විදේශීය අමාත්‍ය හයෂින් යෝෂිමාසා මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ කොළඹ දී පැවැත්වුණා. මෙම හමුවේ දී ජපානය හා ශ්‍රී ලංකාව…

හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ දී මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරෙන් දෙදෙනෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවල ලබා මැදමහනුවර රෝහලට ඇතුළත්…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…

ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…

හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…

පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය…


ශ්‍රී ලංකා, ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගවලියේ අවසන් මහ තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වුනා. ඒ, ශ්‍රී ලංකාව…

තව කියවන්​න

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකොන් ඩුබායිහී…

සටන් විරාම එකඟතාවය කඩ කළ බවට ඉන්දියාව හා පාකිස්තානය එකිනෙකාට චෝදනා කරනවා. ඉන්දියාව හා පාකිස්තානය ගැටුම් අත්හිටුවා සටන් විරාමයකට එළඹීමට එකඟතාවය පළ කළ බව ඊයේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා. තිරසාර සාමයක් ඇති කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූ බවයි ඔහු සඳහන් කළේ. කෙසේ වුවද එවන් පසුබිමක් තුළ ඉන්දියා පාලනයේ පවතින කාශ්මීර ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල…

තව කියවන්​න

පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…