කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

තව කියවන්​න

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජන සිදු කර මුදල් ලබාගැනීමේ සිද්ධියේ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී තිබෙනවා. තමන්ට මරණ…

අන්තර් නිවර්තන අභිසාරි කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින අතර එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා…

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනි මාරියා ගාර්සා පස් දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ තිබෙනවා. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බවටයි…

මාදම්පේ, තඹගල්ල, කාකපල්ලිය ප්‍රදේශයේදී නවසකට මුව ආවරණ පැළද ඇතුළු වූ පුද්ගලයන් සිව් දෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් පෙන්වා දේපල කොල්ල කා තිබෙනවා. මෙහිදී මෙම පිරිස නිවැසියන්…

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති මන්දිරයේ ඔහුගේ නිල කාමරයේ තිබී පසුගිය සමයේ සොයාගත් මුදල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම්…

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. එමෙන්ම ඒ සඳහා ජනවරමක්ද ලැබී නොමැති බවයි ඔහු සඳහන්…

ආන්දෝලනයට ලක්ව ඇති හදිසි ඖෂධ මිලදී ගැනීමේදි සිදුව ඇති අක්‍රමිකතාව පිළිබද ජනාධිපතිවරයා මැදිහත්ව කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඊයේ කොළඹදී කැදවා…

මේ වසර තුළ මේ දක්වා සුරාබදු වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 28,441 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මේ වසරේ ජනවාරි…

දිස්ත්‍රික් 09ක් සදහා පනවා ඇති නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය අද පස්වරු 03 දක්වා බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. ගාල්ල, බදුල්ල, හම්බන්තොට, කෑගල්ල, මාතර,…

උතුරු පළාත සදහා ධීවර කර්මාන්තයටම විශේෂිත වු ආයෝජන කලාපයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. මේ වන විට ඊට…

අනාගත දේශගුණ විපර්යාසවලට ශක්තිමත්ව මුහුණදීමට ඝර්ම කලාපීට රටවල් කේන්ද්‍රකර විශේෂ වැඩපිළිවෙලක් දියත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. චීන නිල සංචාරක නිරත ජනාධිපතිවරයා…

සියයට 22 කින් ඉහළ දැමීමට ඉල්ලා තිබූ විදුලි ගාස්තු සංශෝධනය සියයට 18 ක් දක්වා පහළ දැමීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණඩලය අද දින මහජන…

කොළඹ කාසල් වීදිය රෝහලේදී උපත ලද සය නිවුන් දරුවන් අතරින් එක දරුවෙක් මරණයට පත්ව ඇති බව වාර්තා වනවා. දරුවාගේ පෙනහළුවලට රුධිරිය ගලා යාම හේතුවෙන් මෙම…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…

මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…

ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…

අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…


බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…

තව කියවන්​න

ඊශ්‍රායලය යේමනයේ හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඊශ්‍රායලය පවසන්නේ බටහිර හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් ඇතුළු යේමනයේ වරායන් තුනක හූති ඉලක්ක වෙත ප්‍රහාර සිදු කළ බවයි. ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමින් එම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඉවත් කිරීමට නියෝග නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසුව මෙම ප්‍රහාර…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…