සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

කාලගුණය තවත් නරක අතට
ප්‍රදේශ කිහිපයක් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මහනුවර සහ මාතලේ…
කොළඹ නගරයේ අනතුරුදායක ගස් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග
කොළඹ නගරයේ තිබෙන පැරණි ගස් අතුරින් අනතුරුදායක ගස් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ගස් පිළිබඳ විශේෂඥයන්ගෙන් සැදුම් ලත් විශේෂ සාකච්ඡාවක් අද කැඳවීමට තීරණය කර තිබෙනවා.…
ඖෂධවලටත් මිල සුත්‍රයක්
ඖෂධ සඳහා වූ මිල සුත්‍රය සකස් කර අවසන් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ ශ්‍රී ලංකාවට ඖෂධ ගොඩබාන විට වැඩි…
මග දෙපස ගස් ගැන අධ්‍යනයක්
අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව වහා අධ්‍යයනයක් කර මහ ජනතාවට තර්ජනයක් විය හැකි සෑම දෙයක් ම ඉවත් කරන…
වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ වෙනසක්
වාහන ආදායම් බලපත්‍ර අද සිට නිවසේ සිටම ලබා ගැනීමට අවස්ථාව පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය…
STF නිළධාරින් සමග වෙඩි හුවමාරුවක් – පුද්ගලයෙක් මිය යයි
පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් කමාන්ඩෝ සෙබළකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම කමාන්ඩෝ සෙබළා අගෝස්තු 25 වැනිදා තලංගම ප්‍රදේශයේ දී සිදු කළ…
මාතර දිස්ත්‍රික්කයේ පාසල් තවත් දින දෙකකට වැසෙයි
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ලබන 09 සහ 10 යන දෙදින තුළ ද වසා දැමීමට තිරණය කර තිබෙනවා. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ…
හරි පුදුම ඉස්කෝලේ – ලෝක ළමා දින සැමරුම 2023 හෙට
වී FM රේඩියෝව සංවිධාන කරන හරි පුදුම ඉස්කෝලේ – ලෝක ළමා දින සැමරුම 2023 හෙට දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි. දිවයිනේ විවිධ අධ්‍යාපන කලාප…
කොළඹට අද පැය 15ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ සිට පැය 15ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 11 , 12, 13 ,…
ප්‍රදේශ කිහිපයකට නායයාමේ රතු නිවේදන
ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇගවීමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, සහ නාගොඩ ප්‍රදේශවලට , කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය , වලල්ලාවිට සහ…
විදේශ ප්‍රේෂණවල කැපි පෙනෙන වර්ධනයක්
විදේශ ප්‍රේෂණ කැපි පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ සැප්තැම්බර් මාසයේ විදේශ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 482ක් වන බවයි. එමෙන්ම…
දේශපාලන ගමන ගැන මහින්දගෙන් ප්‍රකාශයක්
තමන් දේශපාලනයෙන් සමුගැනීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ පැවති ආගමික වැඩසටහනකින් පසු මාධ්‍යවේදියෙකු විමසු පැනයකට පිළිතුරු දෙමින් හිටපු…
ඔරුගොඩවත්තේ කර්මාන්ත ශාලාවක ගින්නක්
ඔරුගොඩවත්තේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනිනිවිම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 05ක් පිටත්කර හැර ඇති බවයි. අද…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
චීනයෙන් අනතුරු ඇඟවීමක්
අමෙරිකාව සමග වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමේදී චීනයේ අයිතිවාසිකම්වලට හානි කරමින් තීරුබදු සහන ලබා ගැනීමට කිසියම් රටක් උත්සාහ කරන්නේ නම්, චීනය එයට දැඩි ලෙස විරුද්ධ වන බව චීන වාණිජ අමාත්‍යංශය පවසනවා. එවැනි වාතාවරණයක් ඇති වුවහොත්, චීනය එය නොපිළිගන්නා බවත් සිය නීත්‍යනුකූල අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි පියවර ගන්නා බවට චීන වාණිජ අමාත්‍යංශය ප්‍රකාශ කර…
හිමෙන් වැසුණු ලොව වියළිම කාන්තාරය
ඉරාන නියෝජ්‍ය විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්
රුසියාව – යුක්රේනයට පහර දී වසරක් සපිරෙයි
ඩොලර් හිඟය නිසා බංගලාදේශය ව්‍යාපාර ක්ෂේත්රයට දැඩි අර්බුදයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…