ශ්‍රමිකයින් 78000කට අධික පිරිසක් කොරියාවට
රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ ශ්‍රමිකයින් 78,000 කට අධික පිරිසක් පසු ගිය වසර 20 ක කාලය තුල කොරියානු රැකියා සදහා පිටත් වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඒ අනුව 2004 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුල මෙම ක්‍රමය යටතේ විදෙස් ගත වී ඇති…

එසැණ පුවත්
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ 10වන හා 12 වන ශේණිවලදී
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10 වන ශ්‍රේණියේදී සහ අ.පො.ස උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදී පැවැත්විය යුතු බවට නිර්දේශයක් නිකුත් කර තිබෙනවා. මෙරට උසස් අධ්‍යාපන…
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලපත්‍රලාභී සියලුම බැංකු වලට නිවේදනයක්
සියලු ණය පොලී අනුපාත අඩු කිරීමට වහා පියවර ගන්නා ලෙස බලපත්‍රලාභී සියලුම බැංකු වලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහා බැංකුව සඳහන්…
ගසක් කඩා වැටී පුද්ගලයින් තිදෙනෙකු මියයයි
තද සුළං තත්ත්වය හේතුවෙන් අකුරැස්ස අමරාගොඩ ප්‍රදේශයේදී ගසක් කඩා වැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. එම ප්‍රදේශයේ ගරාජයක් තුළට මෙම ගස වැටි ඇති අතර…
සෑම ආගමික ස්ථානයකම විදුලි බිල ද රජය විසින් ගෙවිය යුතුයි
බෞද්ධ ආගමික සිද්ධස්ථාන සඳහා රජයේ වියදමින් විදුලි බිල ගෙවන්නේනම් ආනෙකුත් සෑම ආගමික ස්ථානයකම විදුලි බිල ද රජය විසින් ගෙවිය යුතු බව පුජ්‍ය වනවාසී රාහුල හිමියන්…
රාජ්‍ය ව්‍යාපාර සඳහා භාණ්ඩාගාරය මගින් මුදල් ලබා දිය නොහැකි
රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරනය කරන බවට රජය විසින් ප්‍රසිද්ධ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ සඳහා මුදල් අමාත්‍යාංශය…
ඒවි ෆිස්ටුලා කැනයුලා භාවිතයෙන් ඉවත් කිරීමට උපදෙස්
වකුගඩු අක්‍රියතාවට ගොදුරු වී සිටින රෝගීන්ගේ කාන්දු පෙරන ප්‍රතිකාර සඳහා භාවිත කරන ඒවි ෆිස්ටුලා කැනයුලා (AV Fistula Cannula) නමැති කැනයුලා වර්ගය ද තත්ත්වයෙන් බාල බැවින් වහා…
තවත් මවක් සහ දරුවෙකු අතුරුදන්
හේවාහැට රහතුන්ගොඩ ප්‍රදේශයේ මවක් සහ දරුවෙකු අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ හේවාහැට රහතුන්ගොඩ රිවඩෙල් කොටසේ පදිංචි විසි එක් හැවිරිදි මවක් සහ…
‘ඇස්පිරින්’ නැති ඇස්පිරින්
රජයේ රෝහල්වල භාවිතය සඳහා මිල දී ගෙන ඇති මෙරට සමාගමක නිපදවන ලද ‘ඇස්පිිිිිිරින්’ පෙති තොගයක ‘ඇස්පිිිිිිරින්’ නමැති එහි ප්‍රධානතම සංඝටකය වන ඇසිටයිල් සැලිසිලික් අම්ලය නොමැති බව…
ජනප්‍රිය නිළියක් සහ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු අතර ගැටුමක්
මෙරට ජනප්‍රිය නිළියක් සහ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු අතර අද අලුයම ගැටුමක් ඇතිවී තිබෙනවා. අදාළ අධ්‍යක්ෂවරයා සිය මෝටර් රථයෙන් අලුයම 02ට පමණ රංගන ශිල්පිනිය හමුවීමට ඇය…
නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ අනතුරක්
නුවරඑලිය සිට බලංගොඩ දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත කුඩා ලොරි රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් ලොරි රථයේ ගමන් ගත කුඩා…
මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාගත ලෙස ඉහළට
මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් එය ව්‍යාප්ත කරන මදුරුවන්ට…
සරම්ප රෝගය යළි හිස ඔසවමින්
පාලනය කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසන්නේ…
ආණ්ඩුව ජනතා අයිතිය කප්පාදු කරනවා
ආණ්ඩුව මැතිවරණ කල් දමමින් ජනතා අයිතිය කප්පාදු කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා චෝදනා කරනවා. ආණ්ඩුව කුමන සැලසුම් දියත් කලද ලබන වසරේ සැප්තැම්බර්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදී මහතා නිල සංචාරයක් සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ඇමෙරිකානු…
පාකිස්තානය සහ බංග්ලාදේශය චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට
චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම සත්කාකරක පාකිස්තාන කණ්ඩායමට සහ බංග්ලාදේශ කණ්ඩාමට ඉවත් වීමට සිදුවුනා. ඒ ඊයේ බංග්ලාදේශය සමග පැවති තරගයේ කඩුලු 5ක…
දකුණු ආසියානු රට හරහා දිවීමේ පදක්කම්ලාභීන් කටුනායකට
2025 – දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතා තරගාවලියට තරගාවලියට ශ්‍රී ලංකාව…
ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
ගුවන් හමුදා පාපැදි සවාරිය 26 වන වරට පෙබරවාරි 28, මාර්තු 1,2 යන…
කෝලි යළි වාර්තා අතරට
ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග ඩුබායි හී ඊයේ පැවති තරගය…
යූ එස් ඒඩ් ආධාර නවතා දැමීමෙන් ජනතාව පීඩාවට
සුඩානයේ සිවිල් යුද්ධයෙන් අසරණ වූ ජනතාවට ආහාර සැපයීමට පිහිටුවා ඇති මධ්‍යස්ථාන 80% ක් පමණ වසා දමා තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයක් මත එක්සත් ජනපද රජයේ සංවර්ධන සංවිධානය හෙවත් යූ එස් ඒඩ් ආධාර ලබා දීම දින 90 කට නවතා දැමීම ඊට හේතුවයි. ඒ අනුව, ආහාර ලබාදීමේ මධ්‍යස්ථාන 1,100 කට වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති…
යූ එස් ඒඩ් ආධාර නවතා දැමීම හමුවේ සුඩානය දැඩි අර්බුදයක
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂයට ජය
ජනාධිපතිවරුන් අතර සාකච්ඡාවක්
දරුණු පිළිකා රෝගීන් සුවපත් කිරීමේ නව ප්‍රතිකාර ක්‍රමයක්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස්
පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…