සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ ඌව…

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකකියන් ගැන තවත් තොරුතුරු අනාවරණය වෙයි
ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ…
රජය වාහන ආනයනය කඩිනමින් සිදු කළ යුතුයි
විධිමත් ප්‍රතිපත්තියක් යටතේ වාහන ආනයනය කඩිනමින් සිදුකළ යුතු බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා පැවසුවේ වාහන ආනයනය සම්බන්ධයෙන් කෙටි…
අද වර්ජනයට අපි නෑ
වැටුප් විෂමතා දිනා ගැනීම වෙනුවෙන් අද පැවැත්වෙන වැඩ වර්ජනයට සිය සංගමය එක් නොවන බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා…
තිරසර හා තරඟකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා
තිරසර හා තරගාකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බලශක්ති පරිවර්තනයේ ඉදිරි ගමන්මග මැයෙන් කොළඹදී පැවැති සාකච්ඡාවකට…
පාකිස්තානයට අධික උෂ්ණත්වයෙන් බලපෑම්
ඉන්දියාවේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ, ඉන්දියාවේ උතුරු සහ වයඹදිග ප්‍රාන්තවලටයි. මෙය වසර කිහිපයකින්…
අධිකරණය බලය ගමට දීම ගැන ලාල් කාන්ත නැවත කියයි
අධිකරණ බලය ගමේ ජනතාව දක්වා ගමන් කළ යුතු බවත් ඒ පිළිබඳ තමන් කළ ප්‍රකාශයේ කිසිදු වෙනසක් නැති බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්…
රීමල් සුළි කුණාටුවේ බලපෑම හෙටින් පහව යයි
රීමල් සුළි කුණාටුවේ බලපෑම හෙටින් අනතුරුව පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවේ, ඉදිරි දින දෙක තුන…
වැටුප් ගැටළුවට වතු කම්කරුවන් තීරණයක් ගනී
ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ වතු සේවක වැටුප ලබා ගැනීම සඳහා වැඩ වර්ජන දියත් කිරීමට සූදානම් බව පහතරට වතු කම්කරු සංගමය පවසනවා. මේ අතර කුඩා තේ…
අධික උෂ්ණත්වය හේතුවෙන් පාකිස්ථානයේ හදවත් රෝගින් ඉහළට
පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශයන් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇති බව වාර්තා වනවා. පවතින උෂ්ණාධික කාලගුණය තවදුරටත් අධික විය හැකි බවටයි එරට කාලගුණ අංශ අනතුරු…
මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි වාරණය නියෝගය දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. මේ අනුව අද…
අධ්‍යාපන අමාත්‍යංශයේ නිල දැනුම් දීමකින් තොරව වෘත්තිය ක්‍රියාමාර්ග අත්හිටුවන්නේ නැහැ – අනධ්‍යන සංගම් කියයි
අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිල දැනුම් දීමකින් තොරව සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අත්නොහරින බව විශ්වවිද්‍යාල ඒකාබද්ධ කමිටු වෘත්තිය සංගමය පවසනවා. දැනට පවත්වාගෙන යන වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් බැහැරව සේවයට…
ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ඉහළට
අප්‍රේල් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 5.5 දක්වා වර්ධනය වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා…
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01ක් යතුරු පැදියකින් ප්‍රවාහනය කිරීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඊශ්‍රායල සහ පලස්තීන යුධ ගැටුමේ නවතම තත්වය
පලස්තීන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ 250කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































