ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය සැළකෙනවා. සිදුහත් මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි උතුම් පුර…

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා එම තනතුරෙන් ඉවතට
ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා එම තනතුරෙන් ඉවත් කර ළමා හා කාන්තා කටයුතු සම්බන්ධයෙන් වගකීමක් භාරදීමට පියවර ගෙන තිබෙන බවත් ඊට හේතුව විෂය භාර…
ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වේ
එළඹෙන දෙසැම්බර් මස 26 වනදාට යෙදෙන උඳුවප් පුර පසලොස්වක පොහෝ දිනයෙන් ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන බව ශ්‍රී පාද ස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යායේ කුලපති…
ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සදහා නව වැඩපිළිවෙලක්
ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සදහා නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඒ අනුව අදාළ ක්‍රමවේදය අවස්ථා 3…
පළාත් පාලන ඡන්දය කල් යන්න සීමානීර්ණ කමිටු වාර්තාව කිසිදු බලපෑමක් නැ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් යෑමට සීමානීර්ණ කමිටු වාර්තාව කිසිදු බලපෑමක් සිදු කර නොමැති බව එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මහජන නියෝජිතයින්…
අදත් දිවයිනේ බොහෝ පළාත්වල තද වැසි
අද දිනයේදීත් දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර,…
ඊයේ විරෝධතා පාගමන අතරතුරදී අත්අඩංගුවටගත් සිසුන් අද අධිකරණය හමුවට
විරෝධතාව අතරතුරදී අත්අඩංගුවටගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු සිසුන් 22 දෙදෙනා අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් මරදාන පොලීසිය…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ පළාත්වල අද පස්වරු 01න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ…
ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරීන් ඉවත් කිරීමේ යෝජනාව සම්මත වෙයි
දුෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වුණා. අදාළ විවාදය…
තැපැල් සේවකයින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අවසන්
තැපැල් සේවකයින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා. ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සදහන් කළේ නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල්…
නව ක්‍රිඩා පනතක් හදුන්වාදීමට පත්කළ විශේෂඥ අධ්‍යයන කමිටුවේ වාර්තාව ජනාධිපති රනිල්ට
නව ක්‍රිඩා පනතක් හදුන්වාදීමට අදාළව පත්කළ විශේෂඥ අධ්‍යයන කමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී තිබෙනවා. එම කමිටුවේ සභාපති ජගත් ප්‍රනාන්දු මහතා විසිනුයි අදාළ…
2024 වසරේදී ආහාර උද්ධමනයේ අඩුවක්
ආහාර උද්ධමනය 2024 වසරේදී තවදුරටත් අඩුවනු ඇති බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. එමෙන්ම ආහාර ද්‍රව්‍යවල මිල ද ඉදිරි වසරේදී පාලනය කළ හැකි බවයි…
කුළුබඩු කර්මාන්තය යළි නගා සිටුවීමට රජයෙන් සුදානමක්
කුළුබඩු කර්මාන්තය යළි නගා සිටුවීමට අවශ්‍ය පහසුකම් සැපයිමට රජය සුදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අතිතයේ මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයක්ව පැවැති කුළුබඩු කර්මාන්තය නැවත…
අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුවෙන්
මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් හමු වී තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහභාගී වීම අවිනිශ්චිත වී තිබෙනවා. ඒ ඔහුගේ පාදයේ කලවා…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
අමෙරිකාවෙන් බ්‍රසීලයට සියයට 50 ක තීරු බදු
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රසීල ආනයන සඳහා සියයට 50 ක තීරු බද්දක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව නිවේදනය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන පරිදි බ්‍රසීල ජනපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වෙත යොමු කරන ලද ට්‍රම්ප්ගේ ලිපියේ සඳහන්ව ඇත්තේ අදාළ තීරු බදු අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි.
නිව් මෙක්සිකෝ ප්‍රාන්තයටත් වර්ෂාවෙන් දැඩි බලපෑම්
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක්
ආසියානු කොටස් වෙළදපොළ පහත වැටෙයි
සිරියා යුද්ධය ආරම්භ වී වසර 12ක් ගත වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…