මාලිමවේ හිස් වූ පාර්ලිමේන්තු අසුනට නිශාන්ත ජයවීර
ජාතික ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. ජාතික ජන බලවේග…

15 වනදා සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩෙංගු මර්ධන රාජකාරී වලින් ඉවත්වෙයි
එළඹෙන 15 වනදා සිට ඩෙංගු මර්ධන රාජකාරීවලින් ඉවත්වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබෙනවා. එමෙන්ම, හෙට සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ලබා දෙන සියලුම වාර්තා…
ඩයනා, සුජිත් සහ රෝහණ ගැටුමේ මූලික පරීක්ෂණවලින් අනාවරණ වූ දේ
පාර්ලිමේන්තු පරිශ්‍රයේ පසුගිය දා ඇති වූ ගැටුමට සම්බන්ධ වූ මන්ත්‍රීවරුන් තිදෙනා පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වන ආකාරයෙන් කටයුතු කර ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.…
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත ගැන CIDය පරීක්ෂණ අරඹයි
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් නමැති ප්‍රතිදේහජනක ඖෂධ ශ්‍රී ලංකාවට ගෙන්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ සෞඛ්‍ය…
මන්ත්‍රී අලි සබ්‍රී රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරේ
රත්රන් සහ ජංගම දුරකතන තොගයක් නීති විරෝධීව දිවයිනට රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී රහීම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි…
ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ අභාවප්‍රාප්ත වෙයි
ෙප්‍රවිණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.…
ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඇමැති රොෂාන්ට ලිපියක්
ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ක්‍රිකට් තේරිම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ එහි සාමාජිකයින් වන රොමේෂ්…
2024 පළමු පාසල් වාරය පෙබරවාරි 19 වන දා සිට
2024 වසරේ පළමු පාසල් වාරය පෙබරවාරි 19 වන දා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එමෙන්ම රජයේ සහ රජයේ අනුමත පාසල්වල 3 වන වාරයේ …
අධ්‍යාපන අමාත්‍යවරයා සමග ගුරු සංගම් සාකච්ඡාවක
විදුහල්පති සේවයේ පවතින ගැටලු සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම පිළිබදව ගුරු සහ විදුහල්පති සංගම් සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වුණා. මේ,…
ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්ට අද ජනපතිගෙන් කැඳවීමක්
ක්‍රීඩා අමාත්‍යංශය ලේකම්වරයා අද ජනාධිපති කාර්යාල වෙත කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ උද්ගත වී ඇති වත්මන් තත්ත්වය සහ අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් විමසීමට…
බණ්ඩි පොහොර මිල අඩුවෙයි
බණ්ඩි පොහොර මිල තවත් සියයට 50 කින් අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර…
අදත් පස්වරු 2.00න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ පළාත්වල අද පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව…
ජනක රත්නායකට මරණ තර්ජන කළ දෙදෙනෙක් අත්අඩංගුවට
මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට දුරකථනයෙන් මරණ තර්ජන කර රුපියල් ලක්ෂ 15ක මුදලක් බලෙන් ලබා ගැනීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ඩයනා / සුජිත්/ රෝහණ වලිය ගැන සොයන කමිටුව අද රැස්වෙයි
ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඇති වු සිද්ධිය පිළිබඳව කරුණු සොයාබැලීමට පත් කළ කමිටුව අද දින රැස්වීමට නියමිතව තිබෙනවා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව ආසන්නයට පැමිණීමට දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් සමත් වී තිබෙනවා. කෙසේ වෙතත්…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
ධුරයෙන් නෙරපූ රුසියානු ප්‍රවාහන ඇමති සිය දිවි නසා ගනියි
රුසියානු හිටපු ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරොවොයිට් සිය දිවි නසාගෙන ඇතැයි විදෙස් වාර්තාවල දැක්වෙනවා. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඊයේ දිනයේදී රෝමන් ස්ටාරොවොයිට් ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් නෙරපා හරිනු ලැබුවා. ඔහු මොස්කව් නගරයෙන් පිටත ඔහුගේ මෝටර් රථය තුළ වෙඩි වැදී මිය ගොස් සිටියදී සොයා ගෙන ඇති අතර ඔහු සිය දිවි නසාගෙන ඇති බවටයි සැක පල කෙරෙන්නේ.…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
චීන ජනාධිපති ඉදිරි සතියේ දී රුසියාවේ විශේෂ සංචාරයක
ෆ්‍රෙඩී සුළි කුණාටුවෙන් පුද්ගලයන් 100ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…