කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

13 වනදා උතුරු නැගෙනහිර පාසල්වලට විශේෂ නිවාඩු දිනයක්
උතුරු නැගෙනහිර පාසල්වලට 13 වන සඳුදා දිනය විශේෂ පාසල් නිවාඩුවක් ප්‍රකාශයට පත් කරන ලෙස උතුරේ දෙමළ ගුරු සංගමය ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ මෙවර දීපවාලි…
රාවණා දියඇල්ලේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළට
දිවයිනට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් රාවණා දියඇල්ලේ ජල මට්ටම එක්වරම සීග්‍රයෙන් ඉහළ යන බව වාර්තා වනවා. මේ හේතුවෙන් දියඇල්ලේ දිය නෑමට සහ දියඇල්ල දෙසට…
ජනවාරියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට?
ලබන ජනවාරියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල සියයට 11 කින් පමණ ඉහළ යනු ඇතැයි පාර්ලමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ…
සුජිත් යටවරගේ දේහය අද කටුනායකට
ඊශ්‍රායල – හමාස් යුද්ධයෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයා වන සුජිත් යටවර මහතාගේ දේහය අද උදෑසන කටුනායක ගුවන් තොටුපලේ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන විත් තිබෙනවා.…
එළවළු මිල ගණන් ඉහළට
මෙම දිනවල වෙළදපොලේ එළවළු මිල ගණන් සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව කැරට්, බෝංචි, වට්ටක්කා ආදි එළවළු රැසක ග්‍රෑම් 250 හේ මිල රුපියල් 100 …
තැපැල් සේවක වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ පැය 48 ක සංකේත වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබද විවාදය අද පාර්ලමේන්තුවේදී
දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතු`ඵ නිලධාරි මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. මේ අතර…
අදත් තරමක තද වැසි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසනවා . දිවයිනේ බොහෝ පළාත්වල…
සිව් දරු මවක් දියේ ගිලී මියයයි
දඹුලු රජමහ විහාරය ඉදිරිපිට මල් අලෙවි කරමින් ජීවත් වූ සිව් දරු මවක් දඹුල්ල තුඹකරවිල වැවේ මල් කැඩීමට ගොස් දියේ ගිලී මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ…
තවත් වෛද්‍යවරුන් 5,000 රට හැරදා යයි ?
වර්තමානයේ තවත් වෛද්‍යවරුන් 5,000කට ආසන්න පිරිසක් රට හැරදා යාමට සියලු කටයුතු සූදානම් කරගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා . මෙලෙස එක්වරම වෛද්‍යවරුන් රැසක්…
අධික වැසි තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් රැසකට පීඩා
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල, මාතර, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 10ක පවුල් 3,935කට අයත් පුද්ගලයින් 14,558ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය…
සතියක් තුළ මෙරටින් ඩෙංගු මරණ 04ක්
මෙරට තුළ පසුගිය සතිය තුළ පමණක් ඩෙංගු මරණ හතරක් සිදුව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඒ අනුව වසරේ මේ දක්වා ගෙවී ගිය කාලය තුළ…
ලෝක දියවැඩියා දිනයට සමගාමීව පාගමනක්
දියවැඩියා රෝගය මෙරට ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා අන්තරාසර්ග රෝග සම්බන්ධ විද්‍යාතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය දිමුතු මුතුකුඩ මහත්මිය විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
මලාවියට බලපෑ සුළි කුණාටුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව ඉහළට
බාලි දුපතට පැමිණෙන විදෙස් සංචාරකයින්ට යතුරැපැදි ධාවනය තහනම් වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…