මවට සහ දියණියට තුවාල කරමින් කොස්ගම සලිත කළ වෙඩිල්ල
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(06) අලුයම් කාලයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකටයි. වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ…

ජනගහනයෙන් 14.6% කට දියවැඩියාව
මෙරට ජනගහනයෙන් සියයට 14.6 ක ප්‍රතිශතයක් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. එම කාර්යාංශය සඳහන් කරන්නේ මේ වන විට දියවැඩියාවේ ප්‍රභේද…
කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 ක් දිවයිනට
වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටියදී පිටුවහල් කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනෙකු අද උදෑසන කටුනායක ගුවන්තොටුපලෙන් යළි දිවයිනට පැමිණ තිබෙනවා . ඒ, එරට…
කොළඹ නගරය ආශ්‍රිතව ඩෙංගු මර්ධන වැඩසටහනක්
කොළඹ නගරය ආශ්‍රිතව මාස 3 ක ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා…
රනිල්ගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී හෙට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. එමෙන්ම මාස 6 ක් වැනි කෙටි කාලයක් ඇතුලත නව…
UPDATE: ක්‍රිකට් අතුරු කමිටුවට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අතුරු කමිටුවට සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා අභියාචනාධිකරණය…
ශ්‍රේෂ්ඨාධිකරණයන් පාර්ලිමේන්තුවට දැනුම් දීමක්
අභියෝගයට ලක් කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. මෙම…
අර්ජුන ක්‍රිකට් ආයතනයෙන් පිටව යයි
ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස ඊයේ දින පත් කෙරුණු අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ, ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ…
ප්‍රමිතියෙන් තොර ඉන්ධන තොගයක් මෙරටට
මෙරටට ප්‍රමිතියෙන් තොර ඉන්ධන තොගයක් ලැබී ඇති බවත් එය පරීක්ෂණාගාර මට්ටමින් තහවුරු කර ඇති බවටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.…
මහ වැසි මැද ජලාශ රැසක වාන් දොරටු විවෘත කෙරේ
රාජාංගණය, අංගමුව, කලා ඔය, උඩවලව, තබ්බෝව සහ මුරුතවෙල යන ජලාශවල වාන් දොරටු රැසක් විවෘත කර තිබෙනවා . මේ හේතුවෙන් එම ජලාශ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන…
නව ක්‍රිකට් අතුරු පාලක කමිටුවට අධිකරණයෙන් වාරණයක්
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද අර්ජුන රණතුංගගේ සභාපතීත්වයෙන් යුතු ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අභියාචනාධිකරණය මගින් දින 14ක් සඳහා අත්හිටුවමින් නියෝගයක්…
ගොවීන්ට තවත් සහනයක්
ුපසුගිය යල කන්නයේ දී වගා හානි සිදු වූ ගොවීන්ට මහ කන්නයේ වගා කටයුතු සඳහා ලබා දෙන සහනයක් වශයෙන් රුපියල් 17,000 ක් වටිනා ඩීසල් නොමිලේ ලබා…
ක්‍රීඩා ඇමැති ධුරය අර්ජුනට ?
අර්ජුන රණතුංග මහතා කුමන පක්ෂයකින් හෝ ඉදිරිපත් වන්නේ නම් තම අමාත්‍යධුරය ඔහුට ලබා දීමට සූදානම් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. කොළඹ දී මාධ්‍ය…
සීනි අලෙවි කළ යුත්තේ පාලන මිලට පමණයි
සීනි අලෙවි කළ යුත්තේ පාලන මිලට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. පාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන්නන් සොයා මෙම දිනවල පාරිභෝගික…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 16කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වී තිබෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ටෙක්සාස් ගං වතුරෙනි මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
අමෙරිකාවේ ටෙක්සාස් ගං වතුරෙන් මිය ගිය පිරිස 51 ක් දකවා ඉහළ ගොස් තිබෙනවා. නිකුත් කළ නවතම වාර්තාවක් මගින් මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අතරට ළමා කදවුරේ අතුරුදන් වූ ගැහැණු ළමුන් 15 දෙනෙකුද අයත් වන බවයි එම වාර්තාව වැඩි දුරටත් අණාවරණය කර ඇත්තේ. ගලවා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා…
එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ඉතිහාසයේ පළමු වරට ආර්ජන්ටිනාවේ උද්ධමනය 100% ඉක්මවයි
සංචාරකයින්ට හෙට සිට චීනය සම්පූර්ණයෙන් විවෘතයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…