මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

අදත් පළාත් කිපයකට තද වැසි
මේ මස අවසානය වන තෙක් සවස් කාලයේ තද සුළං සමග වැසි පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේ,…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය අක්‍රමිකතා රැසක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. ඒ අනුව 2014 වසරේ සිට 2023 සැප්තැම්බර් දක්වා අය කර නොගත්…
හිටපු රෙජිස්ටාර්වරියක් යලිත් වරක් රක්ෂිත බන්ධනාගාරට
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ හිටපු රෙජිස්ටාර්වරිය යලිත් වරක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නොවැම්බර් මස 22 වන දා දක්වා ඇය යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග…
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. එම ගැසට් නිවේදනයට ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍යවරයා අත්සන් තබා ඇති බව…
වෛද්‍ය විජිත් ගුණසේකර තනතුරෙන් ඉවතට
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මහතා තනතුරෙන් ඉවත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ එහි අධ්‍යක්ෂ…
අසත්‍ය චෝදනා රැසක් ඇමති රොෂාන් රණසිංහට
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට ආවරණය වී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිවැරදි නොවන චෝදනා එල්ල කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම…
සවස් කාලයේදී තද සුළං සමග වැසි තවදුරටත්
මෙම මස අවසානය වන තෙක් සවස් කාලයේදී තද සුළං සමග වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අනුව අද දිනයේදීත් බස්නාහිර, මධ්‍යම,…
ජනගහනයෙන් 14.6% කට දියවැඩියාව
මෙරට ජනගහනයෙන් සියයට 14.6 ක ප්‍රතිශතයක් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. එම කාර්යාංශය සඳහන් කරන්නේ මේ වන විට දියවැඩියාවේ ප්‍රභේද…
කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 ක් දිවයිනට
වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටියදී පිටුවහල් කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනෙකු අද උදෑසන කටුනායක ගුවන්තොටුපලෙන් යළි දිවයිනට පැමිණ තිබෙනවා . ඒ, එරට…
කොළඹ නගරය ආශ්‍රිතව ඩෙංගු මර්ධන වැඩසටහනක්
කොළඹ නගරය ආශ්‍රිතව මාස 3 ක ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා…
රනිල්ගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී හෙට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. එමෙන්ම මාස 6 ක් වැනි කෙටි කාලයක් ඇතුලත නව…
UPDATE: ක්‍රිකට් අතුරු කමිටුවට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අතුරු කමිටුවට සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා අභියාචනාධිකරණය…
ශ්‍රේෂ්ඨාධිකරණයන් පාර්ලිමේන්තුවට දැනුම් දීමක්
අභියෝගයට ලක් කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. මෙම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 45.5ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 248ක් ලබාගත්තා. ඒ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින්…
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ. ඉන්දියාවේ රාම්ගාස් ප්‍රදේශයේ ඇති ගල් අගුරු පතලක් මෙලෙස කඩා වැටීමට පත්ව තිබෙනවා. මේ වන විට පතල තුල සිරවූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
ජපානෙට අද මොකක් වෙයිද
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
ඉතිහාසයේ පළමු වරට ආර්ජන්ටිනාවේ උද්ධමනය 100% ඉක්මවයි
සංචාරකයින්ට හෙට සිට චීනය සම්පූර්ණයෙන් විවෘතයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…