රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි
දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සියලුම පරිපාලන දිස්ත්‍රික්කවලට අදාළව අදාළ නියෝගය ක්‍රියාත්මකවයි. ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගය, කතානායකවරයා විසින් මේ බව අද(08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මහජන ආරක්ෂක පනතේ 40…

ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිගෙන් හෙළිදරව්වක්
ශ්‍රී ලංකා ක්‍රිකට් තෙරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ…
ලෝක බැංකු නියෝජිතයන් පිරිසක් දිවයිනට
ලෝක බැංකුවේ නියෝජිතයන් පිරිසක් දිවයිනට පැමිණි තිබෙනවා. ඒ් ඉදිරි වසර පහක කාලයේදී මෙරට සෞඛ්‍ය අංශයට සහය ලබාදිය යුත්තේ කෙසේද යන්න සොයා බැලීම සඳහායි. මේ අතර…
රත්‍රං මිල යලිත් ඉහළට
මෙරට රත්‍රං මිල ගණන් යලිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේදී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රුපියල් එක් ලක්ෂ…
මහල් නිවසින් ඇදවැටුණු සිසුවා දැඩි සත්කාර ඒකකයට
බොරැල්ල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකින් ඇද වැටී බරපතල තුවාල ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. මෙම සිසුවා…
සොරකම් කිරීමේ අලුත්ම කල්ලියක්
පාසල් ගිය දරුවා හදිසියේම රෝගාතුර වී රෝහල් ගත කර ඇති බවට පවසමින් දෙමාපියන්ගෙන් මුදල් වංචා කිරීමේ හා නිවාස බිඳ සොරකම් කිරීමේ කල්ලියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද කෝප් කමිටුව හමුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. ඒ අනුව අද පස්වරු 2ට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව…
සජබෙ චමින්දට දැඩි දඬුවම් ලබාදෙනු
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට දැඩි දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න ඇතුලු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක්…
ගිනි අවියක් සමග අයෙක් අත්අඩංගුවට
පදවිය, රුවන්පුර ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත් අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි වියේ පසුවන රුවන්පුර ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම…
සමාජ පරිවර්තනය සදහා ජනතාවගේ සාමුහිකත්වය අතවශ්‍යයි
ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල්මහ විරු සමරුව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදි ඊයේ පස්වරුවේදී පැවැත්වුණා . මේ සදහා එම පක්ෂයේ නායක අනුරකුමාර දිසානායක, පක්ෂ…
2024 සඳහා වන අය වැය දෙවනවර කියවීමේ විවාදය අද සිට
2024 විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය දෙවනවර කියවීමේ විවාදය අද සිට ආරම්භ වනවා . ඒ අනුව අද සිට ලබන 21 වන දා දක්වා දින 7…
ලෝක දියවැඩියා දිනය අදයි
ලෝක දියවැඩියා දිනය අදට යෙදී තිබෙනවා . එයට සමගාමිව කොළඹ ජාතික අක්ෂි රෝහලේ ශ්‍රවණාගාරයේ දී දියවැඩියා රෝගය පිළිබදව දැනුවත් කිරිම අරමුණූ කර ගනිමින් ඊයේ දිනයේදී…
හොර පොලිස් හැඳුනුම්පතින් අයිස් බෙදුව පොලිස් කොස්තාපල් මාට්ටු
ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් භාවිත කරමින් අයිස් මත්ද්‍රවය ජාවාරමේ යොදුණු වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශේෂ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ තෙවන හෙවත් අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව…
ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය දෙන්න – ප්‍රභලයෙකුගෙන් ඉල්ලීමක්
මෙම වසරේ ඇමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසනවා . ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ තමන් මේ පිලිබදව නොබෙල් කමිටුවට ලිපියක් මගින් දන්වා යැවූ බවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේ, ධවල මන්දිරයට පැමිණ, ජනාධිපති ට්‍රම්ප් හමුවී, පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් . ධවල මන්දියට පැමිණි ඊශ්‍රායල…
රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
ඩාලිං නදියේ මසුන් මිලියන ගණනක් මියයයි
නවසීලන්තයත් ටික්ටොක් තහනම් කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…