සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

සීතාවක ඔඩිසි දුම්රිය හෙට සිට යළි ධාවනයට
තාවකාලිකව අත්හිටුවා තිබූ සීතාවක ඔඩිසි දුම්රිය හෙට සිට යළි සති අන්ත දිනවල ධාවනයට එක් කරන බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය පවසනවා. එය තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ…
දූෂණයට එරෙහිව සටන් කළ යුතුයි
සමෘද්ධිමත් අනාගතයක් කරා රට ගෙන යාමට නම් දූෂණයට එරෙහිව සටන් කිරීම අනිවාර්ය බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මේ සදහා දූෂණ විරෝධී පනත…
පිටකොටුවේ වෙළෙඳසැළක ගින්නක්
පිටකොටුවේ වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබෙනවා. 2 වන හරස් වීදියේ වෙළඳසැලක් තුළ එම ගින්න හටගෙන ඇති අතර ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. ගින්න මැඩපැවැත්වීම සඳහා…
එච්.අයි.වී. හඳුනාගැනීමේ විශේෂ සායන මාලාවක්
එච්.අයි.වී. හඳුනාගැනීමේ විශේෂ සායන මාලාවක් දිවයින පුරා ආරම්භ කර තිබෙනවා. ලබන දෙසැම්බර් මස 1 වනදාට යෙදෙන ලෝක ඒඩ්ස් දින සැමරුම නිමිත්තෙන් මෙම වැඩසටහන ආරම්භ කරන…
පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල
දෙහිවල ඕබන් ප්‍රදේශයේ ක්‍රීඩා පිටිය අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු සහ ආධාර අනුබල දුන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට…
ගුරු වෘත්තිය සමිති අද දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා
ගුරු වෘත්තිය සමිති අද දින දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා සහ උද්ඝෝෂණ සංවිධානය කර තිබෙනවා. පසුගිය 24 වන දා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පැවති විරෝධතාවය අතරතුරදි…
පිටුවහල් කළ ගෘහ සේවක සේවිකාවන් 28ක් අද මෙරටට
වීසා නොමැතිව දීර්ඝ කාලයක් කුවේට් රාජ්‍යයේ රැඳී සිට පිටුවහල් කළ මෙරට ගෘහ සේවක සේවිකාවන් 28 දෙනෙකු අද දින යළි කටුනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී…
රුපියල් කෝටි 990ක වංචාවක්
අනුමැතියකින් තොරව පවත්වාගෙන ගිය මූල්‍ය ආයතනයක රුපියල් කෝටි 990ක වංචාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 990ක මුදලක් වංචා…
අදත් ගිගුරුම් සහිත තද වැසි
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල හැරෙන්නට දිවයිනේ සෙසු ප්‍රදේශවල අද දිනයේ පස්වරු 02 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
ක්වාන්ගාතෝ යුද නෞකාව කොළඹ වරායට
දකුණු කොරියානු නාවික හමුදාවට අයත් ක්වාන්ගාතෝ යුද නෞකාව ඊයේ දිනයේදී කොළඹ වරායට පැමිණ තිබෙනවා. එම නෞකාවේ දිග මීටර් එකසීය තිස් පහක් වන අතර, නැව් මුළුව…
කොළඔ වරාය නගරයේ ව්‍යාපාර සම්බන්ධයෙන් සාකච්ඡා
කොළඔ වරාය නගරයේ ක්‍රියාකාරී මට්ටමේ පවතින ව්‍යාපාරික සමාගම් ගිවිසුම්ගතවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය සති 4 ක් ඇතුළත කමිටුවට ලබා දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව…
එංගලන්තය පරදා ලංකාවට විශිෂ්ට ජයක්
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වැනි තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ එංගලන්ත කණ්ඩාය කඩුළු 08න් පරාජයට පත් කරමින්. තරඟයේ…
සියයට 70ක බදු ආදායමක් මෙරටට අහිමි වෙලා
2018 වසරට සාපේක්ෂව වර්තමානයේ සියයට 70කින් බදු ආදායමක් මෙරටට අහිමි වී ඇත්තේ ආනයන සීමා හේතුවෙන් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.. අත්අඩංගුවට පත් පිරිස අතුරින් ඊශ්‍රායල ඔත්තුකරුවන් බවට හදුනා ගත් පුද්ගලයින් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන රාජ්‍ය නියෝජිතයින් නිවේදනය කර…
සල්මන් ඛාන්ට ස්නායු රෝගයක්
අළු යට ගිනි ද ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉඟි
රයිසිනා සංවාදය ඉන්දියාවේදී ඇරඹෙයි.
ගුවන් යානා ප්‍රවාහන නෞකා බලඇණිය ශක්තිමත් කිරීමට ඉන්දියාව සැරසෙයි.
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…