අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2005 සිට 2008 දක්වා වර්ෂවල නැගෙනහිර පළාතේ සිදු වූ මනුෂ්‍ය ඝාතන, පුද්ගලයින් පැහැරගැනීම්, අතුරුදන් කිරීම්, ගිනි අවි…

ඉන්දියාවෙන් නෙදර්ලන්තයට දැවැන්ත ඉලක්කයක්
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 45 වන තරගය මේ වන විට සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙනවා .තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දියාව…
අයවැයෙන් වැඩි සහන බලාපොරොත්තුවිය නොහැකියි – එස්.බි ගෙන් ප්‍රකාශයක්
2024 වසර සඳහා රජයේ වියදම් ඇතුළත් අයවැය දෙවන වර කියවීම හෙට දිනයේ සිදු කිරිමට නියමිතයි. ඒ අනුව අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
මාරවිල වෙඩි තැබීමක්
මාරවිල – උතුරු මුහුදුකටුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඇතැයි වර්තවනවා. පොලිසිය සඳහන් කලේ පුද්ගලයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙම වෙඩි තැබීමට අමතරව තවත් පුද්ගලයෙකුට…
දෙහි සහ ඉඟුරු මිල ඉහළට
වෙළඳපොළ තුල දෙහි සහ ඉඟුරු මිල ඉහළ අගයක් ගෙන ඇතැයි වාර්තවනවා. මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි වන දෙහි කිලෝවක මිල රුපියල් 2,800 පමණ…
නකල්ස් රක්ෂිතය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවදානමක්
ලෝක උරුම ලැයිස්තුවෙන් නකල්ස් රක්ෂිත වනාන්තරය ඉවත් වීමේ අවදානමක් පවතින බව මාතලේ දිස්ත්‍රික් පරිසරවේදීන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ රක්ෂිත වනාන්තරයේ පාරිසරික සංවේදී කලාපය හරහා අධි…
ත්‍රිකුණාමලයේ භූ කම්පනයක්
ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයේන් භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කලේ අද දහවල් 1.15ට පමණ මෙම භූ කම්පන තත්වය…
තරුණ ජීවිතයක් මා ඔයට බිළි
රඹුක්කන, බොලගම පාලම අසල මා ඔයේ ගිලී තරුණයකු අතුරුදන් ව ඇතැයි වර්තවනවා. මෙසේ අතුරුදන්ව ඇත්තේ 29 හැවිරිදි තරුණයකු බව සඳහන්. අතුරුදන් වූ තරුණයා සොයා පොලිස්…
දෙමටගොඩ රුවන්ගේ ගෙදරට බෝම්බ ප්‍රහාරයක්
කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලිසිය කියා සිටියේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකුද වන දෙමටගොඩ රුවන් නමැත්තාගේ දෙමටගොඩ…
දීපවාලිය සමරන්න සූර් වූ එක්දරු පියාට අත්වූ ඉරණම
හැටන් සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළට වැටි අතුරුදහන් වූ එක්දරු පියාගේ සිරුර දික්ඔය ඇළෙහි තිබි අද (12) දහවල් සොයාගත් බව හැටන් පොලිසිය…
ඇමැතිකම නැතත් සටන අතහරින්නේ නෑ
ක්‍රිකට් ක්‍රීඩාවේ වංචා සහ දුෂණ වලට එරෙහිව සිදු කරන සටන අමාත්‍ය ධුරය නොමැතිව වුවත් තමන් අත් නොහරින බව ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ…
ශ්‍රී ලංකාව ක්‍රමයෙන් සංවර්ධන මාවතකට අවතීර්ණ වෙමින් සිටින බවට ජනපතිගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාව මුහුණදුන් අදුරු සමය පළවා හැර අලෝකය පිරි සංවර්ධන මාවතකට ශ්‍රී ලංකාව ක්‍රමයෙන් අවතීර්ණ වෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දීපවාලි දින…
කීරි සම්බා වගාවට වැඩි අවධානයක්
මෙවර මහ කන්නයේ දී කීරි සම්බා වගා කිරීම සඳහා වැඩි වශයෙන් ගොවීන් පොළඹවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබෙනවා. මේ දිනවල…
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිගේ සේවය අත්හිටුවයි
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටියක අල්ලස් ගැනීමට තැත් කිරීමේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
ජපානයේ සහ නේපාලයේත් භූ කම්පන
ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ අකුසෙකිජිමා නම් දූපතක භූ කම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා. මෙම භූ කම්පන තත්ත්වය රික්ටර් පරිමාණ 5.5ක අගයක් ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ. හටගෙන ඇති භූකම්පන තත්ත්වයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා. කෙසේ නමුත් එම දූපතේ පදිංචිකරුවන් 23 දෙනාගේ ආරක්ෂාව තහවුරු…
ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර පුද්ගලයෙක් ජීවිතක්ෂයට
වසර 25කට පසු පකිස්ථානයේ මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර
ජනපති පුටීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
රුසියානු ජනාධිපති එරට ප්‍රකෝටිපතියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…