කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

උපන් දිනයදාම මරු තුරුළට ගිය පුංචි මල් කැකුළ – Video
වැල්ලම්පිටිය වේරගොඩ ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් තුවාල ලැබූ සිසුවියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ තවත් සිසුන් හය දෙනෙක් පමණ රෝහල්ගත කර ඇති බවට…
ඩෙංගු මර්දන රාජකාරීවලින් PHIලා ඉවත් වෙයි
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩෙංගු මර්ධන රාජකාරිවලින් ඉවත් වී තිබෙනවා. ප්‍රවාහන දීමනා වැඩි නොකිරීම ඇතු`ඵ වෘත්තිය ගැටලු කිහිපයකට විසදුම් ඉල්ලමින් මෙලෙස රාජකාරිවලින් ඉවත් වූ බවයි එම…
ක්‍රිකට් ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීමට හේතුව එළියට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරුන් අතරින් එක් වෛද්‍යවරයෙකු ලබා දී ඇති ඖෂධවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ආබාධයන්ට ලක් වී ඇති බව පාර්ලිමේන්තු…
නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ
දිස්ත්‍රික්ක 7 ක ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයාමේ අනතුරු ඇගවීම් නිවේදනය දීර්ඝ කර තිබෙනවා. අද පස්වරු 3 දක්වා එම නිවේදනය ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ…
ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලබන සතියේ
2023, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කිරීමට සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රතිඵල ලේඛණ සකස් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින…
රැඟම් පාලක මණ්ඩලය වෙනුවට වර්ගීකරණ මණ්ඩලයක්
රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැඟුම් පාලක වර්ගීකරණ මණ්ඩලයක් පිහිටුවීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කරන්නේ වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ වසර…
ගාසාහි විශාලතම රෝහල් සංකීර්ණයට ඊශ්‍රායල සෙබළුන් ඇතුළුවෙයි
ගාසා හි විශාලතම රෝහල් සංකීර්ණයට ඊශ්‍රායල සෙබළුන් කඩා වැදී ඇති බව විදෙස් වාර්තා පවසනවා. එම රෝහලේ රැඳී සිටින පලස්තීනුවන් හට වහාම යටත් වන ලෙසයි ඊශ්‍රායලය…
ඩයනා, රෝහණ සහ සුජිත් ගැටුමේ වාර්තාව කතානායක අතට
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය ඔක්තෝබර් 20 වැනිදා සිදු වූ සිදුවීම පිළිබඳ සොයාබැලීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව කමිටු සභාපති නියෝජ්‍ය…
බලංගොඩ නායයාමෙන් අතුරුදන්වූවන්ගේ සිරුරු සොයා ගැනේ
බලංගොඩ ගවරන්හේන ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් අතුරුදන් වූ පුද්ගලයන් සිව්දෙනාගෙන් සිරුරු සොයාගෙන තිබෙනවා. පසුගිය ඉරිදා රාත්‍රියේ නිවාස කිහිපයක් මතට පස් කන්දක් නායයෑම හේතුවෙන් එකම පවුලේ සිව්දෙනෙකු…
ජනපති අයවැය හදලා තියෙන්නේ සිහින ලෝකයක ඉඳන්
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කල අයවැය සිහින ලෝකයක සිට සකස් කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මතා පවසනවා. කොළඹ ඊයේ…
අතුරු කමිටු දාන්නේ නම් කැබිනට් අනුමැතිය අනිවාර්ය කෙරේ
ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම හෙට සලකා බැලීමට නියමිතයි. ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම…
ආර්ථිකය ගොඩනැගුවහොත් ක්‍රිකට් ගොඩ නගන්නත් පුළුවන්
රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟිය හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාවද යළි නඟාසිටුවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය…
අස්වැසුම සැප්තැම්බර් ගෙවීම් අද දිනයේදී
අස්වැසුම ප්‍රතිලාභීන්ට සැප්තැම්බර් මාසයේ ගෙවීම් අද දිනයේ ගෙවන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා සඳහන් කළේ පළමු වටයේ ගෙවීම්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට
ඉක්වදෝරයේ භූ කම්පනයෙන් පුද්ගලයින් 14 ක් ජීවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…