කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

පාර්ලිමේන්තුව අභියෝගයට ලක්කරමින් ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බවට ක්‍රිඩා ඇමතිගෙන් චෝදනා
පාර්ලිමේන්තුව අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කරුණු දක්වා ඇති බව ක්‍රිඩා අමාත්‍ය රොශාන් රණසිංහ මහතා පවසනවා. කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්…
කලාපයේ රටවල් එක්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
දකුණු ආසියානු කලාපය තුළ වර්ධනය වන ආර්ථික ශක්තිය ප්‍රයෝජනයට ගැනීම සදහා කලාපයේ රටවල් එක්ව ක්‍රියා කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ පැවැති…
ගාල්ලේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට
ගාල්ල දඩල්ල ප්‍රදේශයේ ඊයේ සිදුවු වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරුවන් හබරාදුව හීනටිගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි. දඩල්ල ප්‍රදේශයේ පිහිටි…
මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් 22ක් අත්ඩංගුවට
මෙරට මුහුදු සීමාව උල්ලංගනය කළ ඉන්දීය ධීවරයින් 22 දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. පේදුරුතුඩුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදියි මෙම ඉන්දීය ධීවරයින් පිරිස…
දැදුරු ඔය පහළ වැසියන්ට නිවේදනයක්
දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. මේ හේතුවෙන් වාරියපොළ , නිකවැරටිය, මහව, කොබෙයිගනේ ප්‍රදේශවට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.…
ප්‍රථමවතාවට බුද්ධ ශ්‍රාවිකාවන් 5000කට පරිෂ්කාර පූජාවක්.
නාගහනන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම හිමියන්ගේ පූර්ණ අනුශාසකත්වයෙන් 18 වන වරටත් බුද්ධශ්‍රාවිකාවන් සඳහා පරිෂ්කාර පූජා මහ පිංකම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ දී…
ධීවර යාත්‍රාවක් පෙරලී ජපන් ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු අතුරුදන්
මාරවිල ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. පොලිසිය පැවසුවේ අතුරුදන් වු පුද්ගලයින් අතර ජපන් ජාතිකයෙකු ද වන බවයි. පසුගිය…
ගාසා තීරයේ අල් ෂිෆා රෝහලට ඊශ්‍රායලයෙන් දැනුම්දීමක්
ගාසා තීරයේ අල් ෂිෆා රෝහලේ රෝගින්, කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට පැයක් ඇතුළත ඉන් ඉවත් වන්නැයි ඊශ්‍රායල බලධාරින් දැනුම් දී තිබෙනවා. අල් ෂිෆා රෝහලේ වෛද්‍යවරයෙකු…
ගාල්ල ලයිට්හවුස් හෝටලය අසල වෙඩි තැබීමක්
ගාල්ල දඩැල්ල ලයිට්හවුස් හෝටලය ආසන්නයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රිරෝද රථ රියදුරෙක් ඉලක්ක කරමින්…
පිහිනුම් තටාකයකට ඇදවැටී 6 හැවිරිදි දැරියක් මරුට
සංචාරක හෝටලයක පිහිනුම් තටාකයකට ඇදවැටී දැරියක් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වැලිවේරිය ඇඹරළුව උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 6 හැවිරිදි දැරියක් . බදුරලිය ඉලුක්පොත ප්‍රදේශයේ හෝටලයක…
ජාතික පාසල්වලට උපාධිධාරි ගුරුවරුන් බඳවා ගනී
දිවයිනේ ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා. ඊට අදාළ අයදුම්පත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ…
බිරිඳගේ පහරදිමෙන් සැමියා මරුට
තිස්සමහාරාම – කාවන්තිස්සපුර ප්‍රදේශයේදී බිරිඳ සිදුකළ පහර දීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පවුල් ආරවුලක් දුර දිග යාම හේතුවෙන් බිරිඳ විසින් නිවසේ තිබූ ක්‍රිකට් පිත්තකින් සැමියාගේ…
නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් බිඳවැටෙයි
නොරොච්චෝලේ තාප බලාගාරයේ ජනන යන්ත්‍රයක හදිසි බිද වැටීමක් සිදුව තිබෙනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය මෙලෙස බිද…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින්…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා. ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
කාලතුවක්කු උණ්ඩ යුක්රේනයට ලබා දීමට යුරෝපා සංගමයේ එකඟත්වය
ජි 20 ට පකිස්තානයෙන් බාධා.
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…