කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

අද දවසේ කාලගුණික තත්ත්වය
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු යන පළාවත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද දිනයේදී සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරම් සහිත වැසි සමග ප්‍රබල අකුණු…
අධිවේගයේ සේවකයන් පිරිසක් වැඩවර්ජනයක
අධිවේගී මාර්ගයන්හි ටිකට් නිකුත් කිරීම හා මුදල් අය කිරීමේ රාජකාරීවලින් අද දිනයේ ඉවත් වන බව සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය පවසනවා. ඉල්ලීම් කිහිපයක් මුල්…
2024 අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි – Video
අයවැය 2024 දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 122ක්ද විපක්ෂව ඡන්ද 77ක් ලැබුණා. ඒ අනුව වැඩි ඡන්ද 45කින් අයවැය සම්මත වූවා. අයවැය තෙවනවර…
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම ගැන ICC ගත් තීරණය
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නොවැම්බර් 10 වැනිදා ගත් තීරණය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඉන්දියාවේ අහමදාබාද්හිදී අද පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩල රැස්වීමේදීයි.…
ළමා ගැබිණියන් 2287ක්
ශ්‍රී ලංකාව තුළ ළමා ගැබිණියන් 2287 ක් වසරකදී වාර්තා වන බව පවුල් සෞඛ්‍ය සංවර්ධන වාර්තාවේ දක්වා ඇති බවට රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී අනාවරණය…
සිත්තැවුලට පත් සිසුවෙක් කරගත් දෙයක්
10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි දරුවෙකු වස පානය කර පාසලට පැමිණ තිබෙනවා. මෙසේ වස පානය කර ඇත්තේ හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක ඉගෙනුම…
නව පොල් ත්‍රිකෝණයක්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල්පැල ලක්ෂයක් රෝපණය කරමින් නව පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ අනුව රන්න, වීරකැටිය සහ වලස්මුල්ල යන ප්‍රදේශ…
සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් ආනයනයට අනුමැතිය
එළඹෙන උත්සව සමය වෙනුවෙන් සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එම තීරණය අනුව ඉදිරි දින කිහිපයේදී කඩිනමින් සහල් ආනයනය කිරීමට පියවර…
අදත් පස්වරුවේ පළාත් රැසකට වැසි
අද දිනයේදිත් සවස 1 න් පමණ පසුව පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම, සබරගමුව, වයඹ සහ…
අධ්යක්ෂවරුන් අතර ගැටුම තවදුරටත් අධිකරණ විමසුමට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් සමාගමක අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක් අතර මතුවූ ආරවුල තවදුරටත් අධිකරණයේ විමසුමට තීරණය කර තිබේ. මෙහිදී අධිකරණයට අපහාස කිරීමට එරෙහිව පියවර නොගැනීමට හේතු හා…
ක්‍රිකට් අක්‍රමිකතාවන් පිළිබඳ විමර්ශනය සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතාවන් පිළිබඳ විමර්ශනය සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එකඟතාවය පළ වී තිබෙනවා. ඒ අනුව පක්ෂ…
UPDATE : පාර්ලිමේන්තුව යළි රැස්වෙයි – Video
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ ප්‍රශ්නයක් අසමින් සිටින අවස්ථාවේදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් විනාඩි පහකට කල් තැබූ පාර්ලිමේන්තුව විනාඩි 40කට ආසන්න කාලයක්…
අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයීම් අංශයේ සිවුදෙනා බන්ධනාගාරයට
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු උසස් නිලධාරී සිව්දෙනා ලබන 29 වනදා දක්වා රිමාන්ඩ්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඊශ්‍රායලය යේමනයේ හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඊශ්‍රායලය පවසන්නේ බටහිර හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් ඇතුළු යේමනයේ වරායන් තුනක හූති ඉලක්ක වෙත ප්‍රහාර සිදු කළ බවයි. ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමින් එම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඉවත් කිරීමට නියෝග නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසුව මෙම ප්‍රහාර…
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්වෙයි
ඇමර්සන් තවත් රැකියා කප්පාදුවකට සැරසෙයි
ජපාන අගමැති යුක්රේන ජනපති හමුවෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…