කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය මන්නා රමේෂ් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලිය විසින් සිදු කළ බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති බව වාර්තා වනවා. කොටහැර පොඩ්ඩා සමග ත්‍රිරෝද රථයේ…

ලබන 27 වනදා ජාතික විරෝධතා ව්‍යාපාරයක්
ලබන 27 වනදා ජාතික විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව පවසනවා. එහි සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා සඳහන්…
වෙළදපොල තුළ තවදුරටත් එළව`ඵ මිල ඉහළට
වෙළදපොල තුළ තවදුරටත් එළව`ඵ මිල ඉහළ අගයක පවතින බව වාර්තා වනවා. ආර්ථික මධ්‍යස්ථාන රැසක ඊයේ දිනය තුළදී බෝංචි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 500 ඉක්මවනු ලැබුවා.…
රජයේ රෝහල් තුළ සත්කාර සේවාවන් රැසකට අවශ්‍ය සිලින්ජර් වර්ග හිඟයක්
රජයේ රෝහල් තුළ ඖෂධ එන්නත් කිරීම්, රුධිර පරීක්ෂාවන් ඇතු`ඵ සත්කාර සේවාවන් රැසකට අවශ්‍ය සිලින්ජර් වර්ග හිඟයක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්…
මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාතිකය තවදුරටත් පහත දමයි
මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලි අනුපාතිකය තවදුරටත් පහත දමා තිබෙනවා. ඒ, මුදල් මණ්ඩලය විසින් ඊයේ දින රැස් වී ගනු ලැබූ තීරණයකට අනුවයි. මේ අනුව නිත්‍ය…
අත්හිටුවා තිබූ ඩෙංගු මර්ධන රාජකාරි යළි අරඹයි
අත්හිටුවා තිබූ ඩෙංගු මර්ධන රාජකාරි යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ සිය වෘත්තිය ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය…
අධික වර්ෂාවත් සමග සිදුවූ අනතුරුවලින් පුද්ගල මරණ 03ක්
අධික වර්ෂාවත් සමග සිදුවූ ජලගැලීම්, නායයාම් සහ අකුණු අනතුරුවලින් මේ වනවිට පුද්ගල මරණ 03ක් වාර්තා වී තිබෙනවා. කෙසේවෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වැසි තත්ත්වය ඉදිරි…
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මෙම මස අවසානයේ
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසානයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, මේ දිනවල…
ප්‍රමිතියෙන් තොර එන්නත් වර්ගයක් රෝගීන් 2,000කට
පිළිකා සඳහා භාවිත කරන ප්‍රමිතියෙන් තොර එන්නත් වර්ගයක් රෝගීන් 2,000කට පමණ ලබා දී ඇති බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. එහි කැදවුම්කරු රවී කුමුදේශ් මහතා…
ඉන්දියානු ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවීම රාජතාන්ත්‍රික මට්ටමෙන් විසදා ගතයුතුයි
ඉන්දියානු ධීවර යාත්‍රා නීතිවිරෝධිව මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවීමේ ගැටළුව රාජතාන්ත්‍රික මට්ටමෙන් විසදා ගතයුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා. ධීවර කටයුතු පිළිබද…
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක කාලයක් ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා. ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ කොළඹ 11,…
ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 76ක් හිමිවු අතර විපක්ෂය හිමිවුණේ ඡන්ද 08ක් පමණයි. ඒ අනුව කාරක සභා අවස්ථාවේ…
ඉඩම් හිමිකම් සින්නක්කරව ජනතාවට ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක්
ඉඩම් හිමිකම් සින්නක්කරව ජනතාවට ලබාදීම අනාගත ආර්ථිකය වෙනුවෙන් සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක් බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ ප්‍රධාන නිෂ්පාදන සාධකයක් වන ඉඩම් අනිසි…
ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත් වු පෙත්සම යළි සලකාබැලේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත් වු පෙත්සම අද දෙවන දිනටත් යළි සලකාබැලීමට නියමිතව තිබෙනවා. ඊයේ අදාළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවු අතර එහීදි දැනුම් දුන්නේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඊශ්‍රායලය යේමනයේ හූති කණ්ඩායම් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ඊශ්‍රායලය පවසන්නේ බටහිර හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් ඇතුළු යේමනයේ වරායන් තුනක හූති ඉලක්ක වෙත ප්‍රහාර සිදු කළ බවයි. ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමින් එම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඉවත් කිරීමට නියෝග නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසුව මෙම ප්‍රහාර…
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්වෙයි
රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඩුවමක්
ඇමරිකානු මහ බැංකුවේ පොලී අනුපාත යළි ඉහළට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…