වප් පුර පසළොස්වක පොහොය අදයි
සමස්ත ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙසින්ද හැඳින්වෙනවා. වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ දෙව් ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම…

මැදවච්චියේ රාත්‍රී සේවයේ යෙදී සිටින රථවාහන පොලිස් නිලධාරින්ගේ ජීවිත අවදානමක
දිනෙන් දින උග්‍රවන වල් අලි තර්ජන හේතුවෙන් මැදවච්චියේ රාත්‍රී සේවයේ යෙදී සිටින රථවාහන පොලිස් නිලධාරින්ගේ ජීවිත දැඩි අවදානම් තත්ත්වයකට මේවන විට පත්ව ඇති බව වාර්තා…
2024 වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම බි 460 කින් වැඩි වෙලා
2024 වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 06 තුළ රුපියල් බිලියන 460 කින් රාජ්‍ය ආදායම වැඩි වී ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසනවා. ඒ…
ගිලන් රථයේදීම සෞඛ්‍ය සේවිකාවට කළ අහස පොළොව නුහුලන අපරාධය
ගිලන් රථ රියදුරෙකු විසින් සෞඛ්‍ය කාර්ය සහයිකාවකට ගිලන් රථයක් තුළදීම අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින්…
කොටගල රෝහලේ වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට තග දැම්ම දෙදෙනෙක් කූඩු
කොටගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට තර්ජනය කර බැන වැදුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙක් දිඹුලපතන පොලිසිය මගින් අද(14) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ගෝලීය නව්‍යකරණ දර්ශකයට අදාළ උපදේශාත්මක රැස්වීමක්
ගෝලීය නව්‍යකරණ දර්ශකයට අදාළ දත්ත අවශ්‍යතා පිළිබඳ උපදේශාත්මක රැස්වීමක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වා තිබෙනවා . ඒ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති…
ඇමැති බිමල් හදිසියේම නානුඔය ස්ටේසමට යයි
ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද(14) පස්වරුවේ නානුඑය දුම්රිය ස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා. දෙස් විදෙස් සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන…
බලශක්ති අමාත්‍ය සහ ඕමාන තානාපති අතර හමුවක්
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයීද් අල් රාශිඩ් මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ බලශක්ති අමාත්‍යංශයේදීයි. මෙහිදී…
මාලිමා ආණ්ඩුවෙන් කංසා වගාවට අතහිත – VIDEO –
රටට ආහාර සපයන ගොවීන් අපහසුතාවයට පත්ව ඇති මොහොතක ආණ්ඩුව කංසා වගාව ව්‍යාප්ත කිරීමට උපකාර කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා…
ජාතික මව්කිරි දීමේ මාසයක් ප්‍රකාශයට පත්කෙරේ
ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු නම් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම විශේෂ මාසය වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය සහ උපදේශන…
රට වටේම එක දිගට යකඩ පත්තු වෙයි !
ගතවූ පැය 24 ක තුලදී මෙරටින් වෙඩි තැබීම 03ක් වාර්තා වනවා . ඒ හංවැල්ල , මීගොඩ සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශ වලින් . ඒ අතරින් හංවැල්ල…
නව පොලිස්පති වැඩ අරඹයි ! – VIDEO –
මෙරට 37 වන පොලිස්පති ධූරයට පත් වූ නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද සිය නිල රාජකාරී ආරම්භ කළා. ඒ පොලිස් මූලස්‌ථානයේදීයි. විශේෂ පොලිස් රථවාහන පෙළපාලියකින් පොලිස්…
මෙරට නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා හා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ හමුවක්
සිය ධුර කාලය අවසන් කරන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා හා සෞක්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ…
ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවේ තිබී උණ්ඩ 5038 ක් සොයා ගැනේ
ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවේ තිබී උණ්ඩ 5038 ක් සොයා ගෙන තිබෙනවා. ගොවියෙකු කැටලාව වැවට ගිය අවස්ථාවේදී එහි තිබී මෙම උණ්ඩ තොගය සොයා ගෙන ඇති බවයි වාර්තා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ පුහුණුකරු ලෙස ජූලියන් වුඩ් මහතා පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට්…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී…
කොදෙව්වන් සමග සිංහයන් ගැටෙන තීරණාත්මක තරගය අද
කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය අද නවසීලන්තයට එරෙහිව
පකිස්ථානය සහ එංගලන්තය තරගයේ අවසන් දිනය අදයි
අයහපත් කාළගුණයෙන් නේපාලයට දැඩි බලපෑම්
නේපාලයේ කත්මන්ඩු නුවරට ඇඳ හැළෙන අධික වර්ෂාපතනයත් සමග සිදුවු ආපදාවලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද අලුයම නේපාලයේ ඉලම් දිස්ත්‍රික්කයේ සිදු වූ නායයෑමකින් එකම පවුලේ පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම නේපාලයට බලපාන අධික වර්ෂාපතනය හේතුවෙන් එරට මහා මාර්ග රැසක් වසා දමා ඇති බව සඳහන් .
ජනපති ට්‍රම්ප් හමාස් ප්‍රතිචාරය අපේක්ෂාවෙන්
ටියුනීසියාවේ ජනපතිට අපහාස කළ පුද්ගලයෙකුට මරණ දඩුවට
ලොව පුරා පානීය ජලය හිග වීමේ අවධානමක්
රුසියාවේ යළිත් භූ කම්පනයක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…