තද වැසි සහ රළු මුහුද ගැන අනතුරු ඇඟවීම් – VIDEO –
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය අද දහවල් 1ට නිකුත් කර ඇති අතර එය ඉදිරි පැය 24 සඳහා වලංගු වනවා. ඒ අනුව බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවල යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා…
PHOTO: කෙසෙල්ගමු ඔය පිටාර ගලයි
කාසල්රී ජලාශයේ ප්‍රධාන ජලපෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයට ඊයේ(17) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමු ඔයේ ජල මට්ටම වැඩි වී පිටාර ගැලීම…
පාකිස්ථාන ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් ජීවිතක්ෂයට
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුලි සිවිල් වැසියන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එරට ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ…
කැබිතිගොල්ලෑවේ මාරක රිය අනතුරක් – අයෙක් මරුට තුනක් රෝහලට
කැබිතිගොල්ලෑව – පදවිය ප්‍රධාන මාර්ගයේ, මහනැටියාව ප්‍රදේශයේ පිහිටි කිලෝමීටර් 07 කණුව ඉදිරිපිටදි ඊයේ(17) සවස කාර් රථයක් සහ කැබි ගැටී සිදුවූ මාරක රිය අනතුරින් එක් අයෙකු…
ලෝක වාර්තා තුනක් තැබූ විග්නේෂ්වරන් දිවයිනට පැමිණෙයි
ඉන්දියාවේ “රාබා” ලෝක වාර්තා වැඩසටහනට (Raaba Book World Records) සහභාගී වූ ශ්‍රී ලාංකික තරුණයෙකු වූ ආර්.ඒ. විග්නේෂ්වරන්, විදේශිකයන් තිදෙනකු තබා තිබූ ලෝක වාර්තා 03 ක්…
රටක් ඉදිරියට යාමට පැහැදිලි නායකත්වයක් අවශ්‍ය බව අගමැතිනිය කියයි
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය සහ ඉන්දියාවේ සාර්ථක වෙළෙඳ ආර්ථිකය මුසු වීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. දෙරටේ නිදහස්…
බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට
බන්ධනාගාර ජේලර්වරයෙක් කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකුට මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකතන ලබාදීම සඳහා කාන්තාවකට අනුබල ලබාදීමේ චෝදනාව…
දීපාවලියට ගමට යන්න විශේෂ බස් සේවා
දීපාවලි උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවවගේ ගමන් පහසුව උදෙසා විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබෙනවා. ඒ අනුව හැටන්, බදුල්ල, නුවරඑළිය, මස්කෙළිය, නානුඔය සහ යාපනය…
අධ්‍යාපන පරිපාලන නිලධාරීන් පුහුණුව ඇරඹෙයි
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බඳවාගනු ලබන නවක නිලධාරීන් ඔවුන්ගේ සේවා ව්‍යවස්ථාවට අනුව අනිවාර්ය වන සේවාරම්භක පුහුණුව ලබා දීම ආරම්භ කර තිබෙනවා. කාර්යක්ෂම ව කටයුතු…
ගණේමුල්ල සංජීව ඝාතනයේ තොරතුරු රැසක් සෙව්වන්දි හෙළි කරයි
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිගෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ මේවන විට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබබනවා. එහිදී ඇය පවසා ඇත්තේ, තමන්ගේ පෙර පෙම්වතකු…
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්යෙන්
‘රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පළමු වරට රැස් වී තිබෙනවා . වර්තමානයේ මෙරට මුහුණ දී…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද…
රාජාංගනයේ සහ අංගමුවේ වාන් දොරටු දෙකක් විවෘත කරයි
පවතින අධික වැසි තත්ත්වය හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක්ද අංගම ජලාශයේ වාන් දොරටු දෙක්කද විවෘත කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින අධික වැසි හමුවේ…
ලොකු පැටීගේ සමීපතමයෙක් අත්අඩංගුවට
ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් දැනට බූස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ලොකු පැටී නමැත්තාගේ සමීපතමයෙක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ පර්යේෂණ වාර්තාව මගින් මෙය…
ලොව පළමු වරට මොළයට චිප් එකක් සාර්ථකව සවි කිරීමේ සැත්කමට ලක්වූ පුද්ගලයා තම මනසින් ඔන්ලයින් චෙස් ක්‍රීඩාවේ නිරත වුණු බව…
ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබෙනවා. ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන…
පියාසරවීමක් අතරතුර ඉන්දුනීසියාවේ ගුවන් නියමුවන් දෙදෙනෙකුට නින්දයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට දේශීය ගුවන් සේවයක් වන බතික් එයාර් සමාගම විමර්ශනයක් ආරම්භ කර…
96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වෙනවා. එහිදී…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. 2025 ICC කාන්තා එක්දින ලෝක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා…
සිව්වැනි තරගයේත් ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – පන්දුවට පහරදීම ඉන්දියාවට
භාරතයට එරෙහි තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
සුපිරි හතර වටයේ අවසන් තරගය අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර
ජපානයේ ෆුජි කන්ද හිමෙන් වැසෙයි
ජපානයේ සුප්‍රකට ෆුජි කන්දට මෙවර ශීත ඍතුවේ පළමු වතාවට හිම තට්ටුවකින් වැසී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 1894 සිට මේ දක්වා සසඳන විට මෙවර හිම පතනය දින 21 කින් ප්‍රමාද වී තිබෙන බවයි වාර්තා වන්නේ. ෆුජි කන්දේ හිම පතනය ප්‍රමාද වීම සිදුවී ඇත්තේ, ජපාන ඉතිහාසයේ වාර්තාගත ඉහළම උෂ්ණත්වය වාර්තා කිරීමෙන් පසුව වීමද විශේෂත්වයක්.…
ඉන්දියාවේ බස් රථයක ගින්නක්
ගංවතුරෙන් මෙක්සිකෝවට දැඩි බලපෑම් !
බ්‍රසීලයේ බිහිසුණු බස් රථ අනතුරකින් 15 දෙනෙකු මරුට
යුද ගැටුම් පිළිබදව ට්‍රම්ප් සහ පුටින් අතර සාකච්ඡා
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජර්මනියෙන් ශ්‍රී ලංකාවට දේශගුණ තාක්ෂණ පුහුණු ආයතනයක්
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට
වැලිබල් ෆිනෑන්ස් ප්‍රධාන කාර්යාලය නවීන තාක්ෂණයෙන් සන්නද්ධව විවෘත කෙරේ
පරිසර සමතුලිතතාවය වෙනුවෙන් ජනාධිපති සම්මානය ඩ්‍රයිව්ලයින් දිනාගනි
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…




















































