රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි
දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සියලුම පරිපාලන දිස්ත්‍රික්කවලට අදාළව අදාළ නියෝගය ක්රියාත්මකවයි. ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගය, කතානායකවරයා විසින් මේ බව අද(08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මහජන ආරක්ෂක පනතේ 40…

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණ තත්ත්වයක්
දිවයිනේ ප්‍රදේශ රැසක අද තද වැසි ඇතිවිය හැකිව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු – උතුරු මැද , නැගෙනහිර සහ ඌව පලාත්වල මිලිටීමටර් 75ක පමණ…
බාලපුතාගේ පහරින් මව එළොව යයි
අලව්ව සහ ග්‍රෑන්ඩ්පාස් නව කැලණි පාලම යන ප්‍රදේශයන් දෙකේදී පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ තියුණු ආයුධවලින් පහරදීමෙන් මෙම ඝාතන දෙකම සිදුව ඇති…
ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ
නිල්වලා ගංගා ද්‍රෝණිය සදහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි. අතුරු මාර්ගවල…
වැලිගම වෙඩි තැබීමක් – දෙදෙනක් රෝහලට
මාතර වැලිගම ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ වැලිගම නගරයේ නව ගාලුපාර ඉන්ධන හල ඉදිරිපිට පිහිටි ධීවර අලෙවිසැලක් වෙත මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී…
2023 තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක්
2023 වර්ෂයේ තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය ධන ආර්ථිකයක් අත්කරගෙන තිබෙනවා. ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කළා. මේ වසරේ තුන්වන කාර්තුවේ ශ්‍රී ලංකා…
අනියම් පෙම නිහඬ කළ මාරාන්තික ප්‍රහාරය
හංවැල්ල, තුම්මෝදර හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා. හංවැල්ල පොලිසියට ලද තොරතුරක් මත මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය…
මවගේ ඝාතනයට දියණිය අල්ලයි
කහවත්ත වැල්ලදුර ප්‍රදේශයේ පසුගිය නොවැම්බර් 13 වනදා සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් සැකකාරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ දියණියක්…
ඊයේ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයන් තිදෙනෙකුට තුවාල
රාගම වල්පොල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී 08.30ට පමණ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙහිදී 17 හැවිරිදි තරුණයෙක්, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා…
පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අද
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අද පැවැත්වෙනවා. ඒ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේදීයි මෙම ජාතික මහා…
බන්ධනාගාර නිලධාරීන් 19 දෙනෙකුට උසස්වීම්
බන්ධනාගාර නිලධාරීන් 19 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී දිසානායක මහතා පැවසුවේ නව බදවා ගැනීම් ද පසුගියදා ආරම්භ කළ බවයි. ඒ අනුව…
ඉදිරියේදී අපරාධ මර්දනයේ විශාල වෙනසක්
ඉදිරි මාස හයක කාලය තුළ රටේ අපරාධ මර්දනයේ විශාල වෙනසක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. රටේ දරුවන් සහ දෙමාපියන් වෙනුවෙන් කළ…
උසස් පෙළ විභාගය පැවැත්වීම පිළිබඳව විශේෂ දැනුම් දීමක්
විභාග දෙපාර්තමේන්තුව අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම පිළිබඳව විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා. 2023 උසස් පෙළ විභාගය 2024 වසරේ ජනවාරි මස 4 වන දින ආරම්භ…
නිවසක් තුලදී කාන්තාවක් කපා කොටා ඝාතනය කෙරේ
කහවත්ත ප්‍රදේශයේ නිවසක් තුලදී කාන්තාවක් කපා කොටා ඝාතනය කර තිබෙනවා. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 71 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කලේ. අදාළ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ තෙවන හෙවත් අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව…
ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය දෙන්න – ප්‍රභලයෙකුගෙන් ඉල්ලීමක්
මෙම වසරේ ඇමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසනවා . ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ තමන් මේ පිලිබදව නොබෙල් කමිටුවට ලිපියක් මගින් දන්වා යැවූ බවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේ, ධවල මන්දිරයට පැමිණ, ජනාධිපති ට්‍රම්ප් හමුවී, පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් . ධවල මන්දියට පැමිණි ඊශ්‍රායල…
රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
පකිස්ථානයේ ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක ඇතිවූ තෙරපීමකින් 11 ක් මියයයි
ලෝක බැංකුවෙන් නිවේදනයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…