පොල් වගාවට හානි කරන සුදු මැස්සාගේ උවදුර මැඩලීම සඳහා ව්‍යාපෘතියක්
පොල් වගාවට හානි කරන සුදු මැස්සාගේ උවදුර මැඩලීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. එහි නියමු ව්‍යාපෘතිය ලබන 14 වන දින යාපනය දිස්ත්‍රික්කයෙන් අරඹන බව පොල් වගා කිරිමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ කප්රුක් ප්‍රජා සවිය වැඩසටහන…

කතක් සමග ලැඟුම් හලකට ගිය අයෙක් මරුට
බොරලැස්ගමුව දෙහිවල පාරේ සමූපාකාර මාවතේ ලැගුම්හලක් වෙත කාන්තාවක් සමඟ පැමිණි පුද්ගලයෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ සිදුවීමෙන් පසුව කාන්තාව පළාගොස් ඇති බවයි බොරලැස්ගමුව පොලීසිය පැවසුවේ.…
ඉන්ධන අලෙවිය පහළට – පිරවුම්හල් කලින්ම වහනවා
ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවශ්‍ය තරම් පැවැතියත් ඉන්ධන අලෙවිය අඩු වී ඇති බව ඉන්ධන හල් හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා කියා…
රුහුණු කතරගම දේවාලයේ ප්‍රධාන කපුමහතා CIDයට භාරවෙයි
රුහුණු කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී.රත්නායක මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට භාර වී තිබෙනවා. රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්…
ඝාතන දෙකකට සූදානම්ව සිටි හීනටියන මහේෂ්ගේ ගෝලයෙක් අත්අඩංගුවට
පාතාල කල්ලි නායකයකු බව කියන හීනටියන මහේෂ් නමැත්තාගේ ගෝලයෙක් බව කියන පුද්ගලයෙකු ඝාතනයක් සිදු කිරීමේ අරමුණේ සිටියදී අවිආයුධත් සමග කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා…
පොදුජන පෙරමුණේ එකම අරමුණ බලය ලබාගැනීමයි
මීලඟ මහ මැතිවරණයේදී විපක්ෂයට යාම වෙනුවට ආණ්ඩු පක්ෂයේ බලය ලබා ගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලාපොරොත්තුව වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.…
කතරගම දේවාලයේ ප්‍රධාන කපුමහතා අතුරුදන්
කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා අතුරුදන් වී ඇති බවට ලද පැමිණිලි සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අද දිනයේ කතරගම පොලිස් ස්ථානය වෙත…
දිවයින පුරා අද සිට යළි ක්‍රියාත්මකයි
මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුම් අද සිට නැවත ආරම්භ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. නත්තල් දිනය වෙනුවෙන් නිලධාරින් යෙදවීම හේතුවෙන් යුක්තිය මෙහෙයුම පසුගිය…
රුපියල් මිලියන 77,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද දිනයේ සිදුකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන 77,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සිදු කිරීමටයි නියමිතව ඇත්තේ. ඒ අනුව…
රට බංකොළොත් වුණේ 2012දී මහින්ද ගත්ත අධිපොලී ණය නිසා
2012 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් අධික පොලියට ලබාගත් කෝටි 100 ක ණය මුදල හේතුවෙන් ශ්‍රී ලංකාව බංකොලොත් වූ බව එක්සත් ජනරජ පෙරමුණ චෝදනා කරනවා.…
වරායෙන් ඖෂධ නිදහස් කරගැනීමටත් කමිටුවක්
වරායෙන් ඖෂධ නිදහස් කර ගැනීමට විශේෂ සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවා ඇති බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලික පරමාර්ථය ගුණාත්මක සෞඛ්‍ය…
මාතර බන්ධනාගාරයේ තත්ත්වය සාමාන්‍ය අතට
මාතර බන්ධනාගාරයේ තත්ත්වය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය දිනවල බන්ධනාගාරයෙන් උණ රෝගීන් 17 දෙනෙකු වාර්තා වීමත් සමඟ බන්ධනාගාරය…
ජනපතිවරණයෙන් සජිත්ට පැහැදිළි ජයක්
එළඹෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාට පැහැදිලි ජයග්‍රහණයක් ලැබෙන බව සමගි ජනබලවේගය පවසනවා. එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසුවේ මේ වන විටත් පක්ෂ සංවිධාන කටයුතු…
නැවතුව තැනින් යුක්තිය මෙහෙයුම හෙට ඇරඹෙයි
මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුම් හෙට සිට නැවත ආරම්භ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. නත්තල් දිනය වෙනුවෙන් නිලධාරින් යෙදවීම හේතුවෙන් යුක්තිය මෙහෙයුම පසුගිය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහභාගී වීම අවිනිශ්චිත වී තිබෙනවා. ඒ ඔහුගේ පාදයේ කලවා…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක්
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය සදහා ප්‍රහාරක ඩ්‍රෝන යානා 728 ක් භාවිතා කර ඇති බවයි. යුක්‍රේන ජනාධිපති ව්ලොධැමියර් ස්ලෙන්සිකි ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කර ඇත්තේ දෙරට අතර සාම සාකච්ඡා සිදු වෙමින් පවතින අවස්ථාවක මෙසේ ප්‍රහාරයක් සිදු කිරීම නින්දා සහාගත වන බවයි. මෙම…
ප්‍රංශයේ ලැව් ගින්නක් – 100කට වැඩි පිරිසකට තුවාල
ට්‍රම්ප්ගේ බදු ලියුම තවත් රටවල් 07කට
චීන ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් තායිවාන මුහුදේ යුද අභ්‍යාසයක
උතුරු කොරියාවෙන් අනතුරු ඇඟවීමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…