ආපදාවට පත් පිරිසට දිගු කාලින විසදුම් ලබා දිය යුතුයි – ජනපති
අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ සහ අර්ධ හානියට පත් නිවාස හඳුනා ගැනීම නිසි ක්‍රමවේදයකට අනුව සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා . වන්දි ලබා දීම සඳහා අවශ්‍ය නිවැරදි දත්ත කාර්යක්ෂමව ලබා ගැනීම සදහා විශේෂ ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි ජනාධිපතිවරයා…
ජාතික තරුණ ප්‍රතිපත්තිය සඳහා පුරවැසි අදහස් සහ යෝජනා කැඳවීම ඇරඹෙයි
අනාගතයට ගැළපෙන තාරුණ්‍යයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සම්පාදනය කෙරෙන ජාතික තරුණ ප්‍රතිපත්තිය සඳහා පුරවැසි අදහස් සහ යෝජනා කැඳවීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, ඊට අදාළ අදහස්…
සහල් සඳහා උපරිම සිල්ලර මිලක්
ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය පියවර ගෙන තිබෙනවා. එහි සභාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් මෙම…
කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ දකුණු අප්‍රිකාවට
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ ඊයේ පාකිස්තානයට එරෙහිව පැවති තරගය ජයග්‍රහණය කිරීමත් සමගයි…
අපරාධකරුවන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට යැවූ සැකකරු අත්අඩංගුවට
මෙරට අපරාධකරුවන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යන මහමොළකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කිලිනොච්චිය ප්‍රදේශයේදීයි. ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය…
Online සේවාවන් සියල්ල යථා තත්ත්වයට
ශ්‍රී ලංකා රජයේ බිඳවැටීමකට ලක්ව තිබූ Lanka Govement Cloud සේවාවේ ගැටලු මේ වනවිට සම්පූර්ණයෙන් විසඳා අවසන් බව ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය නිවේදනයක් නිකුත්…
AI භාවිතය ගැන දැනුවත් කිරීමේ වැඩමුළුවක්
රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් උදෙසා සංවිධානය කළ විශේෂ වැඩමුළුවක් පසුගිය පස්වරුවේ රුහුණු…
ඩෙංගු වැඩිවීමේ අවදානමක්
පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු වැඩිවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒ්කකය සඳහන් කරනවා. මේ වන විට දිස්ත්‍රික්ක 11 ක මෙම වැඩිවීම දක්නට ලැබෙනවා. කොළඹ…
දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බලන හා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර පස් කඳු කඩා වැටී ඇති අතර දුම්රිය මාර්ගයට ආසන්නව ස්ථාන දෙකක මාර්ගය නාය…
ගංගා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම ඉහළට
මහ ඔය සහ දැඳුරු ඔය ද්‍රෝණි පහළ ප්‍රදේශවලට මේ වනවිට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එය තවදුරටත් වලංගු වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.…
රුහුණු විශ්ව විද්‍යාලයේ ගැටුමක්
රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ තෙවන වසරේ සිසුන් සහ දෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා. පසුගිය 19 වනදා පැවැති ක්‍රිකට් තරගයක ලකුණු සම්බන්ධයෙන් ඇතිවූ…
ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයට කෝප් කමිටුවෙන් කැදවීමක්
ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනය එළබෙන 24 වෙනි සිකුරාදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට කැඳවා තිබෙනවා. ඒ ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතුවලට අදාළවයි ලංකා…
රජයේ විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා ප්‍රමාදවීම ගැන ජනපතිගේ අවධානය
උපාධි පාඨමාලා ප්‍රමාද වීම ඇතුළු විශ්ව විද්‍යාල පද්ධතියේ ගැටලූ රැසක් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විශ්වවිද්‍යාල…
නීතිවිරෝධී වත්කම් විමර්ශනයට පොලිසියෙන් නව ඒකකයක්
අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය අද පෙරවරුවේ කොළඹ පිහිටි පොලිස් මූලස්ථානයේ පිහිටි පැරණි ගොඩනැගිල්ලේදී විවෘත වුනා. ඒ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
රග්බි ලෝක කුසලානයට ප්‍රථම වරට කණ්ඩායම් 24ක්
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත කිරීම සිඩ්නිහිදී සිදු කෙරුණා. මෙවර රග්බි ලෝක කුසලානය 2027 වසරේ ඔක්තෝබර් මස 1 වැනිදා…
සත්කාරක ඉන්දීය කණ්ඩායම පරදා දකුණු අප්‍රිකාව ජයගනී
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමත්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ…
කොදෙව්වෝ සිංහයන් පරාජය කරයි !
වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී…
ශ්‍රී ලංකාවට නව ජාතික අධ්යක්ෂවරයෙක් !
අන්තර්ජාතික ක්‍රීඩා කික්බොක්සිං සංගමය (ISKA) ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා ජාතික අධ්‍යක්ෂවරයෙකු…
රුමේෂ්ගෙන් නව වාර්තාවක්
සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි
ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය අදයි
ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ
නයිජීරියාවේ ආරක්ෂක අමාත්‍යවරයා සිය දූරයෙන් ඉල්ලා අස්වෙයි
නයිජීරියාවේ ආරක්ෂක අමාත්‍ය මොහොමඩ් බදාරු අබුබකර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී වී තිබෙනවා. අමාත්‍යවරයාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. 63 හැවිරිදි ආරක්ෂක අමාත්‍යවරයාගේ ඉවත් වීම එරට ආරක්ෂාවට අභියෝගයක් වනු ඇති බවටයි දේශපාලන විචාරකයින් පවසන්නේ.
රුසියානු ජනපති අද ඉන්දියාවට
කාලගුණය හේතුවෙන් ආසියාවේ රටවල් කිහිපයකටම දැඩි බලපෑම්
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය තාවකාලික සටන් විරාමයකට
ට්‍රම්ප් ලෝක නායකයින් සමග ගිවිසුම් ගතවෙයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…















































