රටම එකට – ජාතික මෙහෙයුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. එලෙස ආරාම්භ් වූයේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙලයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අදහසක් අනුවයි මෙම වැඩපිළිවෙල සැලසුම් කර ඇත්තේ. මෙරට…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

නේපාලය සහ ශ්‍රී ලංකාව අතර යලිත් ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා. ඒ එරට වසා දමා තිබූ නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන් තොටුපොළ එරට සිවිල් ගුවන් සේවා…

ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරි මණ්ඩලය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. වත්මන් රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද දහවල් නික්ම ගියා. ඒ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා…

පසුගිය සමයේ සිදු වූ අනතුරු වලින් අනතුරුව ක්‍රියාත්මක කර ඇති නව නීති හේතුවෙන් තමන් අපහසුතාවයකට පත්ව ඇති බව පාසල් ළමුන් ප්‍රවාහන සංගම පවසනවා. සිය ගැටළු…

පෞද්ගලික මගී ප්‍රවාහන බස් සංගම් සහ පොලිස්පතිවරයා අතර අද සාකච්චාවක් පැවැත්වුණා. එහිදී අලංකරණය සදහා යොදා ඇති ඇතැම් කොටස් ඉවත් කිරීමට එකඟ වූ බවයි බස් සංගම්…

නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් පිළිබඳ හිටපු අධ්‍යක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබාගැනීම…

පැල්මඩුල්ලේ සිට බලන්ගොඩ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් අද පෙරවරුවේ බලන්ගොඩ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක සහ එම දිශාවටම…

අමාත්‍ය විජිත හේරත් මහතා සහ ජිනීවාහි මානව හිමිකම් කොමසාරිස් Volker Turk මහතා අතර හමුවක් සිදුවුණා. එහිදී Volker Turk මහතා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා…

නොමිලේ වගා රක්‍ෂණ ක්‍රමවේදය යටතේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, මිරිස්, සෝයා යන වගාවන්වලට සිදුවූ හානි සඳහා අක්කර 95128 වගා කළ ගොවි මහතුන් 79602…

පාසල් සිසුන් එදිනෙදා ප්‍රවාහනය කිරීම සහ විනෝද චාරිකා සඳහා රැගෙන යාමේදී අනුගමනය කළ යුතු ආරක්ෂක නිර්ණායක සකස් කිරීමට ප්‍රවාහන සහ අධ්‍යාපන අමාත්‍යාංශ සැලසුම් කර ඇති…

මෙරට රජයේ රෝහල් පද්ධතියේ ප්‍රධානතම රෝහලවන ශ්‍රී ලංකා ජාතික රෝහලේ ජපන් රජයෙන් පරිත්‍යාග ලෙස ස්ථාපිත යන්ත්‍ර සූත්‍ර නිරීක්ෂණය කරමින් බාහිර රෝගී අංශයේ ස්ථාපිත රෝග විනිශ්චය…

නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් හෝ පීඩාවක් සිදු වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. නේපාලයේ කත්මන්ඩු හි පිහිටි ශ්‍රී ලංකා…

මහෙස්ත්‍රාත්වරු, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරින් 106 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. සැප්තැම්බර් මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම්…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…

ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…

ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…


කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන විට ඉන්දියාවේ ගුවාහාටි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා . ඒ එංගලන්ත සහ දකුණු අප්‍රිකානු කාන්තා…

තව කියවන්​න

බ්‍රසීලයේ මත්ද්‍රව්‍ය කල්ලිවලට එරෙහිව එරට බලධාරින් සිදුකළ මෙහෙයුම්වලින් මියගිය පුද්ගලයින්ගේ සිරුරු මේ වනවිට රියෝ ද ජැනයිරෝ නගරයේ වීදිවල තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පසුගිය දින දෙක තුල සිදුකළ අදාළ පොලිස් වැටලීම්වලදී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 132 දක්වායි ඉහළ ගොස් තිබුණේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වැටලීම හමුවේ දශක ගණනාවක් එරට ප්‍රදේශ ගණනාවක්…

තව කියවන්​න

ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…