රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි
දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සියලුම පරිපාලන දිස්ත්‍රික්කවලට අදාළව අදාළ නියෝගය ක්රියාත්මකවයි. ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගය, කතානායකවරයා විසින් මේ බව අද(08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මහජන ආරක්ෂක පනතේ 40…

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය හෙට දිනයේත්
සම සෞඛ්‍ය ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය ආරම්භ කළ වැඩවර්ජනය හෙට දිනයේත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. සමසෞඛ්‍ය උපාධිධාරීන්…
තක්කඩ පැළ” 1600 ක් සිටුවීම අද
ජගත් පරිසර දිනයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාවට නංවන ලද රුක් රෝපණ වැඩසටහනක් අද ආරම්භ කෙරුණා. ඒ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිට…
ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර සහයෝගීතා පුළුල් කරගැනීමට එකඟතා
ඉන්දුනීසියාව සමඟ සාකච්ඡා කරමින් පවතින වරණීය වෙළඳ ගිවිසුම ඉක්මණින් අවසන් කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ…
මත්පෙති ජාවාරමේ නිරත වු තරුණයෙකු පොලිස් අත්අඩංගුවට
ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ පොලිස් නිළධාරියෙකුට ලැබුණු තොරතුරකට අනුව ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් අශ්වයා බැදිවැව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේ කාමරයක් තුළ සූක්ෂම ලෙස සගවා…
අධික දුම පිට කරගෙන මාර්ගයේ ධාවනය වන රථ වහන සඳහා අහඹු දුම් පරීක්ෂාවක්
වාහන වායු විමෝචන භාරකාර අරමුදල සහ පොලිස් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව අධික දුම පිට කරගෙන මාර්ගයේ ධාවනය වන රථ වහන සඳහා අහඹු දුම් පරීක්ෂාවන් අද දින දිවයිනේ…
පානර්ඩ් මධ්‍යස්ථානය සහ කැළණිය විශ්ව විද්‍යාලය අතර තාක්ෂණ සහයෝගීතා වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම්
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය (නර්ඩ්) සහ කැළණිය විශ්ව විද්‍යාලය අතර තාක්ෂණ සහයෝගීතා වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම්…
වර්ෂාවෙන් හානි වූ වගාවන් සඳහා වන්දි
වර්ෂාවෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි මුදල් ලබාදෙන බව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයපවසනවා. එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන්…
පාසල් තුළ ඩෙංගු සහ චිකුන්ගුන්යා නිවාරණයට කටයුතු කරන්නැයි උපදෙස්
පාසල් ආශ්රිත පරිසරය මදුරුවන්ගෙන් තොරව ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා නිකුත් කර ඇති උපදෙස් පිළිපදින ලෙස සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් ඇතුලු නිලධාරීන් දැනුම්වත්…
ගම්මන්පිලට පැනවූ විදේශ ගමන් තහනම ඉවතට
ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 20ක මෙරට සමාගම් කොටස් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා නිදොස් කොට නිදහස්…
ගම්මන්පිලට පැනවූ විදේශ ගමන් තහනම ඉවතට
හිටපු අමාත්‍ය උදය ගමන්පිල මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (05) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර…
රාජ්‍ය ව්‍යාපාර සඳහා පොදු නීති රාමුවක් ඇතුළත් කෙටුම්පතක්
රාජ්‍ය ව්‍යාපාර සඳහා පොදු නීති රාමුවක් ඇතුළත් කෙටුම්පතක් සකස් කිරීම ආරම්භ කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. මුදල් නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන්…
වාහන අපනයනයෙන් බිලියන 136 ආදායමක්
වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කරනු ලබන රුපියල් බිලියන 450 ක ආදායම වසර අවසානය වන විට ලබා ගැනීමේ හැකියාවක් පවතින බව මහා භාණ්ඩාගාර නිලධාරින් පවසනවා. රජයේ…
කොළඹ සිට කටුනායක ගුවන්තොටුපල දක්වා නව බස් රථ සේවයක්
කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරම්භ කර තිබෙනවා. මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ තෙවන හෙවත් අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව…
පළමු එක්දින තරගය ජය ගන්නට අයර්ලන්තයට
පළමු එක්දින තරගයේ කාසියේ වාසිය අයර්ලන්තයට
2024 ශ්‍රී ලංකා ස්පොර්ට් ෆියෙස්ට්‍රා තරගාවලිය අද
චමරි අතපත්තු සිඩ්නි තන්ඩර්සස් සමග එක් වෙයි
ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය දෙන්න – ප්‍රභලයෙකුගෙන් ඉල්ලීමක්
මෙම වසරේ ඇමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසනවා . ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ තමන් මේ පිලිබදව නොබෙල් කමිටුවට ලිපියක් මගින් දන්වා යැවූ බවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේ, ධවල මන්දිරයට පැමිණ, ජනාධිපති ට්‍රම්ප් හමුවී, පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් . ධවල මන්දියට පැමිණි ඊශ්‍රායල…
රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
IRGC නව අණදෙන නිලධාරි අහමඩ් වහිඩි
බිහිසුණු ගුවන් අනතුරෙන් එක් මගියෙකු දිවි බේරාගයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…