සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

හොර සිගරැට් සමග 7ක් මාට්ටු
මැද පෙරදිග රටවල් තුනක සිට යළි දිවයින බලා පැමිණි ලාංකිකයන් 7 දෙනෙක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී…
නවසීලන්ත නියෝජ්‍ය අගමැති හා ජනපති අනුර අතර හමුවක්
දිවයිනට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී…
ඊයේ අස්වුණා… අද ආයේ එක්වුණා…
පළාත් පාලන ආයතන දෙකකට ප්‍රසාද සභිකයන් පත්කිරීමේදී තමන්ට සිදු වූ අසාධාරණයක් හේතුවෙන් දිස්ත්‍රික් සම සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ තමන් යළි එම ධුරයේ කටයුතු කරන බව…
මධ්‍යම කඳුකරයේ කාලගුණය කැළඹෙයි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ(25) රාත්‍රීෙය් සිට තද සුළං සමග කඩින් කඩ තද වැසි පතිත වීම නිසා ජනජීවිතයට බාධා රැසක්…
බන්ධනාගාරයෙන් රෝහලට ගිය රමිත් යළි බන්ධනාගාරයට
රෝහල් ගත කරන ලද රමිත රඹුක්වැල්ල මහතා යළි බන්ධනාගාර ගත කර ඇති බවට වාර්තා වනවා. පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. එහිදී…
ගුරුවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ විරෝධයක
ගුරුවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ දී අද (26) විරෝධතාවයක නිරතව තිබෙනවා. ඒ සිය දරුවන් තමා සිටින පාසලටම ඇතුළත් කරගැනීමට පවතින වරප්‍රසාද අහිමි නොකරන ලෙස ඉල්ලමින්. ඔවුන්…
තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් උද්ඝෝෂණයක
තලවකැලේ ප්රකදේශීය ලේකම් කාර්යාලයට භෞතික සම්පත් ලබා දෙන ලෙස බල කරමින් එම කාර්යාලයේ සේවයේ නියුතු නිළධාරින් සහ සේවකයින් පිරිසක් අද (26) දින උද්ගෝෂණයක නිරත වූවා.…
මර්වින් සහ ප්‍රසන්න තවදුරටත් රිමාන්ඩ්
හිටපු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ මර්වින් සිල්වා යන මහත්වරුන් ඇතුළු සැකකරුවන් තවදුරටත් ජුනි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාාගාර ගත කර තිබෙනවා. ඒ මර්වින්…
පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කරයි
පොලිස් නිලධාරියෙකු සහ පුද්ගලයෙකු අතර බහින් බස්වීමකින් පසු එම පුද්ගලයාට පොලිස් නිලධාරියා විසින් පහරදීමක් සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සෙ…
සජබ – එජාප දිගේට අරක්ගත් භූතයෝ දෙන්න රවී හෙළිකරයි
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර එකමුතුවක් ඇති කිරීමට නොදෙන්නෙ එක්සත් ජාතික පක්ෂයේ සිටින භූතයන් දෙදෙනෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා.…
කුඩු සමග 03ක් අත්අඩංගුවට
ගල්කිස්ස ප්‍රදේශයේ ස්ථාන 03කදී පොලීසිය විසින් සිදුකළ වැටලීම් වලදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස, ජබොස්ලේන් ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්…
විමල් වීරවංශ ඇතුළු 06 දෙනෙකුට එරෙහි නඩුවකට දින දෙයි
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහි නඩුවක් ජුනි මස 23 වනදා කැඳවන ලෙස නියම කර තිබෙනවා. 2016 වසරේ එවකට ජගත් මානව හිමිකම්…
කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති වැඩ භාර ගනියි
කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස පත් කළ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා අද වැඩභාර ගෙන තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා විශ්වවිද්‍යාලයේ කොලේජ්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
අමෙරිකාව අභිබවා පදක්කම් සටහනේ පෙරමුණ චීනයට
78 වන බ්‍රැඩ්බි පලිහට දින නියම වෙයි
ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට දූෂණ චෝදනා
නෝවා ලයිල්ස්ට කොවිඩ් වැළදෙයි
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහලට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.77ක් ලෙස දැක්වුණා.
දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
සුඩානයේ කොලරා රෝගීන් 172ක් මරුට
කැනඩාවේ ඔටාවාහි වෙසක් සැමරුම
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…