වප් පුර පසළොස්වක පොහොය අදයි
සමස්ත ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙසින්ද හැඳින්වෙනවා. වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ දෙව් ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම…

රනිල් වෙනුවෙන් සජිත් කතා කරයි
සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන සුදත්ත තිලකසිරි නැමැත්තා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා “X” සටහනක් තබා තිබෙනවා. ඒ අදාළ පුද්ගලයා හිටපු ජනාධිපති රනිල්…
වැඩබලන විදුහල්පතිට එරෙහිව දෙමාපියන් මහ පාරට
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව අධ්‍යාපන කළාපයේ ගන්තිරියාගම මහින්ද මහා විද්‍යාලය (ජාතික පාසල) ඉදිරි පිට අද(22) විරෝධතාවයක් පවත්වා තිබනෙවා. ඒ විදුහල්පතිවරයාගේ පරිපාලන කටයුතු දුර්වල වීම හේතුවෙන් පාසල්…
නන්දා මාලනිය අගයමින් ප්‍රණාම උළෙලක්
ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනි මහත්මිය ඇගයීමේ ‘ප්‍රණාම’ උලෙළක් අද පැවැත්වුණා . ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දීයි. එහි දී ශ්‍රී ලංකා ගුවන්විදුලි…
හෙරොයින් සහ අයිස් සමග දෙදෙනෙක් කොටු
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට…
කොලොම්බියාව හදිසියේම කැළඹෙයි !
කොළොම්බියාවේ දී සිදුවූ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළොම්බියාවේ කැලි නගරයේ ගුවන් හමුදා පාසලක් අසළ මෝටර් රථයක් පුපුරුවා හැරීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු…
බැංකු සදහා අලුත්ම නීතියක් ! – VEDIO –
නව නීති ප්‍රතිසංස්කරණයක් නිල වශයෙන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශයේ මූල්‍ය විෂමාචාර මැඩපැවැත්වීම අරමුණු කරගනිමින්. ඒ අනුව ප්‍රමාණවත් මුදල් නොමැතිව චෙක්පත් නිකුත්…
බොරැල්ලේ වෙඩි තැබීමක්
බොරැල්ල කාදර් නානාවත්ත ප්‍රදේශයේදී අද පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් වාර්තා වන්නේ
ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනි මහත්මිය ඇගයීමේ ‘ප්‍රණාම’ උලෙළ අද ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දී
ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනි මහත්මිය ඇගයීමේ ‘ප්‍රණාම’ උලෙළ අද පැවැත්වුනා. ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දී යි. එහි දී ශ්‍රී ලංකා ගුවන්විදුලි…
කෘත්‍රිම බුද්ධිය හා ජනමාධ්‍යකරණය 4 වන වෙළුම ජනගත කෙරේ.
ජනමාධ්‍යකරණය, කෘත්‍රිම බුද්ධිය සහ ගෝලීය අභියෝග සදහා වූ ජාතික මාධ්‍ය සංකතන ශාස්ත්‍රීය ග්‍රන්ථයේ කෘත්‍රිම බුද්ධිය හා ජනමාධ්‍යකරණය 4 වන වෙළුම ඊයේ දින ජනගත කෙරුණා. ඒ,…
ජාතික මාධ්‍ය සංකථන ශාස්ත්‍රීය ග්‍රන්ථයේ සිව්වන වෙළුම එළිදැක්වේ
ජනමාධ්‍යකරණය, කෘත්‍රිම බුද්ධිය සහ ගෝලීය අභියෝග සදහා වූ ජාතික මාධ්‍ය සංකතන ශාස්ත්‍රීය ග්‍රන්ථයේ කෘත්‍රිම බුද්ධිය හා ජනමාධ්‍යකරණය 4 වන වෙළුම ඊයේ දින ජනගත කෙරුණා. ඒ,…
ඒකාබද්ධ බස් කාල සටහනක් ලබන සදුදා සිට
කොළඹ – පුත්තලම හරහා යාපනය මාර්ගයේ ඒකාබද්ධ කාලසටහනකට බස් රථ ධාවනය ලබන සදුදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ඒ…
ඉදිරි දින කිහිපයේදී කාලගුණයේ විශේෂ වෙනසක්
උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා…
BREAKING NEWS: හිටපු ජනපති රනිල් අත්අඩංගුවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරන සමයේදී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
එකිනෙකාට පහරදීම් සිදු කර ගත් බව කියන රජයේ රෝහලක හෙදියක් සය ඇයගේ පෙම්වතා බව කියන…
කාන්තා ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද
2025 කාන්තා එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකානු සහ නවසිලනත් කාන්තා කණ්ඩායම් අතරයි. ඉනදි් යාවේ ඉනf් දාර්්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි
ශ්‍රී ලංකා – පාකිස්තාන A කණ්ඩායමේ ඉතිරි එක්දින තරග ද්විත්වය කල් දමයි
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය අද
පාකිස්තානයට පහසු ජයක්
ඉන්දියාවේ රෝහලක් හදිසියේම ඇවිලෙයි !
ඉන්දියාවේ ජායිපූර්හී රෝහලක හටගත් ගින්නකින් පුද්ගලයින් 8ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 08දෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම රෝහලේ ගබඩාවක මෙම ගින්න හටගෙන තිබුණා. විදුලි පරිපථයක සිදු වූ කාන්දුවීමක් ගින්නට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. වෛද්‍ය වාර්තා, දැඩි සත්කාර ඒකක උපකරණ,…
එවරස්ට් කන්දේ හිම කුණාටුවක්
ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි
බෝට්ටු අනතුරකින් 40 කට වැඩි පිරිසක් අතුරුදන්
නයිජිරියාවේ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…