තව දවස් තුනක් වහිනවා ! – කාලගුණය – VIDEO –
මෙම වැසි සහිත කාලගුණ තත්වය එළඹෙන 25 වනදා පමණ තෙක් පැවැත්වෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සදහන් කළා. ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ක පමණ තරමක තද වැසි ඇති වන බවයි ඔහු පැවසුවේ. https://youtu.be/FgdS8D-uFSY?si=7G2yY5pPlcDIUi69

වාහන සම්බන්ධ නීතිය හෙට සිට දැඩි වෙයි
බස් රථ ඇතුළු රථ වාහනවල අන්තරාදායක ලෙස සවිකර ඇති අමතර කොටස් සම්බන්ධයෙන් හෙට(08) සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා…
ඇල්ල බස් රථ අනතුරින් දිවි අහිමිවූවන්ට අවසන් ගෞරව දක්වන්න විපක්ෂ නායක එක්වෙයි
පසුගිය ද ඇල්ල ප්‍රදේශයේ විනෝද චාරිකාවකට ගොස් නැවත නිවෙස් බලා පැමිණෙමින් තිබූ බස් රථයක් ඇල්ල වැල්ලවාය මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ…
කසළ තේ කිලෝ 3500ක් සැකකරුවන් සමග මාට්ටු
බලපත්‍රයක් නොමැතිව කසළ තේ කිලෝග්‍රෑම් 3500ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් සැකකරුවන් දෙදෙනෙක් සමග හැටන් පොලිසිය විසින් අද(07) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පොළ වෙලම්බොඩ සිට තලවකැලේ දක්වා…
විදෙස් ප්‍රේෂණ වල වාර්තා ගත ඉහළ යාමක්
2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන…
බර වාහන රියදුරන්ට දැනුම්දීමක්
පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ උදෑසන 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.…
මහියංගනය අවසන් මහා රන්දෝලිය අද රාත්‍රියේ
ඓතිහාසික මහියංගනය රාජ මහා විහාරස්ථ ඇසළ පෙරහැර මංගල්ලයේ අවසමන් මහා රන්දෝලි පෙරහැර මංගල්ලය අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර මහියංගණය ඇසළ පෙරහැරේ…
ඇල්ල අනතුරින් මිය ගිය පිරිසගේ අවසන් කටයුතු අද
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මාරක රිය අනතුරින් දිවි අහිමි වූවන්ගේ අවසන් කටයුතු අද සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. මියගිය තංගල්ල නගර සභාවේ සේවකයින් දස දෙනෙකුගේ…
අනතුරුදායක ලෙස තරගෙට බස් එලවලා වෙච්චි දෙයක්
මහනුවර සිට හැටන් දක්වා ඊයේ(06) රාත්‍රීයේ අධික වේගයෙන් අන්තරාදායක ලෙස එකම දිසාවට පෞද්ගලික බස් රථ දෙකක් ධාවනය කළ රියදුරන් දෙදෙනෙකු හැටන් පොලිසියේ රථ වාහන අංශයේ…
තංගල්ලෙන් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා බවට සැක රසායන ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ
තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකෙරන ද්‍රව්‍ය තොගයක් අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසින්ගෙන් ලැබුණ තොරතුරකට අනුව තංගල්ල පොලිස්…
බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදයි
බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදට(07) යෙදී තිබෙනවා. මෙම පොහෝ දිනය සැලකෙන්නේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැදගත්…
ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන ලෙසට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද වීම වළක්වා ගනිමින් එහි ප්‍රතිලාභ නියමිත කාලය තුළ ජනතාවට ලබා දීම අදාළ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බව ජනාධිපති අනුර…
ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
පූර්ණ චන්ද්‍රගහණය අද රාත්‍රියේ
ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවකට අද දින පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගත හැකි වනවා. සූර්යයා හා චන්ද්‍රයා අතරින් පෘථිවිය ගමන් කරන අතරේ පෘථිවියේ වඩාත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා. ඉන්දියාවේ නව මුම්බායිහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා…
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට
ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා…
දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
ICC පන්දුවාර 20 යොවුන් කාන්තා කණ්ඩායමට චමෝදී ප්‍රබෝදා නම් කෙරේ
19 න් පහළ T20 ලෝක කුසලානය ඉන්දියාවට
19න් පහළ කාන්තා 20යි 20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
උගන්ඩාවේ 63 ක් එළොව යැවූ බස් අනතුර
උගන්ඩාවේ අධිවේගී මාර්ගයක බිහිසුණු බස් රථ අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා . එහිදී බස් රථ දෙකක් එකිනෙක වැටී සිදුවු අනතුරකින් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 63 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ . කම්පාලා අගනුවර සිට උතුරු නගරයක් වන ගුලු අතර අධිවේගී මාර්ගයේ අද අලුයම මෙම අනතුර සිදුව තිබුණා . එහිදී බස් රථයක් තවත්…
කොලොම්බියාවේ තීරු බදු ඉහළ නංවයි
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්
සුරූපී තායිලන්ත අගමැතිණිය ධූරයෙන් ඉවතට
ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායලයෙන් දරුණු ප්‍රහාර
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…