ලෝක ජනාවාස සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස දිනයට සමගාමීව “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ එහි ජාතික සැමරුම පැවැත්වුණු ලැබුවා. මීට සමගාමීව ඔක්තෝබර් 01-05 දක්වා ජනාවාස සතියක්ද ප්‍රකාශයට පත්කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර…

රනිල්ව බලන්න මහින්ද බන්ධනාගාර රෝහලට
මිට සුළු මොහොතකට පෙර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණ තිබෙනවා.
රියදුරන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය පිලිබද අහඹු පරීක්ෂණයක්
මත්ද්‍රව්‍ය භාවිත කරන බර වාහන රියදුරන් හඳුනා ගැනීමේ පරීක්ෂණ ලබන මාසයෙන් පසුව අත්හිටුවන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති අරෝෂා විද්‍යාභූෂණ මහත්මිය පවසනවා.මෙම පරීක්ෂණය පොලිසිය…
බි්රතාන්ය – ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ණය ගිවිසුමක්
බි්රතාන්ය සහ ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික ණය ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ගිවිසුමේ නියමයන්ට අනුවයි. අදාළ ගිවිසුමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ ශ්‍රී ලංකාවේ…
නීතිවිරෝධී ධීවර කටයුතු මැඩලීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක්
නීතිවිරෝධී ධීවර කටයුතු මැඩලීම සඳහා පුළුල් මෙන්ම ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන්…
බස් රථයක් හා යතුරු පැදියක් ගැටෙයි
බුත්තල ප්‍රදේශයේ දී බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා. බුත්තල ජනාවාස මාර්ගයේ ජනාවාස 10 ප්‍ර දේශයේ දීයි අනතුර සිදුවුණේ. පෞද්ගලික සමාගමක සේවකයින්…
යතුරු පැදි සේවා ස්ථානයක් ගින්නකින් විනාශ වෙයි
එප්පාවල, ඇඳගල ප්‍රදේශයේ යතුරු පැදි සේවා ස්ථානයක් හා ඊට යාබදව පිහිටි නිවසක ඊය රාත්‍රියේ ඇති වූ ගින්නකින් එම යතුරු පැදි සේවා ස්ථානය හා නිවස සම්පූර්ණයෙන්…
දූත මණ්ඩල ප්‍රධානීන් 07 දෙනෙක් ජනපති හමු වෙයි
ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයකු සතු වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස්…
දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්
අද සහ හෙට යන දෙදින මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා. එලෙස අවලංගු කර ඇත්තේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ…
පළාත් රැසකට අද පස්වරුවේ වැසි
උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලට අද පසුවරුවේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තුමේන්තුව සදහන්…
රක්ෂිත බන්ධනාගාර ගත කළ රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර රෝහලට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා. ඒ දැඩි ආරක්ශක රැකවල් මධ්‍යයේ බන්ධනාගාර බස් රථයකිනුයි. කෙසේ නමුත් පසුව හිටපු…
රනිල් රිමාන්ඩ්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය…
ගුරු විද්‍යාල අවසාන විභාගයෙහි ප්‍රතිඵල නිකුත් කරයි
2022/2023 වසරට අදාලව 2025 රේ පැවැත්වූ ගුරු විද්‍යාල අවසාන විභාගයෙහි ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරමින් සදහන් කළේ www’results’exams’gov’lk හා www’doenets’lk යන වෙබ්අඩවි…
ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයකු සතු වගකීමයි-ජනාධිපති
ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයකු සතු වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා. ඒ මහතා මේ බව සදහන් කළේ පත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ පුහුණුකරු ලෙස ජූලියන් වුඩ් මහතා පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට්…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී…
බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්
19 න් පහළ කාන්තා ක්‍රකට් කණ්ඩායමට ජයග්‍රහණයක්
ශ්‍රී ලංකා මාස්ටර් ක්‍රිකට් කණ්ඩායමට ප්‍රබලයින් රැසක්
කොදෙව්වන්ට එරෙහිව පැවති තරගයෙන් 19න් පහළ ශ්‍රී ලංකා කාන්ත කණ්ඩායමට ජය
අයහපත් කාළගුණයෙන් නේපාලයට දැඩි බලපෑම්
නේපාලයේ කත්මන්ඩු නුවරට ඇඳ හැළෙන අධික වර්ෂාපතනයත් සමග සිදුවු ආපදාවලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද අලුයම නේපාලයේ ඉලම් දිස්ත්‍රික්කයේ සිදු වූ නායයෑමකින් එකම පවුලේ පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම නේපාලයට බලපාන අධික වර්ෂාපතනය හේතුවෙන් එරට මහා මාර්ග රැසක් වසා දමා ඇති බව සඳහන් .
ජනපති ට්‍රම්ප් හමාස් ප්‍රතිචාරය අපේක්ෂාවෙන්
ටියුනීසියාවේ ජනපතිට අපහාස කළ පුද්ගලයෙකුට මරණ දඩුවට
මියන්මාර මහ මැතිවරණය දෙසැම්බර් 28
බෝම්බ බියක් හේතුවෙන් දිල්ලියේ පාසල් කිහිපයක් වසාදැමේ
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…